Techකතා Live:131 වන වැඩසටහන! (Video)

Techකතා 131වන වැඩසටහන 2012 ජුලි 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

ටෙක්කතා අලුත් ස්ටුඩියෝව බලාගැනීම මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)

[00:02:07] : බුද්ධික අලුතෙන් ගත්ත Galaxy Tab-2 ගැන විස්තරයක්.

[00:05:55] : ඇමරිකාවේ පාවිච්චිවෙන ස්මාර්ට් ෆෝන් වලින් 51% ක් Android.

[00:07:17] : CCTV ගැන වුර්තීය වශයෙන් ඉගෙනගන්න තැනක් තියෙනවද?.

[00:11:38] : සැවෝයි හෝල් එකේ ජූලි 23 ඉදන් Ice Age-4 3D පෙන්නවද?

[00:14:26] : Framework කියන්නේ මොකක්ද? ඒවා භාවිතයෙන් ඇති වාසි අවාසි මොනවද? PHP වලදි භාවිතාවෙන හොදම framework ඒක මොකක්ද?.

[00:23:27] : මේ දවස් වල SLT broadband වල ගැටළුවක් තියෙනවද?.

[00:24:21] : Google DNS හොදයිද?.

[00:28:28] : VLAN සහ Broadcast domain යන්නෙන් අදහස් වෙන්නේ මොනවද?.

[00:40:50] : Apple iOS වල SSH කියන්නේ මොකක්ද සහ Fedora වල SSH configure කරගන්නේ කොහොමද?.

[00:50:35] : Wavecom ලෙස එන අලුත් ISP ගැන විස්තර.

[00:51:37] : අපේ පරිගණකයේ ඇති wamp සර්වර් ඒක පිටතදී ඇක්සස් කරන්න static IP එකක් අවශ්‍යද?.

[00:54:00] : Free Skype credit දෙන ඒක ගැන විස්තර.

[00:54:22] : Softlogic එකෙන් Dell ප්‍රොමෝට් කරන්න ඇපල් පාවිච්චි කරයි.

[00:56:27] : Networking පැත්තෙන් ඉදිරියට යන්න කැමති අයට අත්වැලක් ලගදීම.

[00:56:50] : Full HD මොනිටරයක් මිලදීගන්නකොට සැලකිය යුතු දේවල් මොනවද?.

[01:00:15] : Arduino කියන්නේ මොකක්ද? (වීඩියෝ සදහා)

[01:02:12] : Raspberry pi ගැන විස්තර.

[01:03:13] : Arduino එකට ස්ටේබල් වෝල්ටේජ් එකක් අවශ්‍යද?.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP131/Techkatha-EP131.mp3]

    [Download MP3 ZIP (25.9MB) or OGG (29.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.4MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:130 වන වැඩසටහන! (Video)

Techකතා 130වන වැඩසටහන 2012 ජුලි 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, කලකට පසු බුද්දික වගේම ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

අද වැඩසටහන ඔබට රැගෙන එන්නේ අලුත් ටෙක්කතා ස්ටුටියෝවේ සිටයි. විඩියෝව පටිගත කිරීම ආරම්බ කිරීමට මදක් ප්‍රමාදවූ නිසා මුල් මිනිත්තු කීපය අඩු බව කරුණාවෙන් සලකන්න. ඒ වගේම යම්කිසි ක්ලික් සබ්ද අතර මැද ආවේ මයික් වල ගැටලුවක් නිසාය.

ටෙක්කතා අලුත් ස්ටුඩියෝව බලාගැනීම මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:12] : Apple developer conference සහ Google I/O ගැන බුද්ධිකගේ අදහස්.
  • [00:06:26] : Google map maker ගැන විස්තර.
  • [00:09:12] : ගුගල් මැප් වගේ මැප් වල ලංකාවේ විස්තර අප්ඩේට් කරන්නේ කව්ද?.
  • [00:09:52] : Blackberry services Android වලට ගන්න පුලුවන්ද?.
  • [00:13:06] : Android වලට තියෙන ලංකාව හොදට පේන offline maps මොනවද?.
  • [00:16:55] : Instagram කියන්නේ මොකක්ද?.
  • [00:20:59] : නොමිලේ දෙන හොද VPN මොනවද?.
  • [00:24:44] : SkyDrive වල ආරක්ෂාව කොහොමද?
  • [00:28:44] : Torrent ඩව්න්ලෝඩ් වලදි download/upload ratio ඒක ඩව්න්ලෝඩ් වේගයට බලපානවද?
  • [00:35:06] : HTC ෆෝන් වල එන S-OFF හා S-ON කියන්නේ මොකක්ද?.
  • [00:37:22] : Acer 24 inch full HD මොනිටර් එකක මිලගණන් සහ හොද මොනිටරයක් තෝරගන්නේ කොහොමද?.
  • [00:40:00] : speedtest.net එකෙන් ලැබෙන වේගය හරියට කියවන්නේ කොහොමද?.
  • [00:41:23] : ලැප්ටොප් හා ෆෝන් වලට anti theft සොෆ්ට්වෙයාර් දාන එක හොදයිද?.
  • [00:44:41] : used Roland workstation keyboard එකක් හොයාගන්න පුලුවන්ද?.
  • [00:46:48] : නුවරින් Samsung i7 ලැප්ටොප් එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?.
  • [00:51:18] : අනාගතයේ හොද රැකියා අවස්ථා ලබාගැනීම සදහා බුද්ධිකගෙන් කාලිංගගෙන් සහ උපුල්ගෙන් උපදෙස්.
  • [01:01:44] : Win-8 එන්නේ කවදද?.
  • [01:11:23] : Dell XPS 17 ලැප්ටොප් එකේ මිල ගණන් කොහොමද?.
  • [01:16:08] : Nexus Q ගැන විස්තර.
  • [01:20:17] : Android 4.1 Jelly bean ගැන විස්තර.
  • [01:22:07] : Galaxy S-3 ගැන අදහස්.
  • [01:27:51] : මොබයිල් සමාගම් එයාලගේ platform වල application සැදීම සදහා සහය ලබාදෙන එක ගැන විස්තර.
  • [01:30:48] : ඩයලොග් සමාගම හදුන්වාදුන් eZ Cash ගැන විස්තර.
  • [01:37:45] : ඩයලොග් ටීවී සමාගම හදුනවාදුන් HD චැනල් ගැන විස්තර.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP130/Techkatha-EP130.mp3]

    [Download MP3 ZIP (40.7MB) or OGG (50.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (8.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:111 වන වැඩසටහන. (Video)

Techකතා 111වන වැඩසටහන 2012 ජනවාරි 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට ජනවාරි 6වන සිකුරාදා නැරබිය හැක.

අද වැඩසටහනද Video ලෙස අපි රැගන ආවා, නමුත් Video Live ලබාදීම ගැට්ලු වලට මුහුණ දෙන්න සිදුවිය. අපි දැනට Video Live stream එක සදහා යොදාගන්නේ Dialog HSUPA මොඩමයක්, මෙය 5.6mbps දක්වා Upload කිරීමට හැකි ලෙස පැවසුවද, Dialog සම්බන්දතාවයට ස්තාවර 200kbps වත් සම්බන්දයක් පවත්වාගෙන යන්න් නොහැකිවිය. නමුත් පටිගත කරල වැඩසටහන ඔබට ගැටලුවක් රහිතව නැරබිය හැක.

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී)

  • [00:03:27] : SLT අලුත් පැකේජ් වලට මාරු උනාට කමක් නැද්ද?
  • [00:05:30] : Torrent link අතහැර අලුතෙන් Magnet link වලට මාරු වෙන ඒක ගැන.
  • [00:09:24] : CES ගැන විස්තර (Consumer Electronic Show).
  • [00:09:54] : Samsung අලුතෙන් හදුන්වා දුන් 55 inch AMOLED screen ඒක ගැන.
  • [00:14:27] : වෙබ් සයිට් වලට දාන skype button ඒක පිළිබද තවත් විස්තර.
  • [00:15:24] : අලුතෙන් ජංගම දුරකතනයක් ගන්නකොට සාමාන්‍ය LCD එකකට වඩා AMOLED එකක් ගැනීමේ වාසි.
  • [00:16:46] : Android market එකේ free apps තියෙනවද?.
  • [00:20:36] : iPhone 4S එකක ලංකාවේ TV channel බලන්න පුලුවන්ද?.
  • [00:22:28] : wifi සිග්නල් ශරීරයට අහිතකරද යන්න ගැන විස්තර.
  • [00:23:40] : Black berry playbook ඒක ගැන විස්තර.
  • [00:24:34] : Google sinhala IME windows-7 වල වැඩනොකිරීම පිළිබද.
  • [00:26:33] : Android ෆෝන් එකක් root කරන විදිහ.
  • [00:27:32] : OpenCV පරිගණකයේ ස්ථාපනය කරන විදිහ.
  • [00:30:49] : Programming networking hardware සේරම කරන්න පුළුවන් IT field එකේ ජොබ් තියෙනවද.
  • [00:32:38] : Ebay වගේ සේවා වලින් ලැබෙන tracking code එකෙන් භාණ්ඩය තියෙන තැන හොයාගන්න හැටි.
  • [00:34:35] : File shairing වලට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් tools පිළිබද විස්තර.
  • [00:38:25] : Sala එකෙන් ගත්ත pro sat එකක මැප් ඒක update කරන විදිහ සහ Google map road direction වලට පාවිච්චි කරන විදිහ.
  • [00:43:08] : 3.6 මොබිටෙල් සම්බන්දතාවක උපරිම වේගය අඩුවීමට විසදුමක්.
  • [00:43:23] : Visual studio express, SQL express පිටත ඉදන් access කරන්න පුලුවන්ද
  • [00:44:00] : HP 3920 ප්‍රින්ටර් එකට Windows-7 ඩ්‍රයිවර්ස් තියෙනවද?.
  • [00:45:49] : GTA-3 mobile හා desktop version වල විස්තර.
  • [00:46:44] : Android tablet එකක් OS ඒක අවුල් උනොත් නැවත දාන්න පුලුවන්ද
  • [00:47:39] : Web server එකක PHP memory limit ඒක වැඩි කරන්න පුලුවන්ද?.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP111/Techkatha-EP111.mp3]

    [Download MP3 ZIP (20MB) or OGG (25MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.2MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.