Techකතා Live:154වන වැඩසටහන! (Video)

Techකතා 154වන වැඩසටහන 2013 ජනවාරි  18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික, තිලිණ වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:00:57] : ඇමරිකාවේ සමාගමක සේවය කල software developer කෙනෙක්ගෙන් අපූරු වැඩක්.
  • [00:02:08] : ෆේස්බුක් වෙතින් අලුත් සර්ච් එකක්.
  • [00:05:05] : ෆේස්බුක් වලින් Microsoft Bing වලට සහයක්.
  • [00:06:28] : Facebook messenger වලට voice message.
  • [00:07:32] : හොදම virtual machine එක කුමක්ද?.
  • [00:09:36] : Techduino එකකින් GPS හරහා උපකරණයක පිහිටීම ගුගල් මැප් වලට ගන්න පුලුවන්ද?.
  • [00:10:43] : Mega Upload වලින් අලුත් සයිට් එකක්. mega.co.nz
  • [00:12:16] : ලංකාවේ වෙබ් සයිට් හැක් වෙන්නේ ඇයි?.
  • [00:19:27] : DVD එකක් Amazon එකෙන් මිලදී ගන්නවිට ශිපින්ග් වලට කොපමණ මුදලක් යනවද?.
  • [00:21:40] : Kaspersky 2013 භාවිතා කරනවිට පරිගණකය ස්ලෝව් වෙන්නෙ ඇයි?.
  • [00:22:52] : වඩා හොද Internet security suit එකක්ද Anti virus එකක්ද?.
  • [00:28:25] : සිංහල සබ්ටයිටල් එක්ක ෆිල්ම් එකක් ටීවී එකෙන් බලන්නෙ කොහොමද?.
  • [00:32:14] : Windows update වෙන්නෙ නැතුව එරර් එකක් එන්නෙ ඇයි?.
  • [00:34:04] : Two way RF remote control එකකට circuit diagram එකක්.
  • [00:38:53] : මැක් ලැප්ටොප් වලට එන්නේ මොන වර්ගයේ SSD ද?.
  • [00:39:28] : TubeMate ඇප් එකේ ආරක්ෂක ගැටළු තියෙනවද?.
  • [00:40:23] : Windows Server 2008 හිදී backup server එකක් හදාගන්නේ කොහොමද?.
  • [00:41:28] : Nexus ෆෝන් එකක් ADSL සමග සම්බන්ධ කර පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:41:38] : Police speed detector එකක් වැඩකරන්නේ කොහොමද?.
  • [00:44:25] : TechKatha App Review (Android)
  • [00:47:26] : ටෙක්කතා වලින් ඩොන්ගල් එකක් තෑගි.
  • [00:50:34] : Techduino V2 ලබාගන්නේ කොහොමද?.
  • [00:53:25] : පේපැල් ගිණුමක් සදහා අවශ්‍ය Visa/Master කාර්ඩ් එකක් ලබාගැනීමේදී වඩාත් වාසි කුමන බැංකුවේ කාර්ඩ් එකද?.
  • [00:58:48] : C සහ Assembly පරිගණක භාෂා ඉගෙන ගන්න අයට අවශ්‍ය තොරතුරු ටිකක්.
  • [01:04:11] : 8086 architecture යනු කුමක්ද?.
  • [01:06:15] : C සහ Assembly පරිගණක භාෂා ඉගෙන ගන්න කැමති අය යන්න ඕන මාර්ගය කුමක්ද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP154/Techkatha-EP154.mp3]

    [Download MP3 ZIP (28.9MB) or OGG (35.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Arduino: Introduction to Electronics සිංහලෙන් (Video)

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ දෙවන වැඩසටහන.  මෙම වැඩසටහින් අපි බලාපොරොතු වෙන්නේ Microcontroller Programing (Arduino) ගැන මුලසිට සරලව ඔබට ඉගැන්වීම සදහා උවමන වෙන Electronics සරලව කියාදීම.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

 

Download [.mov 620MB | h264 278MB (mp4) | Ogg Video 199.6MB] or [Torrent]

Buy a TechDuino shop.techkatha.com

Techකතා Live:153වන වැඩසටහන! (Video)

Techකතා 153වන වැඩසටහන 2013 ජනවාරි  11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:01:46] : Techduino පිළිබද අලුත් විස්තර.
  • [00:04:43] : ආර්ථික අපහසුතා ඇති අයට Techduino සහන මිලට.
  • [00:10:25] : Samsung සහ Intel සමාගම් එකතුවී නිපදවන අලුත්ම Tizen mobile OS එක ගැන විස්තර.
  • [00:13:25] : Nokia සමාගමෙන් තම පාරිබෝගිකයන්ගේ රහස් දත්ත එකතු කරයි.
  • [00:15:41] : CISCO IP ෆෝන් භාවිතයේදී සැලකිලිමත් වෙන්න.
  • [00:16:30] : HP සමාගමෙන් අලුත් ටැබ්ලට් එකක්.
  • [00:18:22] : Microsoft සමාගමෙන් MSN messenger වෙනුවට Skype ආදේශ කෙරේ.
  • [00:19:54] : ටික වේලාවකට Dropbox නවතී.
  • [00:20:19] : Microsoft Exchange server වල ගැටළුවක්.
  • [00:23:00] : Lenovo laptop ගැන විස්තර.
  • [00:23:53] : iPhone 4S 32GB එකක 3.2mpxl කැමරාවක් ඇත්නම් එය ව්‍යාජ ෆෝන් එකක්ද?.
  • [00:25:20] : ඇපල් බඩු ඊබේ එකෙන් මිලදී ගත්තට කමක්නැද්ද?.
  • [00:30:00] : පරිගකයක් ක්‍රියාත්මක නොවීමේ ගැටලුවකට විලිතුරු.
  • [00:31:21] : AD-HOC පරිගණක ජාලයක් යනු කුමක්ද?.
  • [00:33:10] : උපකරණ refurbished කිරීම යනු කුමක්ද?.
  • [00:37:03] : “WiFi a/b” ගැන විස්තර.
  • [00:40:32] : ටෙක්කතා වලට අනුග්‍රාහකයන් සම්බන්ධ කරගැනීමේ ක්‍රියාවලියේ විස්තර.
  • [00:46:58] : Google map වලට වඩා Apple map හොදයිද?.
  • [00:48:49] : USB 3 වලට නව වේගයක්.
  • [00:49:44] : ලංකාවේ සිට Hulu භාවිතා කල හැකිද?.
  • [00:51:09] : MAC OSX මැක් නොවන පරිගණක වලට ස්ථාපනය කල හැකිද?.
  • [00:55:58] : ටෙක්කතා SMS අප්ඩේට් ගන්නෙ කොහොමද?.
  • [00:58:26] : Mac OS සහ Windows 7 යන දෙකෙන් සාමාන්‍ය භාවිතයට ගැලපෙන්නේ කුමක්ද?.
  • [01:02:43] : හොද ලැප්ටොප් එකක් තෝරා ගැනීමට උපදෙස්.
  • [01:04:33] : Samsung S-3 ෆෝන් ද Galaxy ෆෝන් ද වඩා හොද?.
  • [01:05:34] : Windows 8 වල බග්ස් තියෙනවද?.
  • [01:07:04] : Copy protected කල DVD එකක් කොපි කරන්නේ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP153/Techkatha-EP153.mp3]

    [Download MP3 ZIP (27.7MB) or OGG (34.5MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.