Techකතා Live:141 වන වැඩසටහන! (Video)

Techකතා 141වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  5වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග වගේම අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  • [00:00:52] : ස්ටීව් ජොබ්ස් නැති වෙලා අදට අවරුද්දයි.
  • [00:01:28] : අන්තර්ජාලයෙන් විශ්වාසනීය විදිහට භාණ්ඩ මිලදී ගන්නා ආකාරය කුමක්ද?.
  • [00:07:10] : ඇපල් උපකරණ වලට සිංහල දාන්නේ කොහොමද?.
  • [00:07:19] : DVR එකකට වෙනත් තැනක සිට WiFi රව්ටර් එකක් මගින් සම්බන්ධ වන්නේ කෙසේද?.
  • [00:09:12] : Super AMOLED සහ IPS අතරින් තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්නේ කව්ද?.
  • [00:12:28] : ඇපල් මැප් වල ලංකාවේ විස්තර ගන්නේ කොහොමද?.
  • [00:12:44] : HDMI පොර්ට් එකක් කියන්නේ මොකක්ද?.
  • [00:13:55] : IP හා proxy අතර වෙනස කුමක්ද?.
  • [00:16:26] : සොෆ්ට්වෙයාර් ඩව්න්ලෝඩ් කරන්න ගියාම එන checksum කියන්නේ මොකක්ද?.
  • [00:18:21] : ඉන්ටර්නෙට් සම්බන්ධතාවක වේගය කියවන්නේ කොහොමද?.
  • [00:20:02] : පව්ද්ගලිකව ඡායාරූප බැක්අප් කිරීමට ගැලපෙන cloud service එක කුමක්ද?.
  • [00:23:33] : Hard disk bad sector කියන්නේ මොකක්ද? සහ ඒ සදහා පිළියම් මොනවද?.
  • [00:26:02] : Amazon එකෙන් වයිරස් ගාර්ඩ් එකක් මිලදීගන්නේ කොහොමද?.
  • [00:26:47] : Hard disk එකක bad sector තියෙනවද කියල දැනගන්නේ කොහොමද?.
  • [00:28:07] : හොද personal firewall එකක්.
  • [00:28:44] : Linux administration අලුතෙන් ඉගෙනගන්න අයට උපදෙස්.
  • [00:34:59] : මීටර් 500 පමණ දුර තැනකට WiFi සම්බන්ධය දෙන්නේ කොහොමද?.
  • [00:40:14] : පරිගණක 125කට පමණ එකවර මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කරන්නේ කොහොමද?.
  • [00:44:13] : ටෙක්කතා අහන මලින්ද හදපු ප්‍රදේශය අනුව ඉන්ටර්නෙට් වේගය බලාගන්න පුළුවන් සේවය ගැන විස්තර.
  • [00:45:46] : TechKatha App Review “doubleTwist
  • [00:48:56] : දැන් කතාවෙන Dialog WiFi ගැන ඇත්ත විස්තර.
  • [00:50:21] : Web developer කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට උපදෙස්.
  • [00:52:03] : “USB on the go” කියන්නේ මොකක්ද?.
  • [00:53:22] : පිටරට ඉන්න කෙනෙක් ලංකාවට ඇවිත් IT course එකක් කරල IT ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට උපදෙස්.
  • [00:55:23] : සාමාන්‍ය කෙනෙක්ට පාවිච්චි කරන්න හොද ප්‍රින්ටර් එක මොකක්ද?.
  • [00:57:44] : හොද Android ෆෝන් මොනවද?.
  • [00:58:42] : ARM සහ Cortex කියන්නේ මොනවද?.
  • [01:03:14] : Galaxy S-2 වලට Jelly Bean එන්නේ කවදද?.
  • [01:03:24] : ලංකාවේ Apple TV එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [01:04:49] : Apple Sri ට වඩා හොද Android ඇප් එක මොකක්ද?. “Vlingo Virtual Assistant
  • [01:05:40] : Android virtual box එක මගින් Google play පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [01:06:17] : Huawei ඩොන්ගල් Samsung ටැබ් වලට වැඩ කරනවද?.
  • [01:08:30] : ටෙක්කතා මයික් හැදුවේ කොහොමද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP141/Techkatha-EP141.mp3]

    [Download MP3 ZIP (27.9MB) or OGG (32.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:140 – MP3 Player winners!

Techකතා 140වන වැඩසටහන 2012 සැප්තැම්බර්  21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 Techකතා update අලුත් විදියකට SMS හරහා ලබාගන්න පහත විදානය SMS කරන්න 40404 වෙත.

 follow techkatha
 
මෙමගින් download links කෙලිම දුරකතනයෙන් ලබාගන්නවා වගේම. අනිත් පුවත් ද දැනගැනීමට පුළුවන්.
මේ සදහා ඔබට වැය වන්නේ යවන්න SMS එක සදහා යන රු.1 ක මුදලක් පමණි. (Dialog, Mobitel & Etisalat)

  • [00:00:50] : MP3 Player වල ජයග්‍රාහකයෝ.

දුර අනුව ටෙක්කතා අහන ජයග්‍රාහකයෝ.

  1. පවිත්‍ර ධර්මප්‍රිය (ලුණුගල)
  2. මුජිත මනෝරත්න (මොණරාගල)

හොදම යෝජනා වලින් ජයග්‍රාහකයෝ.

  1. අසිත පෙරේරා
  2. තරිදු රන්දික
  • [00:07:54] : ටෙක්කතා SMS අප්ඩේට් ගන්න පහසු ක්‍රමයක්.
  • [00:09:05] : ටෙක්කතා විශේෂ ඇගයීමක් වශයෙන් ලබාදෙන පස්වෙනි MP3 Player එක අමල් ප්‍රසන්නට.
  • [00:16:13] : ටෙක්කතා වලින් කරන්න යන Arduino ප්‍රොජෙක්ට් එක ගැන විස්තර.
  • [00:21:52] : Arduino වලදී pull down switch එකක් සම්බන්ධ කරනවිට පාවිච්චි කරන  රෙසිස්ටරයෙන් වෙන්නේ කුමක්ද? debouncing කියන්නේ  කුමක්ද ?. (පිළිතුර-01) (පිළිතුර-02) (පිළිතුර-03)
  • [00:28:51] : Galaxy S i9000 ෆෝන් එකක ගුගල් මැප් වල හරිටම ඉන්න තැන නොපෙන්වන්නේ ඇයි.
  • [00:30:41] : ප්‍රොජෙක්ටරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද? DLB සහ VGA යනු මොනවාද?.
  • [00:36:05] : Smart phone වල තියෙන Airplane mood කියන්නේ මොකක්ද?.
  • [00:39:22] : Micro SD මෙමරි කාර්ඩ් ලංකාවට ආනයනය කරන්න යනකෙනෙක්ට උපදෙස්.
  • [00:42:43] : Mozilla thundebold මෘදුකාංගය ගැන විශ්වාසය තැබිය හැකිද?.
  • [00:43:51] : ජංගම දුරකථන වල ඇති push to talk යන්නේ තේරුම මොකක්ද?.
  • [00:44:44] : Push mail යනු කුමක්ද?.
  • [00:49:13] : Red Hat ගැන විස්තර.
  • [00:51:25] : My SQL ඩේටාබේස් එකක් QuickBooks සමග පාවිච්චි කල හැකිද?. (පිළිතුර-01) (පිළිතුර-02) (පිළිතුර-03)
  • [00:54:28] : ලිනක්ස් ගැන කතාබහක්.
  • [01:04:18] : අලුත් iPhone 5 එක ගැන විස්තර.
  • [01:17:41] : Blackberry එකකට සිංහල දාන්නේ කොහොමද?.
  • [01:24:20] : ඩොමේන් එකක් මිලදීගෙන ඊමේල් හදාගන්නේ කොහොමද?. (පිළිතුර-01)
  • [01:26:29] : නොකියා N95 දුරකතනයකට යාහු මේල් හදාගන්නේ කොහොමද?. (පිළිතුර-01)
  • [01:27:45] : Nikon 51100 කැමරාවකින් USB streaming කරන්න පුලුවන්ද?. (පිළිතුර)
  • [01:30:47] : Acer 5744z  ලැප් එකක් windows update කරනකොට #elementModulHeaderText# විදියට එන්නේ ඇයි?. (පිළිතුර-01) (පිළිතුර-02)
  • [01:34:22] : ටෙක්කතා ලයිව් සහ ඩව්න්ලෝඩ් කරල ඇසුවත් එකම ඩේටා ප්‍රමාණයක්ද වැය වෙන්නේ.
  • [01:35:42] : Techkatha App Review – Power Schedule.
  • [01:40:28] : WiFi සහ solar panel වලින් ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් කියන ඇප් ගැන විස්තර.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techkatha/http://archive.org/download/TechkathaEP140/Techkatha-EP140.mp3]

    [Download MP3 ZIP (41.1MB) or OGG (50.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (8.6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:139 වන වැඩසටහන! (Video)

Techකතා 139වන වැඩසටහන 2012 සැප්තැම්බර්  7වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම කලකට පසු උපුල් හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)

  • [00:03:00] : නොකියා නිකුත් කල අලුත් වින්ඩෝස් ෆෝන් ගැන විස්තර. Lumia 820 and Lumia 920
  • [00:03:55] : Wireless charge කියන්නේ මොකක්ද?.
  • [00:11:53] : MP3 Player දෙන වැඩේ අලුත් තත්වය.
  • [00:14:13] : හෙට (සැප්තැම්බර් 08) බුද්ධිකගේ උපන්දිනේ, ඉතින් අපි ටෙක්කථා වලින් බුද්ධිකට සුභ උපන්දිනක් ප්‍රර්ථනා කරනවා.
  • [00:14:49] : අලුතෙන් හදුන්වා දුන් Kindle reader එක ගැන විස්තර.
  • [00:16:21] : LG සමාගමෙන් අලුතෙන් හදුන්වාදුන් අගල් 84 ක 4K රුපවාහිනිය ගැන විස්තර.
  • [00:18:09] : ඇපල් අලුත් iPhone – 5 සදහා Samsung දෘඩාංග නෑ.
  • [00:21:03] : ඩයලොග් ටීවී සහ පියෝ ටීවී වල ක්‍රිකට් තරග වැනි වැඩසටහන් පෙන්වීමේ ඇති නීතිමය අයිතිය.
  • [00:24:10] : Rockmalt යනු ගුගල් ක්‍රෝම් කොපියක්ද?.
  • [00:25:18] : MySQL සහ SQLite වල ඇති වෙනස්කම් මොනවද?. (යොමුව)
  • [00:29:20] : Samsung Galaxy S-2 Anycall ෆෝන් එක ලංකාවේ වැඩ කරනවද?.
  • [00:30:10] : Android SDK එක ඉන්ස්ටෝල් කරල ගුගල් ප්ලේ වලට ගිහින් ඇප් ගන්න බැරි ඇයි?.
  • [00:31:52] : ලගදි කථා බහට ලක්උන ජාවා වල තියෙන ගැටලුව මොකක්ද?.
  • [00:39:05] : 1/8W වලට වඩා අඩු රෙරිස්ටර් හදාගන්නේ කොහොමද? (Resistor Power Rating).
  • [00:42:48] : රුපවාහිනී නාලිකාවක් තවත් නාලිකාවක් මගින් අවහිර වෙන්නේ ඇයි?. (වසන්තම් මගින් සිරස අවහිරවීම)
  • [00:47:00] : ගෙවල් වලට LED බල්බ් දැමීමෙන් වාසියක් ලැබෙනවද?.
  • [00:51:13] : UI designing වලදි design pattern එකක් පාවිච්චි කරන්නේ කොහොමද? සහ වේබ් සයිට් එකක් මොබයිල් ඇප් එකක් බවට පත්කරනවිට සැලකිය යුතු කරනු මොනවද?.
  • [01:04:21] : LCD TV වලට වඩා LED TV වලදි විදුලිය පාවිච්චිය අඩුයිද?.
  • [01:06:41] : CRT තීරයක් කැමරාවකින් බැලූවිට ඉරි යන්නේ ඇයි?.
  • [01:08:32] : අලුත් ඊමේල් එකක් ආවම ෆෝන් එකට SMS එකක් එන්න හදාගන්න පුලුවන්ද? (Zapier).
  • [01:11:55] : ඊබේ එකේ අඩුවට තියෙන චයිනිස් ටැබ්ලට් වල දෝෂ මොනවට? අප්ඩේට් එනවද? custom rom දාන්න පුලුවන්ද?.
  • [01:13:05] : TechKatha App Review” අද Dropbox, Chrome සහ Smart Screen ON ඇප්ස් ගැන.
  • [01:18:52] : 10Km විතර ඩේටා යවන්න පුළුවන් TRC අවසර අවශ්‍ය නැති wireless ක්‍රමයක්‌ තියෙනවද?.
  • [01:23:21] : In flight WiFi කියන්නේ මොකක්ද?.
අද ටෙක්කතා වීඩියෝවේ ගුණාත්මක බවය ගොඩක් අඩුබ කරුණාවන් සලකන්න. මෙයට හේතුව වැරදි recoding format එකක්, වරදීමකින් select කිරීම. 
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP139/Techkatha-EP139.mp3]

    [Download MP3 ZIP (35.1MB) or OGG (41.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.3MB)]