Techකතා Live: 36වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 36වන වැඩසටහන ඔක්තෝම්බර් මස 1 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.

Techකතා අසන ඔබ ඉන්නේ දුර බැහැර පලාතක නම්, අප ඔබේ ප්‍රදේශයේ සිට Techකතා සජීවීව කිරීමට කැමතියි. මේ ගැන ඔබේ අදහස් අපට කියන්න.

ඔබ Techකතා ගූගල් සමුහයට එකතුවී නැතිනම්, දැන්ම එකතු වී දැනුම බෙදාගන්න.

අද වැඩසටහනින්….

ලංකාවේ Facebook වයිරසය ගැන.
SQL Database එකක්ට Image එකක් ඇතුලත් කර ASP page එකක පෙන්වීම.
P4 3Ghz 1GB RAM පරිගනකයට Windows 7 දැමීම.
Huawei E220 modem එකකට OpenDNS දැමීම හා වැදගත් කම.
SLT ADSL වේග හා Prolink router ගැටලුව.
පරිගනකයේ යන සමහර සයිට් බ්ලොග් කර තමන්ගේම error පනිවිඩයක් පෙන්වීම.
Web Service යනු මොනවාද, උදාහරණ එක්ක. (http://en.wikipedia.org/wiki/Web_service)
SATA1 පරිගනකයට SATA2 HDD එකක් සවිකිරීම.
Dialog WiMAX 1MB එකක් පරිගනකට කීපයකට bandwdth වෙන්කොට share කිරීම.
ADSL හා Normal Router අතර වෙනස.
එක පරිගනකයක් එකවර දෙන්නෙක් බාවිතා කිරීම. (www.ltsp.org, )
සිංහල ටයිප් කරණ විදිය.  (http://www.sinhalabloggers.com/how-to-type-in-sinhala)
Internet සම්බන්දතා දෙකක් එක පරිගනකයක එක වර බාවිතා කිරීම.
Dell Laptop එකක PCMCIA Ethernet එකක් සවිකිරීම.
(http://japansoftpc.com/upload/pricelist.jpg)
HSDPA එකක් පරිගකන දෙක්ක එක බාවිතා කිරීම.
DNS යනු කුමක්ද ?
Intel Atom ලැප්ටොප් ගැනීමේ වාසී හා අවාසී.
Dual Core වල හා Atom වල වෙනස.
Flash අලුත් Version එක ගැන.
ඇයි දැන් ADSL වේග ගැටලු එන්නේ.
Samsung Q1 Mobile PC එකකට උබුන්ටු දැමීම.
SLT IP TV පරිගනකයෙන් නැරබීම.
Windows, Ubuntu Dual boot කිරීම.
Ubuntu vs Ubuntu nexbook remix.
E220 එකේ උපරිම uplink speed එක.
Dialog Unlimited HSDPA vs Mobitel Zoom 1290
HSDPA Modem එක signal අපිට හොද නැද්ද ?
E220 Fedora වල සවිකිරීම.
මේදිනවල පරිගනක කොටස්වල මිල වැඩිද ?
WinRAR වල පස්වර්ඩ් දන්නේ නැතිනම් සොයාගන්නා ආකාර.
Microsoft විසින් නොමිලේ Antivurs එකක්.
(‍http://www.microsoft.com/Security_essentials/)
Mobitel HSDPA වල Data Usage එක බලාගැනීම.
Laptop එකක් Dutyfree වලින් ගන්න එක හොදයි ද?
දැනට හොද පරිගනක brand එකක්.
Pen Drive එකක් NTFS Format කරන එක හොදයිද ?
RapidShare file download කර්න්න හොද software එකක්.
Dell Location Profile Manager එකට ආදේෂකයක්.
(http://www.netsetman.com/index.php?s=nsm)
Delete කරපු virus නැවත activate වෙන්න පුලුවන්ද?
Paypal වල ලිපිනය verify කිරීම.
NOD32 සමග Microsoft AV එක බාවිතා කිරීම.
Spring හා Hibernate වලින් මොනව ද කරන්නේ?
(http://www.ibm.com/developerworks/web/library/wa-spring1/,
http://docs.jboss.org/hibernate/core/3.3/reference/en/html/tutorial.html)
  • ලංකාවේ Facebook වයිරසය ගැන.
  • SQL Database එකක්ට Image එකක් ඇතුලත් කර ASP page එකක පෙන්වීම.
  • P4 3Ghz 1GB RAM පරිගනකයට Windows 7 දැමීම.
  • Huawei E220 modem එකකට OpenDNS දැමීම හා වැදගත් කම.
  • SLT ADSL වේග හා Prolink router ගැටලුව.
  • පරිගනකයේ යන සමහර සයිට් බ්ලොක් කර තමන්ගේම error පනිවිඩයක් පෙන්වීම.
  • Web Service යනු මොනවාද, උදාහරණ එක්ක.
  • SATA1 පරිගනකයට SATA2 HDD එකක් සවිකිරීම.
  • Dialog WiMAX 1MB එකක් පරිගනකට කීපයකට bandwdth වෙන්කොට share කිරීම.
  • ADSL හා Normal Router අතර වෙනස.
  • එක පරිගනකයක් එකවර දෙන්නෙක් බාවිතා කිරීම. (Linux Terminal Server, EP21)
  • සිංහල ටයිප් කරණ විදිය.  (උපකාරක පුරුක)
  • Internet සම්බන්දතා දෙකක් එක පරිගනකයක එක වර බාවිතා කිරීම.
  • Dell Laptop එකක PCMCIA Ethernet එකක් සවිකිරීම.  (උපකාරක පුරුක)
  • HSDPA එකක් පරිගකන දෙක්ක එක බාවිතා කිරීම.
  • DNS යනු කුමක්ද ?
  • Intel Atom ලැප්ටොප් ගැනීමේ වාසී හා අවාසී.
  • Dual Core වල හා Atom වල වෙනස.
  • Flash අලුත් Version එක ගැන.
  • ඇයි දැන් ADSL වේග ගැටලු එන්නේ.
  • Samsung Q1 Mobile PC එකකට උබුන්ටු දැමීම.
  • SLT IP TV පරිගනකයෙන් නැරබීම.
  • Windows, Ubuntu Dual boot කිරීම.
  • Ubuntu vs Ubuntu nexbook remix.
  • E220 එකේ උපරිම uplink speed එක.
  • Dialog Unlimited HSDPA vs Mobitel Zoom 1290
  • HSDPA Modem එක signal අපිට හොද නැද්ද ?
  • E220 Fedora වල සවිකිරීම.
  • මේදිනවල පරිගනක කොටස්වල මිල වැඩිද ?
  • WinRAR වල පස්වර්ඩ් දන්නේ නැතිනම් සොයාගන්නා ආකාර.
  • Microsoft විසින් නොමිලේ Antivurs එකක්.  (Download)
  • Mobitel HSDPA වල Data Usage එක බලාගැනීම.
  • Laptop එකක් Dutyfree වලින් ගන්න එක හොදයි ද?
  • දැනට හොද පරිගනක brand එකක්.
  • Pen Drive එකක් NTFS Format කරන එක හොදයිද ?
  • RapidShare file download කර්න්න හොද software එකක්.
  • Dell Location Profile Manager එකට ආදේෂකයක්. (උපකාරක පුරුක)
  • Delete කරපු virus නැවත activate වෙන්න පුලුවන්ද?
  • PayPal වල ලිපිනය verify කිරීම.
  • NOD32 සමග Microsoft AV එක බාවිතා කිරීම.
  • Spring හා Hibernate වලින් මොනව ද කරන්නේ?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP36/Techkatha-EP36-64kbps.mp3]

    [Download MP3 (32MB) or Ogg (40MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6MB)]

  • Techකතා Live: 35වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 35වන වැඩසටහන සැප්තැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ පටිගතකිරීමට සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.

    Techකතා දැනට මොණරාගල වැනි දුර පලාතක සිට සජීවීව කිරීමට කැමතියි, ඔබේ පැත්තේ Techකතා පටිගත කරන්න අපි පැමිනෙණවාට කැමතිනම් අපිට කියන්න.  ඔබ දැනටමත් Techකතා SMS සේවාව සමග ලියාපදිංවි වී නැත්නම් add ලෙස type කොට 0714712774 වෙත යවන්න ඔබට Techකතා ගැන SMS මගින් දැනගන්න.

    SMS හරහා ගැටලු ඇසීමට ask ලෙස සටහන්කොට, ඉඩක් තබා ඔබේ පැනය සටහන්කොට 0714712774 වෙත යවන්න. උදා: ask how to use techkatha sms?

    අද වැඩසටහනින්….

    • Techකතා SMS හා ඒක වැඩ කරන හැටි.
    • Techකතා Live එක Mobile එක හරහා ඇසීම.
    • Techකතා International SMS Update ගැන.
    • Lankabell Mail Outlook වලද දැමීම SLT ADSL හරහා.
    • Techකතා Live එක playe කරන්න ගියහම password/username ඉල්ලීම.
    • HDD දෙකක් ඇති පරිගනකය Standby කොට on කරහම එක HDD නොපෙන්වීම.
    • Win7 තිබියදී Fedora install කිරීමට ගොස් මගදි නැවතී, දෙකම වැඩ නොකර යෑම.
    • O/L IT විෂය සදහා හොද වෙබ් අඩවි.
    • Mobile Phone වලට සිංහල දැමීම. (Nokia 5800, Windows Mobile)
    • Internet cafer එකක computer network කිරීම.
    • Capcha හා google
    • Nokia 5320 එක music play කරනකොට stuck වීම.
    • RSS කියනේ මොකද්ද ? (EP-6)
    • exe file එකකට virus එකක් infect වෙනේ කොහොමද ?
    • exe නැතුව අනිත් file වලට virus එන්න පුලුවන්ද?
    • Virus Scanner වල falepositive ගැන.
    • file හා digital signatrue ගැන.
    • Software download කරනකොට සැලකිලිම්ත්විය යුතු කරුනු.
    • Ubuntu 9.04 වල සිංහල හරියට දිස් නොවීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
    • Ubuntu වල WoW game එක wine මත ගැටලුව. (CEDEGA)
    • SQL DB Manager software (SQLYog)
    • MP3 වල 128kbps vs 320kbps ගැන.
    • BIOS Update කිරිම (EP-30)
    • Avira virus guard එක හොදයිද ?
    • චීන දුරකතන වලින් සමහර සයිට් වලට යනකොට memory මදී යැයි කීම.
    • Moniter එක off කරලා on කරහම check signal යැයි කියන ගැටලුව.
    • Windows 7 හා Intel Chipset montherboard ගැන.
    • Windows 7 වල speaker mute ගැටලුව.
    • WordPress.com වල theame දැමීම.
    • wordpress වල font size එක වෙනස් කිරීම.
    • USB Pendrive ගැටලු.
    • UPS එකක, ටක්ස් ටසක් ගා සද්දයක් ඒම.
    • චීන මොබයිල් වල MP3 download ගැටලුව.
    • Airtel Unlimited හි 512kbps වෙගයක් පමණක් ලැබීම.
    • Power ඟිනි නැවත on කරහම දිගටම check disk දාවනය වීම.
    • Windows Taskmanager Disable කිරීම. (PowerToys)
    • WAMP සවරයක් යනු කුමක්ද ?
    • LAN එකක ඇති web cam එකක් LAN එකේ ඇති තවත් පරිගනකයකින් නැරබීම. (Media Encoder)
    • ZTE mobile එකක Dialog Song cather වැඩ නොකිරීම.
    • Sinhala Unicode type කිරීමේ ගැටලුව හා langwage bard එකේ ?? ලෙස දිස්වීම.
    • Prolink H9601 Windows 7 Drivers (Download)
    • SEO
    • DVD Driver එකක් ගැටලුව.
    • Site Hit counter දෙන සමාගමට ලැබෙන වාසිය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP35/Techkatha-EP35-64kbps.mp3]

    [Download MP3 (35MB) or Ogg (42MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6.5MB)]

  • Techකතා Live: 34වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 34වන වැඩසටහන සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග සහ බුද්ධික පටිගත කරන ස්ථානයේ සිටද තිලිණ Skype හරහා ද සහභාගි වුනා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුනා. වැඩසටහන බ්‍රහස්පතින්දා දිනයේදී පටිගත කරන බව කල්තියා දැනුවත් කිරීමට නොහැකි වීම ගැන අපගේ බලවත් කනගාටුව.

    මින් පසු Techකතා පරිගත කිරීම් සිදුකරන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 9 සිට බව දන්වා සිටින්න කැමතියි. මේ ගැන අපි SMS/Twitter හරහා ඔබව දැනුවත් කරන්නම්. ඔබ දැනටමත් Techකතා SMS සේවාව සමග ලියාපදිංවි වී නැත්නම් add ලෙස type කොට 0714712774 වෙත යවන්න.  තවත් එක දෙයක් මතක් කරනන් සිතුනා, ඒ තමයි Techකතා ගූගල් සමුහය, ඉතින් එහිත් ලියාපදිංචි වී ඔබේ දැනුම බෙදාගන්න.

    ඔබ Techකතා කන්ඩායමට සහයෝගය දීමට කැමතිද ? එසේනම් Techකතා ගැන ඔබේ යාලුවන්න කියන්න, Techකතා badge එකක් ඔබේ වෙබ් අඩවියේ දමන්න.  ඒ වගේම දැනටමත් ඔබ Techකතා Facebook සමුහයට සම්බන්ධ වී නැත්නම් දැන්ම එකතුවී ඔබේ යහලුවන්ටත් එකතු වන ලෙස ඇරයුම් කරන්න.

    අද වැඩසටහනින්…..

    • Yahoo Address book එක Gmail වලට Import කිරීම
    • Thanderbird Auto අන්තර්ජාලයට සම්බන්ධ වන ලෙස සැකසීම
    • පරිගනකය hibernate කිරීමෙන් hardware වලට හානියක් වෙනවාද ?
    • Google web master tools යනු මොනවද ?
    • eBay එක skype විකුනයි
    • Password save කරන්න tools (Keepass,  xMarks)
    • Online Radio එකක් පටන්ගන්න හැටි (14වන වැඩසටහන)
    • Skype, Yahoo voice බ්ලොග් කරලනම් මොකද කරන්නේ ? (HotSpotVPN)
    • DSL හා ADSL අතර වෙනස
    • Codec යනු මොනවාද ?
    • ලංකාවට hardware ගෙන්වන අයගේ ලිස්ට් එකක්
    • Dynamic DNS වල දැනට ලබාගෙන ඇති ip එක බලා ගැනීම
    • ISP කෙනෙක් අපේ වෙබ් අඩවි බ්ලොග් කරනේ කෙසේද ?
    • Windows 7 RC (7100) හා RTM හා Full Features
    • Software වල අලුත්ම සංස්කරනය දාන්න හදන්නේ  ඇයි?
    • Satellite වලින් අන්තර්ජාලය ගැනීම
    • Nokia N97 වල TV බැලීම
    • Intel Atom පරිගනකයක් desktop පරිගනකයක් හැටියට හොදයිද ?
    • Mobitel HSDPA වල මිල අඩුකිරීම
    • Leased Line යනු මොනවාද ?
    • පරිගනක 3ක් හා HDD Media Player එකක් netwrok කිරීම
    • WiFi වල වේගය ගැන
    • Pay කරන හා free web host අතර වෙනස
    • චීන මොබයිල් වලින් mp3 download ගැටලුව
    • Windows 7 හා ZTE ADSL මොඩම් ගැටලුව
    • Nvidia 9300GS ගැටලුව
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP34/Techkatha-EP34-64kbps.mp3]

    [Download MP3 (27MB) or Ogg (32MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (5MB)]