Techකතා 152වන වැඩසටහන 2013 ජනවාරි 4වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, හර්ෂදේව වගේම අපේ උදව්වට චම්ලි උපකාර විය සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
- [00:01:00] : ලංකාවේ රාජ්‍ය සහ අනෙක් වෙබ් අඩවි හැක් වෙන්නේ ඇයි?.
- [00:19:44] : සුර්යපැනල මගින් ගෙදරක සාමාන්‍ය භාවිතයට විදුලිය ලබාගන්නේ කෙසේද?.
- [00:25:29] : ඇපල් ටීවී එක පිළිබද අලුත් විස්තර.
- [00:32:08] : ට්‍රාන්ස්සිස්ටර් වල B,C,E අග්‍ර නිවැරදිව හදුනාගන්නේ කොහොමද?.
- [00:36:00] : Techduino වල අලුත් විස්තර.
- [00:36:49] : File compression කිරීමේදී තාක්ෂණික පැත්තෙන් සිදුවන්නේ කුමක්ද?.
- [00:40:52] : Nexus 7 tab එකේ ලොකේෂන් සර්විස් වැඩනොකරන්නේ ඇයි?.
- [00:43:42] : Techduino ver: 02 දෙන්නෙ කවදද?.
- [00:44:24] : Techduino මිලදීගන්න දැන් පේපැල් පාවිච්චි කරන්නත් පුළුවන්.
- [00:45:35] : Android 4.1 වල සිංහල තියෙනවද?.
- [00:46:25] : උබුන්ටු දැන් මොබයිල් ෆෝන් මෙහෙයුම් පද්දතියක් ලෙසටත්.
- [00:51:10] : Windows 8 ගැන අදහස්.
- [00:53:32] : Deep packet inspection යනු කුමක්ද?.
- [00:58:43] : Techduino වලින් LED screen හදන්න පුලුවන්ද?.
- [00:58:50] : Linux කර්නල් එක ARM වලට ආවද?.
- [00:58:55] : Windows 8 දාන්න පුළුවන් PC මොනවද?.
- [01:00:33] : OS X වලට ඇති හොද ඇප් මොනවද?.
- [01:00:48] : Google පේජ් එක ඉක්මනින් ලෝඩ් වෙන්නේ ඇයි?.
- [01:01:02] : Android සියලුම ෆෝන් වලට මයික්‍රෝ USB හරහා උපකරණ භාවිතා කල හැකිද?.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (5.3MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
video ලින්ක් එක මෙතන නැහැනේ
you tube තියෙනවා
අප්පා අද කමෙන්ට් දාන්න උනේ නෑ වැඩත් එක්ක 🙁 ඔන්න පරක්කු වෙලා හරි දැම්මා 🙂
බොහොම පින් දිගටම කරමු…..
ජයෙන් ජය~!
kalinga aiya dollar 21 ta gaththa kiyapu android tv kit eke ebay link eka denawada? eka hodaida?
Can I have a link to Android Media player?
(The good version).
අයියල මේ කරන් යන වැඩේ ගොඩාක් හොදයි..
කාලිංග , බුද්දික, චම්ලි අයියල හැමෝටම ගොඩාක් ස්තුතියි…
එල………..බැලුවා……ස්තුතියි දැනුම බෙදාහදගත්තාට…