Techකතා Live:177 වන වැඩසටහන (Video)

Techකතා 177වන වැඩසටහන 2013 අගෝස්තු මස 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:03:03] : AOC USB මොනිටර් මාදිලියක් ගැන විස්තර.
  • [00:10:00] : NAS සම්බන්ධ අත්දැකීම් සමගින් NAS ගැන අදහස්.
  • [00:23:36] : Samsung Galaxy Core ෆෝන් එක ගැන අදහස්. (Link)
  • [00:26:39] : RF ID රීඩර් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද?.
  • [00:31:01] : ෆ්‍රී ඇප් එකක් මගින් Apple ID එකක් සාදාගැනීමට නොහැකිද?.
  • [00:31:53] : Live mail එකක සිග්නේචර් එක වෙනස් කරගන්නේ කොහොමද?
  • [00:35:51] : පරිගණක 5ක් නෙට්වර්ක් කරගැනීමට අවශ්‍ය උපකරණ සහ එය සිදුකරගන්නා ආකාරය.
  • [00:36:33] : ලැප්ටොප් එකේ WiFi සමග ෆෝන් එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:37:14] : හොදම Uninstaller software එක කුමක්ද?.
  • [00:39:07] : Text to speech වැඩසටහනක් ක්‍රියා කරන්නේ කොහොමද? සහ ඇපල් සිරි ඇප් එක වගේ Android වලට වැඩ කරන ඇප් මොනවද?.
  • [00:40:05] : සාමාන්‍ය 3.5 හාර්ඩ් ඩිස්ක් එකක් Enclosure එකක් සමගින් භාවිතා කිරීම ගැන අදහස්.
  • [00:42:05] : Photoshop වලට ගැලපෙන්නේ i3 සහ i5 ප්‍රොසෙසර් වලින් කුමක්ද?.
  • [00:42:38] : Sony Xperia Z ෆෝන් එක ගැන අදහස්.
  • [00:44:25] : Oracle Database 12C සම්බන්ධ ගැටළුවක්.
  • [00:50:08] : කාර් එකකට RPM මීටර් එකක් සවිකරන්න පුලුවන්ද?.
  • [00:50:15] : සර්වර් එකක නෙට්වර්ක් පොර්ට් දෙකක් ඇත්නම් ඒවා නිසිලෙස භාවිතා කරන්නේ කොහොමද?.
  • [00:51:32] : Car Japanese GPS unit වලට ලංකාවේ මැප් එක දාන්න පුලුවන්ද?.
  • [00:56:09] : Android TV box එකකින් ටීවී ප්‍රෝග්‍රෑම් රෙකොර්ඩ් කරන්න පුලුවන්ද?.
  • [00:56:39] : Samsung SSD ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
  • [00:58:52] : Transparent LCD තියෙනවද?.
  • [00:59:17] : Samsung Smart TV එකක රිමොර්ට් එක වැඩ කරන්නේ නැත්නම් ඒ සදහා ඇති විසදුම් මොනවද?.
  • [01:01:25] : ෆෝන් එකක් පරිගණකයෙන් චාර්ජ් කිරීමේදී ෆෝන් එකට ප්‍රශ්නයක් වෙනවද?.
  • [01:02:25] : ලැප්ටොප් එකක් දීර්ඝ කාලයක් භාවිතා නොකරනවිට බැටරිය ගලවා තැබීම සුදුසුද?.
  • [01:02:46] : Reseller web hosting එකක ඩේටා බැකප් එකක් ගන්නේ කොහොමද?.
  • [01:03:26] : සාමාන්‍ය LCD මොනිටර් එකක් LED කරන්න පුලුවන්ද?.
  • [01:05:17] : අලුත් Linux වර්ෂන් ලැප්ටොප් වලට දැමීම සම්බන්ධ අදහස්.
  • [01:05:54] : SLT international bandwidth එක පාරිභෝගිකයන් අතර බෙදාදෙන්නේ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

* There is a known audio issue for first few minutes. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP177/Techkatha-EP177.mp3]

    [Download MP3 ZIP (27.9MB) or OGG (34.3MB )]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:176 වන වැඩසටහන (Video)

Techකතා 176වන වැඩසටහන 2013 අගෝස්තු මස 9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග පමණක් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

* There is a known audio issue for first few minutes. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP176/Techkatha-EP176.mp3]

    [Download MP3 ZIP (17.5MB) or OGG (19.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (3.42MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

High Performance Computing in Sinhala – EP4 (Video)

Techකතා විසින් අලුතෙන් ගෙන එන High Performance Computing in Sinhala ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ  හතරවන වැඩසටහන. මෙ මසකර දෙවරක් රාත්‍රී 10යෙ සිට සජීවී විකාශනය වේ. මෙය සහන් හා  කාලිංග ගෙන එයි.

View Directly in YouTube

ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaHPC4/Techkatha-HPC-EP4.mp3]

    [Download MP3 ZIP (26.3MB) or OGG (30.2MB)]