Techකතා Live:132 වන වැඩසටහන! (Video)

Techකතා 132වන වැඩසටහන 2012 ජුලි 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම කලකට පසු හර්ෂදේවද සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:03:10] : Windows-8 එන්නේ කවදද?
  • [00:06:06] : Rasberry Pi කියන්නේ මොකක්ද?
  • [00:12:17] : දුරකථන 5ක් පමණ සම්බන්ධ කල හැකි PABX එකක් කොපමණ මුදලක් වෙනවද? ගන්න පුළුවන් ස්ථාන මොනවද?.
  • [00:17:32] : YouTube වීඩියෝ ඩව්න්ලෝඩ් කරනකොට URL එකේ ISP ගේ නමක් වැටෙන්නේ ඇයි? සහ එම ගැටලුවට විසදුමක් වෙන VPN මොනවද?.
  • [00:22:17] : Techකථා වලින් දෙන Arduino එකේ තත්වය.
  • [00:22:50] : අන්තර්ජාලය හරහා මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගතහැකි වෙබ් සයිට් එකක් හදන්නේ කොහොමද?
  • [00:32:58] : Bank swift code කියන්නේ මොකක්ද?.
  • [00:33:30] : Microsoft කලකට පසු පාඩු ලබයි.
  • [00:34:05] : Apple සමාගමෙන් Samsung සමාගමට විරුද්ධව නඩු දාපු සිද්ධිය ගැන විස්තර.
  • [00:37:31] : ෆෝන් එකක් දිගටම චාර්ජර් එකට සම්බන්ධ කරල තිබුනම ගැටළුවක් වෙනවද?.
  • [00:38:20] : ලංකාවේ iPad මිලදීගත හැකි ස්ථාන මොනවද?.
  • [00:39:56] : Firefox වල බුක්මාර්ක් පිළිබද ගැටළුවක් තියෙනවද?.
  • [00:43:22] : Android දුරකතනයක් රූට් කරඇත්නම් දැනගන්නේ කොහොමද?.
  • [00:44:49] : Galaxy S-2 වලට ICS එන්නේ කවදද?.
  • [00:45:55] : ස්මාර්ට් ෆෝන් වලට අධි ධාරිතා බැටරි පාවිච්චිය හොදයිද?.
  • [00:48:16] : ඩයලොග් එකෙන් දෙන SMS API ඒක ගැන විස්තර.
  • [00:48:48] : අඩුවට ගන්න පුළුවන් Android tab එකක් කීයක් වෙනවද?.
  • [00:51:49] : Ebay සහ Paypal සම්බන්ධ ගැටළු කීපයකට පිළිතුරු.
  • [00:56:55] : ව්‍යාජ ලෙස Microsoft genuine ස්ටිකර් විකුණන ක්‍රියාව පිළිබද විස්තර.
  • [01:00:49] : Prolink H5004N රව්ටරයක් Galaxy Ace ෆෝන් එකක් සමග සම්බන්ධ වෙලා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බැරි ගැටළුවක් තියෙනවද?.
  • [01:01:58] : සාමාන්‍ය හාර්ඩ් ඩිස්ක් එකක සහ SSD එකක වෙනස්කම් මොනවද?.
  • [01:10:06] : External hard disk වල මිලගණන් සහ හොද නිෂ්පාදන මොනවද?.
  • නෙත් එෆ්එම් ගුවන්විදුලි සේවයෙන් PC House සම්බන්ධව කල වැඩසටහන මෙතනින් අහන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP132/Techkatha-EP132.mp3]

    [Download MP3 ZIP (29.2MB) or OGG (36.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:130 වන වැඩසටහන! (Video)

Techකතා 130වන වැඩසටහන 2012 ජුලි 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, කලකට පසු බුද්දික වගේම ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

අද වැඩසටහන ඔබට රැගෙන එන්නේ අලුත් ටෙක්කතා ස්ටුටියෝවේ සිටයි. විඩියෝව පටිගත කිරීම ආරම්බ කිරීමට මදක් ප්‍රමාදවූ නිසා මුල් මිනිත්තු කීපය අඩු බව කරුණාවෙන් සලකන්න. ඒ වගේම යම්කිසි ක්ලික් සබ්ද අතර මැද ආවේ මයික් වල ගැටලුවක් නිසාය.

ටෙක්කතා අලුත් ස්ටුඩියෝව බලාගැනීම මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:12] : Apple developer conference සහ Google I/O ගැන බුද්ධිකගේ අදහස්.
  • [00:06:26] : Google map maker ගැන විස්තර.
  • [00:09:12] : ගුගල් මැප් වගේ මැප් වල ලංකාවේ විස්තර අප්ඩේට් කරන්නේ කව්ද?.
  • [00:09:52] : Blackberry services Android වලට ගන්න පුලුවන්ද?.
  • [00:13:06] : Android වලට තියෙන ලංකාව හොදට පේන offline maps මොනවද?.
  • [00:16:55] : Instagram කියන්නේ මොකක්ද?.
  • [00:20:59] : නොමිලේ දෙන හොද VPN මොනවද?.
  • [00:24:44] : SkyDrive වල ආරක්ෂාව කොහොමද?
  • [00:28:44] : Torrent ඩව්න්ලෝඩ් වලදි download/upload ratio ඒක ඩව්න්ලෝඩ් වේගයට බලපානවද?
  • [00:35:06] : HTC ෆෝන් වල එන S-OFF හා S-ON කියන්නේ මොකක්ද?.
  • [00:37:22] : Acer 24 inch full HD මොනිටර් එකක මිලගණන් සහ හොද මොනිටරයක් තෝරගන්නේ කොහොමද?.
  • [00:40:00] : speedtest.net එකෙන් ලැබෙන වේගය හරියට කියවන්නේ කොහොමද?.
  • [00:41:23] : ලැප්ටොප් හා ෆෝන් වලට anti theft සොෆ්ට්වෙයාර් දාන එක හොදයිද?.
  • [00:44:41] : used Roland workstation keyboard එකක් හොයාගන්න පුලුවන්ද?.
  • [00:46:48] : නුවරින් Samsung i7 ලැප්ටොප් එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?.
  • [00:51:18] : අනාගතයේ හොද රැකියා අවස්ථා ලබාගැනීම සදහා බුද්ධිකගෙන් කාලිංගගෙන් සහ උපුල්ගෙන් උපදෙස්.
  • [01:01:44] : Win-8 එන්නේ කවදද?.
  • [01:11:23] : Dell XPS 17 ලැප්ටොප් එකේ මිල ගණන් කොහොමද?.
  • [01:16:08] : Nexus Q ගැන විස්තර.
  • [01:20:17] : Android 4.1 Jelly bean ගැන විස්තර.
  • [01:22:07] : Galaxy S-3 ගැන අදහස්.
  • [01:27:51] : මොබයිල් සමාගම් එයාලගේ platform වල application සැදීම සදහා සහය ලබාදෙන එක ගැන විස්තර.
  • [01:30:48] : ඩයලොග් සමාගම හදුන්වාදුන් eZ Cash ගැන විස්තර.
  • [01:37:45] : ඩයලොග් ටීවී සමාගම හදුනවාදුන් HD චැනල් ගැන විස්තර.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP130/Techkatha-EP130.mp3]

    [Download MP3 ZIP (40.7MB) or OGG (50.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (8.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:129 වන වැඩසටහන!

Techකතා 129වන වැඩසටහන 2012 ජූනි 29වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:02:46] : අලුතෙන් නිකුත් කරපු Google Nexus-7 ටැබ් එක පිළිබද විස්තර සහ IPS display ගැන විස්තර.
  • [00:08:07] : Film DVD එකක් ටීවී එකේ බලනකොට හොද ගුණාත්මක බවක් තිබුනත් පරිගණකයේ එහෙම නොවෙන්නේ ඇයි?.
  • [00:19:10] : Original DVD & Blu-Ray ලංකාවේ ගන්න පුළුවන් ස්ථාන මොනවද?.
  • [00:20:43] : Windows වලදි Galaxy Nexus සදහා media transferring වලට හොද සොෆ්ට්වෙයා එක කුමක්ද? (http://www.doubletwist.com/).
  • [00:21:40] : හාර්ඩ් ඩිස්ක් එකක් වැඩ කරන්නේ නැතුව ගියාම තිබුන දත්ත ගන්න විදිහක් තියෙනවද?.
  • [00:24:13] : Rim සමාගමෙන් සේවකයන් 5000 අයින් කරපු එක සම්බන්ද විස්තර.
  • [00:24:25] : Blue-Ray කියන්නේ මොකක්ද?.
  • [00:26:30] : Google Chrome ඇප් එක ඇපල් වලට.
  • [00:27:05] : Intel graphics තියෙන මැක් වල තිබුන Google Chrome සම්බන්ද ගැටලුව ගැන විස්තර.
  • [00:28:30] : Original Mac OS 10.1 Leopard එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?.
  • [00:29:16] : ලංකාවේ Cyber security සම්බන්ද ගැටළු දැනුම දෙන්න පුළුවන් ස්ථාන මොනවද?.
  • [00:29:58] : Microsoft surface tablet ගැන විස්තර.
  • [00:31:45] : Paypal එක ගිණුමක් ඊබේ ගිණුම් දෙකකට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
  • [00:33:19] : ෆෝන් වල සිංහල වැඩකරන්න සාදාගැනීමට පොදු පිළිතුරක්.
  • [00:34:32] : SLT unlimited broadband පැකේජ් එකක ඉදන් limited එකකට යන එක හොදයිද?
  • [00:35:24] : පරිගණකය ඔන් කරනකොට “පටස්” ලෙස ශබ්දයක් එන්නේ ඇයි?.
  • [00:35:47] : GoDaddy වලින් ඩොමේන් එකක් මිලදී ගැනීමට Paypal පාවිච්චි කල හැකිද සහ GoDaddy වලින් ගත්ත ඩොමේන් එකක් Blogger වලට සම්බන්ද කරගන්නේ කෙසේද?.
  • [00:36:47] : Magnet links කියන්නේ මොකක්ද?.
  • [00:37:14] : එක LED එකකට 120K ප්‍රතිරෝධයක් බැගින් යොදා බල්බ 20 කින් පමණ විදුලි බුබුලක් සාදා ගත හැකිද?.
  • [00:43:32] : Washing machine එකක් මිලදී ගන්නකොට සැලකිය යුතු කරුණු මොනවද?.
  • [00:48:04] : Android 4.1 වලින් ඉදිරියට Adobe flash player එන්නේ නෑ.
  • [00:49:00] : Etisalat App Zone එක ගැන විස්තර.
  • [00:50:44] : Google Nexus One ෆෝන් එක උපරිම අප්ඩේට් කරන්න පුළුවන් OS version එක මොකක්ද?.
  • [00:50:58] : Windows-7 එකක් genuine ද කියල බලාගන්නේ කොහොමද?.
  • [00:52:52] : Chrome ඕපන් කලාම Babylon search එක එන්නේ ඇයි, ඒක අයින් කරගන්නේ කොහොමද?.
  • [00:54:01] : හාර්ඩ් ඩිස්ක් වල “reallocated sector count error” එන්න හේතු මොනවද?.
  • [00:56:32] : Mother board ඇසුරුමක DDR2 support 800/533 system bus ලෙස ඇතිවිට පුවරුවට සවිකළ හැකි RAM වල bus speed මොනවද?.
  • [00:56:54] : Android ෆෝන් රූට් කරනවා කියන්නේ මොකක්ද?.
  • [00:57:48] : PS3 එකක 3.65 firmware එක මොඩිෆයි කරන්න පුලුවන්ද?.
  • [00:58:44] : නෙට්වර්ක් වලදි පාවිච්චි කරන NSLOOKUP කියන්නේ මොකක්ද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP129/Techkatha-EP129.mp3]

    [Download MP3 ZIP (25.6MB) or OGG (31.4MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී)

    [Download ZIP of RealAudio (5.3MB)]