Techකතා 136වන වැඩසටහන 2012 අගෝස්තු 17වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්දික වගේම උපුල් හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.
- Online ෆොරමය පිරවීමන්.
- ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
- Techකතා android හෝ iOS ඇප් එක හරහා.
- Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
- Techකතා Facebook සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (7.7MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
දැන් ටෙක්කතා පැයකටත් වැඩිය නොදැනිම ගෙවිලා යනවා.පැයකට වැඩියෙන් ගියාට අපේ නම් අකැමැත්තක් නෑ.හැබැයි ඉතින් රෑ නිදිවරාගෙන අයියලා මේ කරන කැප වීමට අපි කොහොම ඉස්තුති කරන්නද ..!
මම හිතන්නේ අර බුද්ධික අයියා කිව්වා වගේ අපි සතියකට සැරයක් කව්රු හරි එක්කෙනෙක් සම්බන්ද කරගෙන අලුත් දෙයක් ගැන සාකච්ඡා කරන එක නම් කරොත් හොඳයි 🙂
ප්‍රශ්න සාකච්ඡා කරනවට අමතරව කාලිංග අයියේ සතියෙන් සතිය අලුත් මාතෘකාවක් ගැන මුලින් ටික වෙලාවක් කතා කරලා ඒ ගැන දන්න උදවිය සම්බන්ද කරගෙන වැඩසටහන කරොත් කොහොමද.. එතකොට අහන අයට තියෙන ප්‍රශ්නත් අහන්න පුළුවන් වගේම ටෙක්කතා වැඩසටහනත් අර හැමදාම එකම විදියට කෙරෙන එකෙන් ටිකක් වෙනස් වේවි..අයියලට පුළුවන් විදියට ඉදිරි වැඩසටහනක ඉඳල මේ වැඩේ කරන්න බලමු 😀
කොහොම උනත් චම්ලි අයියටත් මේ කරන කැපවීම අපි අගය කරන්න්ම ඕනේ 🙂
Techකතා වලට ජයෙන් ජය ~!
බොහොම ඉස්තූතියි සේරටම මේ කරනා සත් කාර්යයට
ජයෙන් ජය පතමි!
අද වැඩසටහනෙන් දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ඵල…
තරිදු, විකියා සහ සජිත් ට බොහොම ස්තුතියි..
අලුත් අලුත් දේවල් එකතු කර ගනිමින් ඉදිරියටම යන Techකතාවලට මගෙනුත් උනුසුම් සුභ පැතුම්…!
ඔබ සැමට ජය වේවා !
my congrats !!!!!!!!!!!!!! thank you lot.
ජය වේවා!
වැඩසටහන ගොඩාක් වටිනව අය්යේ. java පන්තියක් දානවනං java ඉගෙනගන්න ගොඩක් දෙනාට ප්‍රයෝජනවත්.
වැඩේ හොදයි.මම හිතන්නේ මම වගේ Audio එක Download කරන කට්ටිය වැඩි. ඒක හින්දා එක Pro වෙනමම කරන්න දෙනවනමි හොදයි.එතකොට ප්‍රෝග්‍රෑමින් එකයි Audio එකයි වෙනමම අරන් බැලුවැහැකි.(පුලුවන්නම් විතරක් එහෙම කරන්න)
වැඩේ හොදයි.මම හිතන්නේ මම වගේ Audio එක Download කරන කට්ටිය වැඩි. ඒක හින්දා එක ප්‍රෝග්‍රෑමින් වෙනමම Download කරන්න දෙනවනමි හොදයි.එතකොට ප්‍රෝග්‍රෑමින් එකයි Audio එකයි වෙනමම අරන් බැලුවැහැකි.(පුලුවන්නම් විතරක් එහෙම කරන්න)
@තරිඳු @විකියා @Sajith @කෝලමා @thish @saman
බොහොම ස්තුතියි!
@TAB
ජවා විතරක් නොවෙයි, වෙනත් දේවලුත් කරන්න තමයි උත්සාහය.
@බුද්ධික මදුරංග
හරියටම පැහැදි නෑ ඔයා කියන එක.
ඔයා කියන්නේ Audio හා Video කියන දෙක වෙනම වැඩසටහන් දෙකක් ලෙස කරන්න කියලද ?
දැනට තමන්ට කැමතිනම් Audio එක විතරක් ගන්න පුලුවන්.
අහ් මගේ ප්‍රශ්න දෙකකටම උත්තර දීල ගොඩක් පැහැදිලිව. බොහොම ස්තුතියි අයියලා සෙට් එකට.
අයියල මේ කරන් යන වැඩේ ගොඩාක් හොදයි..
කාලිංග , බුද්දික, චම්ලි අයියල හැමෝටම ගොඩාක් ස්තුතියි…