Techකතා Live:137 වන වැඩසටහන! (Video)

Techකතා 137වන වැඩසටහන 2012 අගෝස්තු 24වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම කලකට පසු තිලිණ හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:00:45] : අද ටෙක්කථා වලින් MP3 player දෙකක් දෙනවා.
  • [00:04:08] : වින්ඩෝස් මෙට්‍රෝ ඇප් චැලේන්ජ් අවලංගු වීම ගැන විස්තර.
  • [00:07:22] : Etisalat හදුන්වාදුන් duel carrier HSPA+ ගැන විස්තර.
  • [00:14:35] : Yahoo සේවකයින්ට Blackberry වලින් මිදී Android හෝ Apple වලට යන ලෙස නිවේදනයක්.
  • [00:17:35] : You Tube වල ShutUp වැනි නාලිකා පවත්වාගෙන යාමේ වාසි මොනවද? සහ කොහොමද ඒ වගේ කාර්ටුන් හදන්නේ?.
  • [00:23:52] : XML ෆයිල් වලින් මොනවද කරන්නේ, සහ XML වලින් hardware පාලනය කරන්න පුලුවන්ද?.
  • [00:28:15] : Genuine windows වල factory default settings ලැබෙන පරිදි system image එකක් හදාගන්නේ කොහොමද?.
  • [00:30:09] : IT කරනවා නම් Software, Networking, Multimedia වලින් කරන්න හොද මොකක්ද?.
  • [00:32:54] : PCJT එකේ ජාවා උපාධිය හොදයිද?.
  • [00:37:55] : ප්‍රොක්සි සර්වර් එකක් භාවිතයේදී flash player සහය ලබාගන්නේ කොහොමද?.
  • [00:40:58] : සොෆ්ට්වෙයාර් එකක් හදන මුල් ස්ථානයේ ඉදන් නිකුත් කිරීම දක්වා කරන පියවරවල් මොනවද?.
  • [00:42:29] : රව්ටරයක ඉන්ටර්නෙට් බල්බය නොදැල්වේ නමුත් බ්‍රිජ් හරහා ඉන්ටර්නෙට් පිවිසිය හැක, මෙය මගහරවා ගන්නේ කෙසේද?.
  • [00:43:38] : ඊමේල් එකක් යැව්ව විට යවන්නාගේ IP එක බලාගන්න පුලුවන්ද?.
  • [00:44:46] : Evaporative air coolers එකක අවාසි මොනවද? සහ එවැන්නක් භාවිතා වන තැනක පරිඝනක ක්‍රියාකරවීම හොදයිද?.
  • [00:48:08] : X-box 360 slim වල hardware ගැටළු තියෙනවද?.
  • [00:49:16] : Data base එකක ඇති නම් වලට අනුව සබ් ඩොමේන් ඉබේ හැදෙන විදිහට හදාගන්නේ කොහොමද?.
  • [00:51:25] : GTA ගේම් එකේ අලුත් වෙළුම ගැන විස්තර.
  • [00:52:14] : Evaporative air coolers ගැටලුවේ පිළිතුර තවදුරටත්.
  • [00:54:36] : Toyota Prius සහ Honda Insight කාර් අතර ඇති වෙනස කුමක්ද?.
  • [00:59:03] : WD hard disk එකක් බයෝස් වලදී 0MB ලෙස පෙන්නන්නේ ඇයි?.
  • [00:59:44] : ගේම් සම්බන්ධ අලුත් විස්තර කීපයක්.
  • [01:02:13] : Microsoft logo එක මාරු කරයි.
  • [01:02:57] : Windows-8 වල start button එක සක්‍රීය කිරීමට පිලියමක්.
  • [01:03:34] : Windows-8 වල Google IME වැඩ කරනවද?.
  • [01:05:00] : MP3 player දෙන ක්‍රම දෙක ගැන නැවතත්.
  • [01:07:07] : ෆෝන් වලින් ටෙක්කථා අහන අයට එපිසෝඩ් ඩව්න්ලෝඩ් කරගන්න ලේසි ක්‍රමයක් ඉදිරියේදී.
  • [01:10:47] : Oracle විසින් open source mySQL නවත්තන්න යන්නේ.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP137/Techkatha-EP137.mp3]

    [Download MP3 ZIP (29.8MB) or OGG (35.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:136 වන වැඩසටහන! (Video)

Techකතා 136වන වැඩසටහන 2012 අගෝස්තු 17වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම උපුල් හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
[00:01:26] : ටෙක්කථා අසන්නෙක් වෙන උදිත හේරත් ලිනක්ස් ගැන අපිට එවපු අදහස් ගැන කථාබහක්.

[00:11:09] : Android දුරකතනයක ගුවන් විදුලි සේවා වල live stream අහන්න බැරි ඇයි?.
[00:13:33] : iPad jailbreak කලාම අපේ ගිණුම් හැක් වීමට ඇති ඉඩකඩ වැඩිද?.
[00:15:01] : hot air gun එකක් කීයක් වෙනවද?.
[00:15:53] : හොද soldering iron එකක් තෝරගන්නේ කොහොමද?.
[00:26:06] : මැක් එකක් වින්ඩෝස් තරම් ක්‍රෑෂ් වෙන්නෙ නැද්ද?.
[00:30:00] : ADSL 512 1600/= පැකේජ එකේ ඉදන් Entree 2mb පැකේජ් එකකට යන්න බැරිද?.
[00:32:24] : Google DNS secondary DNS ලෙස යොදන්න්නේ කොහොමද?.
[00:33:03] : Asus Eee PC එක ගැන විස්තර.
[00:33:54] : බයිස්කෝප් වෙබ් අඩවියේ සංවත්සරයට ටෙක් කථා වලින් සුභ පැතුම්.
[00:37:04] : Sony Arc S ෆෝන් එක හොදයිද?.
[00:38:30] : multi seat computer system ගැන විස්තර.
[00:42:43] : ඩොමේන් එකක් exchange සර්වර් එකකට සම්බන්ධ කරන්නේ කොහොමද?.
[00:43:11] : Outlook හා IBM lotus domino වල ගුණදොස් වාසි අවාසි මොනවද?.
[00:47:33] : HDMI සහ USB ඇති ටීවී එකකට Android ටැබ් එකක් සම්බන්ධ කරන්නේ කොහොමද?.
[00:51:04] : ලංකාවේ ඩොමේන් එකක් ගන්න හොද තැන මොකක්ද?.
[00:53:27] : Samsung Galaxy tab-2 එකක් පාවිච්චි කරන බුද්ධිකගෙන් ඒ ගැන අදහස්.
[00:55:37] : ටෙක් කථා කථික හර්ෂ ගේ අලුත් සින්දුව ගැන විස්තර.
[00:57:00] : Youtube එකේ live video broadcast එකක් කරන්නේ කොහොමද?.
[01:02:05] : Cam Twist මැක් වලට විතරද තියෙන්නේ?.
[01:03:32] : පරිඝනකයක් හැක් වීමට සොෆ්ට්වෙයා වල ඇති අඩු පාඩු පලපානවද?.
[01:13:58] : ලංකාවේ බොහෝ වෙබ් සයිට් වල ඇති වීඩියෝ full HD කීවත් ඒවගේ ගුණාත්මක බවද අඩු ඇයි?.
[01:16:46] : අපි නොදැනුවත්ම පරිගණකයෙන් පිටට වෙන තැනකට ෆයිල් ගිහින් තියෙනවද කියල බලාගන්න පුලුවන්ද?.
[01:19:51] : Dreamweaver මගින් නිර්මාණය කල වෙබ් අඩවියක් සර්වර් එකකට අප්ලෝඩ් කරගන්නේ කොහොමද?.
[01:24:04] : Rackspace සමාගමේ ක්ලව්ඩ් සේවයේ කල වෙනස්කමක් ගැන විස්තර.
[01:26:38] : ටෙක්කථා වලින් ප්‍රෝග්‍රෑමින්ග් ඉගෙන ගන්න අයට උදව්වක් වෙන අලුත් වැඩක්.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP136/Techkatha-EP136.mp3]

    [Download MP3 ZIP (36.8MB) or OGG (44.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.7MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:135 වන වැඩසටහන! (Video)

Techකතා 135වන වැඩසටහන 2012 අගෝස්තු 10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:30] : ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න දුන්න Demonoid සයිට් එක වහපු සිද්ධිය ගැන විස්තර.
  • [00:04:34] : Zeus මොබයිල් වෛරසය ගැන විස්තර.
  • [00:05:49] : මොබයිල් ෆෝන් එකක් එක්ක වෛරස් ගාර්ඩ් එකක් පාවිච්චි කරන්න ඕනද?.
  • [00:10:25] : ලිනක්ස් වලට වයිරස් තියෙනවද?.
  • [00:13:20] : ගිස්මොඩො වලට ලිපි ලියන කෙනෙක්ගේ ගිණුම හැක් කරපු හැටි.
  • [00:18:52] : වින්ඩෝස් ලයිසන් ඕඑස් එකක් සමග Windows Defender වලට අමතරව තවත් ඇන්ටි වයිරස් එකක් පාවිච්චි කරන්න ඕනද?.
  • [00:19:56] : Lastpass ගැන විස්තර.
  • [00:27:49] : අලුත් motherboard එකක් සහ CPU එකක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු සහ මිලදී ගත හැකි ස්ථාන මොනවද?.
  • [00:36:55] : Intel ද හොද? AMD ද හොද?.
  • [00:37:33] : LED mini projector එකක් පන්තිකාමරයකට ගැලපෙනවද?.
  • [00:38:59] : BlackBerry 4G PlayBook එක හොදයිද?
  • [00:40:23] : 32bit සහ 64bit operating system යන්නෙහි අදහස කුමක්ද?.
  • [00:46:22] : ටෙක්කථා වලදි iPad එක VNC සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:46:58] : Android එකක display එකක් පරිගණකයට ගන්න පුලුවන්ද?.
  • [00:47:45] : සම්පත් වෙබ් කාර්ඩ් එකක ශේෂය පරික්ෂා කරන්නේ කොහොමද?.
  • [00:52:02] : ජාවා ඉගෙන ගන්න ඉන්න අයට උපදෙස් කීපයක්.
  • [00:56:02] : A/L වලින් පස්සෙ BIT කරන එක හොදයිද?.
  • [00:56:34] : Microsoft DreamSpark වලින් ලබාදෙන software සහ අනිත් Microsoft software අතර වෙනසක් තියෙනවද?.
  • [00:57:17] : Android SDK එකේ platform installation කරන විට ගුගල් සර්වර් වලින් disconnect වෙන්නෙ ඇයි?.
  • [00:57:51] : Amazon Kindle එකේ PDF බලනවිට font size වෙනස් කරගන්නේ කොහොමද?.
  • [01:00:23] : Damro Innovex LED TV ගැන අදහස්.
  • [01:05:58] : UM66 IC එකට සමාන වෙනත් නාද නිපදවන IC මොනවද?. (යොමුවයොමුව2)
  • [01:08:23] : TV card එකක් නොමැතිව පරිගණකයෙන් PEO TV නැරබිය හැකිද?.
  • [01:09:56] :  Keyboard එකේ button යොදාගෙන drum module එකක් නොමැතිව electric drum එකක් හදාගන්නේ කොහොමද? (යොමුව)
  • [01:14:30] : මිලදී ගන්න හොද මල්ටිමීටර මොනවද?.
  • [01:16:51] : මැක් එකකට mac-os එක අයින් කරල වින්ඩෝස් විතරක් දාන්න පුලුවන්ද?.
  • [01:17:21] : Raspberry Pi එකක් Airplay සමග Apple devices සමග සම්බන්ධ කරන්නේ කොහොමද?. (යොමුව)
  • [01:20:50] : Amazon Kindle එකේ font size එක හදාගන්න ක්‍රමය (ඉහත Kindle ගැටලුවේ පිළිතුර).
  • [01:23:44] : චයිනිස් Kindle තියෙනවද?
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP135/Techkatha-EP135.mp3]

    [Download MP3 ZIP (34.4MB) or OGG (36.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.2MB)]