Techකතා 139වන වැඩසටහන 2012 සැප්තැම්බර් 7වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්දික වගේම කලකට පසු උපුල් හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.
- Online ෆොරමය පිරවීමන්.
- ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
- Techකතා android හෝ iOS ඇප් එක හරහා.
- Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
- Techකතා Facebook සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
- [00:03:00] : නොකියා නිකුත් කල අලුත් වින්ඩෝස් ෆෝන් ගැන විස්තර. Lumia 820 and Lumia 920
- [00:03:55] : Wireless charge කියන්නේ මොකක්ද?.
- [00:11:53] : MP3 Player දෙන වැඩේ අලුත් තත්වය.
- [00:14:13] : හෙට (සැප්තැම්බර් 08) බුද්ධිකගේ උපන්දිනේ, ඉතින් අපි ටෙක්කථා වලින් බුද්ධිකට සුභ උපන්දිනක් ප්‍රර්ථනා කරනවා.
- [00:14:49] : අලුතෙන් හදුන්වා දුන් Kindle reader එක ගැන විස්තර.
- [00:16:21] : LG සමාගමෙන් අලුතෙන් හදුන්වාදුන් අගල් 84 ක 4K රුපවාහිනිය ගැන විස්තර.
- [00:18:09] : ඇපල් අලුත් iPhone – 5 සදහා Samsung දෘඩාංග නෑ.
- [00:21:03] : ඩයලොග් ටීවී සහ පියෝ ටීවී වල ක්‍රිකට් තරග වැනි වැඩසටහන් පෙන්වීමේ ඇති නීතිමය අයිතිය.
- [00:24:10] : Rockmalt යනු ගුගල් ක්‍රෝම් කොපියක්ද?.
- [00:25:18] : MySQL සහ SQLite වල ඇති වෙනස්කම් මොනවද?. (යොමුව)
- [00:29:20] : Samsung Galaxy S-2 Anycall ෆෝන් එක ලංකාවේ වැඩ කරනවද?.
- [00:30:10] : Android SDK එක ඉන්ස්ටෝල් කරල ගුගල් ප්ලේ වලට ගිහින් ඇප් ගන්න බැරි ඇයි?.
- [00:31:52] : ලගදි කථා බහට ලක්උන ජාවා වල තියෙන ගැටලුව මොකක්ද?.
- [00:39:05] : 1/8W වලට වඩා අඩු රෙරිස්ටර් හදාගන්නේ කොහොමද? (Resistor Power Rating).
- [00:42:48] : රුපවාහිනී නාලිකාවක් තවත් නාලිකාවක් මගින් අවහිර වෙන්නේ ඇයි?. (වසන්තම් මගින් සිරස අවහිරවීම)
- [00:47:00] : ගෙවල් වලට LED බල්බ් දැමීමෙන් වාසියක් ලැබෙනවද?.
- [00:51:13] : UI designing වලදි design pattern එකක් පාවිච්චි කරන්නේ කොහොමද? සහ වේබ් සයිට් එකක් මොබයිල් ඇප් එකක් බවට පත්කරනවිට සැලකිය යුතු කරනු මොනවද?.
- [01:04:21] : LCD TV වලට වඩා LED TV වලදි විදුලිය පාවිච්චිය අඩුයිද?.
- [01:06:41] : CRT තීරයක් කැමරාවකින් බැලූවිට ඉරි යන්නේ ඇයි?.
- [01:08:32] : අලුත් ඊමේල් එකක් ආවම ෆෝන් එකට SMS එකක් එන්න හදාගන්න පුලුවන්ද? (Zapier).
- [01:11:55] : ඊබේ එකේ අඩුවට තියෙන චයිනිස් ටැබ්ලට් වල දෝෂ මොනවට? අප්ඩේට් එනවද? custom rom දාන්න පුලුවන්ද?.
- [01:13:05] : “TechKatha App Review” අද Dropbox, Chrome සහ Smart Screen ON ඇප්ස් ගැන.
- [01:18:52] : 10Km විතර ඩේටා යවන්න පුළුවන් TRC අවසර අවශ්‍ය නැති wireless ක්‍රමයක් තියෙනවද?.
- [01:23:21] : In flight WiFi කියන්නේ මොකක්ද?.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (7.3MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
😀 බුද්දික අයියට සුබ උපන් දිනයක් ..! 😀
TechKatha App Review – අලුත් වැඩේ නම් හොදයි දිගටම කරගෙන යන්න
ටෙක්කතා වලට ජයෙන් ජය~!
බොහොම පින් මේ වැඩේට..දිගටම කරගෙන යන්න 🙂
ජයෙන් ජය~!
බුද්ධික අයියටත් සුභම සුභ උපන්දිනයක් :)…දැන් නේ දැක්කේ
දෙවෙනි වතාවට බැලුවෙ. වැඩේ මරු 🙂
Thank you dear all for your great effort. wish Buddhika many happy returns on your birthday.
anith satiyeth onna enna ona harida……බුද්දික අයියට සුබ උපන් දිනයක්
බුද්ධික අයියට සුභ උපන්දිනයක්!!!!
අද තමා දැක්කෙ 😛
බුද්ධික අයියට සුභ උපන්දිනයක්!
Lankawe kattiyata vitharai da mp3 ??
Api mey NZ wala idan ahanwaa.. 🙁
Google fiber ganaa mokada hithane?
කෝ පොස්ට් එකත් එක්ක දානව කිව්ව [01:08:32] : අලුත් ඊමේල් එකක් ආවම ෆෝන් එකට SMS එකක් එන්න හදාගන්න පුලුවන්ද? google docs code එක දාල නැහැනේ. බුද්දික අයියට සුබ උපන් දිනයක් !
@Nishan – ලින්ක් එක දාන්න අමතක වෙලා. දැන් හරි.
Nishan, Pamudu, Chanakalin, Verona, කපිල, විකියා, තරිඳු – බොහොම ස්තුතියි උපන්දින සුබ පැතුමට 🙂
ස්තූතීයි. හැබැයි මට මේක ටිකක් පැටලිලි සහගතයි.
Nishan – ඔයා මේල් එකකින් එවපු ක්‍රමය හොදින් වැඩ කරනවා. ස්ක්‍රිප්ට් එක රන් වෙන්නේ තමන්ගේ එකවුන්ට් එකේ නිසා කිසි ප්‍රෂ්නයක් නැහැ.
http://techawakening.org/free-sms-alerts-new-email-on-gmail-with-google-docs/1130/
*** [email protected] වෙත මේල් එක එවා ඇති ඔබගේ ලිපිනයට යවන පිලිතුරු ආපසු පැමිනේ 🙂
Happy b’day Buddika aiya!
බුද්ධික අයියට සුබ උපන් දිනයක් වේවා