Techකතා 176වන වැඩසටහන 2013 අගෝස්තු මස 9වන සිකුරාදා දින රාත්රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග පමණක් සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
* There is a known audio issue for first few minutes.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (3.42MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Android | Google Podcasts | Stitcher | TuneIn | Spotify | RSS
බොහොම තුති සේරටම ඔන්න බාන්න දැම්ම 🙂
ජයෙන් ජය!!!!!
audio එක කැඩී කැඩී ඇහෙන්නේ…..
RAM එකේ මුල් විනාඩි 15 කැඩි-කැඩී, පැන-පැන ඇහෙන්නෙ. 🙁
15:15 න් පස්සෙ හරි වගේ!… 🙂
RAM එකේ මුල් විනාඩි 15 කැඩි-කැඩී, පැන-පැන ඇහෙන්නෙ. 🙁
15:15 න් පස්සෙ හරි වගේ!… 🙂
“There is a known audio issue for first few minutes.”
දැනුම බෙදා හදාගන්නවාට ගොඩක් ස්තුතියි..
MP3 ZIP (17.5MB) audio එකේත් මුල් විනාඩි 15~ අවුල්, හැබැයි YouTube video එකේ audio එක හොඳයි. මම YouTube video එක mp3 කරල download කරගත්ත 🙂
Video quality eka nam dan gdk hodai
Lenovo Thinkpad series eke laptops hodai. Mamath use karanne Thinkpad T400 ekak. Leda na
Yahoo 25GB storage service ekak denna yanawalu Google Drive wage
ඇත්තටම යාහූ වැහිල යයිද?????
එලස් කිරිස්
සැහ් මේ පොඩි නෙට්බුක් එකක් හොයනව. තාම හම්බුනෙ නැනෙ.
ඤාව් 😛
very attractive Guys,,,,,,