Techකතා Live:162වන වැඩසටහන! (Video)

Techකතා 162වන වැඩසටහන 2013 මාර්තු  15වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:25] : අලුත් Samsung Galaxy S-4 ෆෝන් එක ගැන විස්තර.
  • [00:11:08] : Samsung Galaxy S Duos ෆෝන් එක කොහොමද?.
  • [00:11:54] : විදුලි ඕගනයක වාදනය කරන දෙයක් ලැප්ටොප් එකකින් රෙකෝර්ඩ් කරන්න හොද සොෆ්ට්වෙයා එක කුමක්ද?.
  • [00:12:13] : Bittorrent Live අලුත් video stream සේවය ගැන විස්තර.
  • [00:14:11] : පසුගිය සතියේ අපැහැදිලි වූ රව්ටර් සම්බන්ධ ගැටලුවට පිළිතුරු.
  • [00:15:55] : Responsive and Adaptive web design ගැන විස්තර.
  • [00:18:30] : Huawei E303S-1 ඩොන්ගල් එකක lock attempt 10ම ඉවරයි නම් මොකක්ද කරන්නේ?.
  • [00:19:43] : පරණ CDMA ෆෝන් එකකට සාමන්‍ය සිම් එකක් යොදා භාවිතා කළහැකිද?.
  • [00:20:21] : වෙනත් සමාගමකින් මිලදීගත් ඩොමේන් එකක් Godaddy වලට මාරු කරගන්න පුලුවන්ද?.
  • [00:20:52] : හාර්ඩ්ඩිස්ක් සිරස් අතට සවි කලාම ගැටළුවක් වෙනවද? Mini ITX කේසින් මිලදීගන්න පුළුවන් කුමන ස්ථාන වලින්ද?.
  • [00:21:48] : ටැබ් එකකට Mini HDMI කේබල් ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
  • [00:22:12] : Samsung Galaxy Y ෆෝන් එක හොදයිද?.
  • [00:27:16] : Huawei S-7 ටැබ් එක ඕෆ් කලත් නැවත රීස්ටාර්ට් වෙන්නේ ඇයි?.
  • [00:28:34] : ADSL සම්බන්ධතාවක් හරහා සර්වර් එකකට remotely access කරන්න පුලුවන්ද?.
  • [00:29:19] : HTC ෆෝන් අලුත්වැඩියා කිරීමට හොද ස්ථානයක් තියෙනවද?.
  • [00:29:57] : Arduino එකක් Industrial Automation PLC එකකට භාවිතා කරන්න පුලුවන්ද?.
  • [00:30:40] : Arduino සමග multiplexing භාවිතා කරන්නේ කොහොමද?.
  • [00:32:02] : Black Screen of death යනු කුමක්ද?.
  • [00:32:24] : Serial enabled screen යනු කුමක්ද?.
  • [00:34:14] : C පාර්ටිෂන් එකේ තිබූ Injector ලෙස සදහන් ෆයිල් එක වයිරස් එකක්ද?.
  • [00:41:21] : Techකතා App Review “Truecaller”
  • [00:44:07] : ටැබ් එකක් නැතිඋනොත් එහි තිබුන දත්ත වල ආරක්ෂාව සදහා කරන්න පුළුවන් දේවල් මොනවද?.
  • [00:45:07] : ෆෝන් එකක් වැටීම් හා සීරීම් වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද?.
  • [00:46:57] : Android app සිම්බියන් වලට දාන්න පුලුවන්ද?.
  • [00:47:03] : Blackberry 10 ගැන විස්තර.
  • [00:48:12] : Windows Server 2003 OS එක ක්‍රෑෂ් උනාම එහි තිබුන දත්ත ගන්න පුළුවන් කොහොමද?.
  • [00:49:02] : Android ෆෝන් එකක් නැතිඋනොත් මොනවද කරන්න ඕන?.
  • [00:49:53] : CPU එක ක්‍රියාකරනවිට ඇතිවන ශබ්දය අඩුකරගන්නේ කොහොමද?.
  • [00:51:13] : Techduino සදහා ශෂික ලක්මාල් විසින් නිපදවන ලද තුන්වන වීඩියෝව. (Link) (Video-01) (Video-02)
  • [00:53:11] : සර්වර් එකක් සහ පරිගණක ජාලයක් ඇති තැනක වයිරස් ගාර්ඩ් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද?.
  • [00:54:58] : Techකතා live stream කරන්න භාවිතා කරන සොෆ්ට්වෙයා මොනවද?.
  • [00:55:47] : Android default installed ඇප්ස් uninstall කරන්නේ කොහොමද?.
  • [00:56:29] : වාහන වලට සවි කරන HID (High-intensity discharge) ගැන පැහැදිලි කිරීමක්.
  • [01:01:56] : රව්ටර් එකක පොර්ට් වලට වෙන වෙනම bandwidth සකසන්න පුලුවන්ද?.
  • [01:04:44] : VPN එකක් හදාගන්නේ කොහොමද?.
  • [01:05:41] : WiFi නෙට්වර්ක් එකක් ඇතුලත video stream කරන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද?.
  • [01:06:16] : LAN එකක් හරහා OS එකක් ඉනස්ටෝල් කරන්නේ කොහොමද?.
  • [01:07:06] : Telnet ගැන විස්තර.
  • [01:07:55] : ටැබ් එකක් මිලදීගැනීම සදහා උපදෙස්.
  • [01:09:34] : Audio සහ Vedo නිත්‍යානුකූල ලෙස broadcast කරන්න පුලුවන්ද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP162/Techkatha-EP162.mp3]

    [Download MP3 ZIP (28.7MB) or OGG (35.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.0MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Arduino: TechDuino පළමුවරට බාවිතය ගැන හදිවිම (Video)

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ තුන්වන වැඩසටහන.  මෙම වැඩසටහින් අපි බලාපොරොතු වෙන්නේ TechDuino ලැබුණු පසු එය බවිත කිරීම අරඹ කරන ආකාරය.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

මෙම වැඩසටහන ඔබට ගෙන එන්නේ ඔබ වගේම TechDuino එකක් මුලසිට බවිත කරන්න ශෂික කුලසේකර විසින්. 

 

Buy a TechDuino shop.techkatha.com

Techකතා Live:161වන වැඩසටහන! (Video)

Techකතා 161වන වැඩසටහන 2013 මාර්තු  08වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:03] : SimCity පරිඝණක ක්‍රීඩාව නිකුත්වේ.
  • [00:02:15] : ශෂික ලක්මාල් විසින් නිපදවනලද Techduino V2 සදහාවන වීඩියෝ ගැන විස්තර. (Video-01 | Video-02)
  • [00:03:31] : SLT එකෙන් දුන්න ZTE රව්ටර් එකක ගැටළුවක්.
  • [00:06:50] : ඩොන්ගල් එකක් සමග static IP එකක් භාවිතා කල හැකිද?.
  • [00:07:01] : Nokia N73 ෆෝන් එකක් USB මගින් software flash කල හැකිද?.
  • [00:07:17] : LG TV එකක IC හෝ part එකක් ලංකාවෙන් හොයාගන්නේ කොහොමද?.
  • [00:08:45] : Amazon එකෙන් මොන වගේ දේවල්ද ලංකාවට ගෙන්වාගන්න පුළුවන්?.
  • [00:08:56] : ෆෝන් වල IC මිලදීගන්න තියෙන්නේ කොහෙද?.
  • [00:09:35] : Prolink PHS300 firmware update කිරීමේදී ගැටළුවක් උනාම හදාගන්නේ කොහොමද?.
  • [00:10:17] : මොනිටර් එකේ අකුරු බ්ලොට්‌ වෙලා පේන්නෙ ඇයි?.
  • [00:12:52] : අලුත් හාර්ඩ්ඩිස්ක් එකක ඩේටා කියවනවිට ශබ්ධයක් එන්න පුලුවන්ද?.
  • [00:15:14] : Nexus One ෆෝන් වල power button එකේ ගැටලුව එයට ආවේනික ගැටලුවක්ද?.
  • [00:15:33] : ඩොමේන් එකක් සහ හොස්ට් එකක් active වෙන්න කොපමණ වෙලා යනවද?.
  • [00:17:10] : Huawei E303 ඩොන්ගල් මාදිලි වර්ග දෙකක් තියෙනවද?.
  • [00:18:25] : On board VGA එකක ධාරිතාවය වැඩිකරගන්න පුලුවන්ද?.
  • [00:18:55] : IP එකෙන් ඉන්න ස්ථානය බලාගන්න පුලුවන්ද?.
  • [00:19:27] : මොබයිල් ෆෝන් වල තියෙන්නේ true GPS sensor එකක්ද?.
  • [00:19:42] : Branded computer මිලදීගන්න පුළුවන් කොහෙන්ද?.
  • [00:22:35] : Software Engineer රැකියාව පිළිබධව අදහස්.
  • [00:28:05] : 3G සහ 4G සමගින් Live Broadcast වලදි භාවිතා කරන්න පුළුවන් උපකරණ මොනවද?.
  • [00:30:09] : පරිඝනකයේ blue screen ගැටලුව මගහරවා ගන්නේ කොහොමද?.
  • [00:31:12] : ලෝකයේ තියෙන හොදම උපකරණ ගන්නවද? නැත්නම් අපිට ගැලපෙන උපකරණ ගන්නවද?.
  • [00:37:58] : පරිගණකය වැඩකරගෙන යනකොට VGA drivers ගැටළුවක් ඇවිත් drivers අලුතෙන් දැම්මත් ගැටලුව නොවිසදෙන්නේ ඇයි?.
  • [00:39:00] : IT & Technical related jobs ගැන විස්තර Techකතා වලින්.
  • [00:39:35] : Trainee Software Engineer රැකියාව පිළිබධ විස්තර.
  • [00:42:28] : පරිගණකයක power supply එක සම්බන්ධ ගැටළුවක්.
  • [00:43:13] : Image processing ව්‍යාපෘතියකට අදහස් හා උපදෙස්.
  • [00:45:15] : OpenCV ද හොද AForge ද හොද?.
  • [00:46:39] : ebay.in යනු කුමක්ද?.
  • [00:46:52] : පිටරට ඉන්නකෙනෙක්ට ආරක්ෂිතව ෆයිල් යවන්න පුළුවන් ක්‍රම මොනවද?.
  • [00:47:51] : ගෙවන මිලට වටිනා Lenovo ලැප්ටොප් මාදිලියක් ගැන විස්තර.
  • [00:48:41] : මොබයිල් ෆෝන් රත්වෙන එක ගැන අදහස්.
  • [00:50:51] : USA වල තියෙන කැමරා කීපයක් ලංකාවේ සිට මොනිටර් කරන්න පුළුවන් පහසු ක්‍රමයක්.
  • [00:52:36] : LG ඒජන්තවරුන් ලග Nexus 4 මිලදීගන්න තියෙනවද?.
  • [00:53:10] : 3D ටීවී එකකට ලැප්ටොප් එකක් සම්බන්ධ කරල 3D ගේම් ප්ලේ කරන්න පුලුවන්ද?.
  • [00:53:49] : 2nd Gen Duel core සහ i3 ප්‍රොසෙසර් දෙකෙන් හොද කුමක්ද?.
  • [00:55:06] : Acer ලැප්ටොප් වල තියෙන Dolby home theater virtual surround යන විශේෂත්වය කුමක්ද?.
  • [00:57:34] : System Restore ගැන විස්තර කීපයක්.
  • [00:58:20] : Flex ඉගෙනගන්න ස්ථානයක් තියෙනවද?.
  • [00:58:44] : රුපියල් 40,000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද ටැබ් එක කුමක්ද?.
  • [01:00:10] : රව්ටර් එකක wireless හා wired network දෙක සාදාගන්නේ කෙසේද?.
  • [01:02:34] : රේඩ්යෝ එකක low හා high volume level වලදී භාවිතා කරන විදුලි බලයේ වෙනසක් තියෙනවද?.
  • [01:04:21] : ලංකාවේ PHP Developer වරුන් සදහා ඇති රැකියා වෙළදපොල ගැන විස්තර.
  • [01:04:51] : Video Editing සදහා පරිගණකයක් සැකසීම සදහා උපදෙස්.
  • [01:08:23] : Gigabyte Laptop ගැන අදහස්.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP161/Techkatha-EP161.mp3]

    [Download MP3 ZIP (28.1MB) or OGG (33.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.9MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.