Techකතා Live: 42 වන වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 42 වන වැඩසටහන නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා කලකට පසු අපේ මනමාල මහතා හර්ෂදේවද සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීවද සම්බන්ධ වුණා.

winner

Techකතා eAsia හා e-Swabimani 2009
Lenovo N500 පරිගනකය Clean Install කිරීම
Pen Drive එකක් write protect කිරීම.
Blue screen ගැටලුවා හා Flash
පරණ පරිගනක අලුත් ඒවට වඩා හොදයි ?
UDP ප්‍රිටෝකාලය ගැන
Web Site එකක් URL Type කරපු වෙලේ ඉදන් ක්‍රියාත්මක වන ආකාරය.
LCD එකක් හරියට බාවිතා කිරීම, (Link)
Network Attac කියන්න මොකද්ද ?
DirectX 10 හා නව Game
Push n Talk කියන්නේ කුමක්ද ?
Mobile Push Notice ගැන.
Flash Video download කිරීම
Torrent Download වේගය අඩුවීම
Vista PC Windows 2000 Domain එකකට දැමීම.
Network එකේ හොරෙන් download වීම.
HTC මොබයිල් එකක් Modem එකක් ලෙස බාවිතය.
Bluesoil
Mono Project එක ගැන
නොවෙල් නෙට්වෙයා
ජපානෙන් ගෙනාපු දුරකතනයට චාජරයක්
C# වලින් රොබොටික්ස් කිරීම. (http://www.societyofrobots.com/ http://robogames.net/)
Programing බාසාවන් ගැන
Techකතා වල සිංහල වචන බාවිතා නොකිරීම ගැන.

ඊ-ස්වාභිමානී සම්මානය දිනාගත් මොහොත ඔබ සමඟ බෙදාගන්න වගේම අපේ හදවතින්ම අපේ අසන්නන් සමඟ ඒ සතුට බෙදාන්න අප කැමතියි. මක්නිසාද, අපට මේ සම්මානය ලැබුනේ ඔබ නිසා. ඔබට අපේ ගෞරවාන්විත ස්තුතිය!

අද අපි විවිධ දෙවල් ගැන කතාකරපු හේතුවෙන් ප්‍රශ්න ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. පෝස්ට් එක දාන්නත් ටිකක් කල් ගතවුනා. ඒ ගැන අප සමාව ඉල්ලා සිටිනවා.

අද වැඩසටහනින්…

  • Techකතා eAsia හා e-Swabhimani 2009
  • Lenovo N500 පරිගණකය Clean Install කිරීම
  • Pen Drive එකක් write protect කිරීම.
  • Blue screen ගැටලුව හා Flash
  • පරණ පරිගණක අලුත් ඒවාට වඩා හොදයි ?
  • UDP ප්‍රටෝකෝලය ගැන
  • Web Site එකක් URL Type කරපු අවස්ථාවේ සිට ක්‍රියාත්මක වන ආකාරය.
  • LCD එකක් හරියට භාවිතා කිරීම, (EP19)
  • Network Attacks කියන්නේ මොකද්ද ?
  • DirectX 10 හා අලුත් පරිගණක ක්‍රීඩා
  • Push to Talk කියන්නේ කුමක්ද ?
  • Mobile Push Notice ගැන.
  • Flash Video download කිරීම
  • Torrent Download වේගය අඩුවීම
  • Vista, PC Windows 2000 Domain එකකට දැමීම.
  • Network එකේ හොරෙන් download වීම.
  • HTC මොබයිල් එකක් Modem එකක් ලෙස බාවිතය.
  • Bluesoleil
  • Mono Project එක ගැන
  • නොවෙල් නෙට්වෙයා
  • ජපානෙන් ගෙනාපු දුරකතනයට චාජරයක්
  • C# වලින් රොබොටික්ස් කිරීම. (Society for RobotsRoboGames)
  • Programming බාසාවන් ගැන
  • Techකතා වල සිංහල වචන භාවිතා නොකිරීම ගැන.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP42/Techkatha-EP42-64kbps.mp3]

    [Download MP3 (45MB) or Ogg (52MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (7.88MB)]

  • Techකතා Live: 41 වන වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 41 වන වැඩසටහන නොවැම්බර් මස 5 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.

    සිංහල යුනිකෝඩ් සම්බන්ධ ගැටලු කිහිපයකට පිලිතුරු දීමට දසුන් සමීර අපි සමග සම්බන්ධ වූවත් හදිසියේ පැන නැගුනු තාක්ෂනික දෝෂයක් නිසා ඔහු සමග වැඩි වේලාවක් කතා කිරීමට නොහැකි වුනා.

    Techකතා 40වන වැඩසටහනේ පැනයට පිලිතුරු දී Google Wave Invitation දීනාගත් උදවිය.

    Live Show
    Thusitha Jayasinghe
    Gayan Buddhika
    Ganindu Rupasena
    Kanishka Hennayake
    Prashan Fernando
    Sahan Lakshitha
    On Demand
    Muthumala Patabadige Uditha Isuranga
    Supun Malinga
    amila pathum mahagama
    Chathura Nirmal
    Iresh Dilan
    Binduka Wijayanayaka
    NamaL Wickramasinghe
    Malith Abegunarathne
    Dhanushka Gunasinghe

    Live Show

    1. Thusitha Jayasinghe
    2. Gayan Buddhika
    3. Ganindu Rupasena
    4. Kanishka Hennayake
    5. Prashan Fernando
    6. Sahan Lakshitha

    On Demand

    1. Muthumala Patabadige Uditha Isuranga
    2. Supun Malinga
    3. amila pathum mahagama
    4. Chathura Nirmal
    5. Iresh Dilan
    6. Binduka Wijayanayaka
    7. NamaL Wickramasinghe
    8. Malith Abegunarathne
    9. Dhanushka Gunasinghe

    මෙවර වැඩසටහනේ අන්තර්ගතය…

    • සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යුනිකෝඩ් ෆොන්ට් කිහිපයක් තනි ෆොන්ට් ගොනුවක් ලෙස සැකසීම(Fontlab, FontForge, Microsoft typography Tools & SDKs)
    • Adobe මෘදුකාංග සමග හොදින් භාවිතා කල හැකි සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් (Kaputa Sinhala Unicode–Adobe friendly beta version–)
    • Unicode font rules සහ සිංහල ෆොන්ට් සෑදීම
    • Windows XP, Windows 7 සහ Ubuntu එකම Hard disk එකක පිහිටුවීම
    • FileZilla යනු කුමක්ද?
    • Kaspersky administrator password එක මතක නැතිනම් කුමක් කල යුතුද? (How to restore password to Kaspersky Anti-Virus 7.0/Kaspersky Internet Security 7.0)
    • Display එක අක්‍රීය වූ ජංගම දුරකථනයක Phone book එක කොපි කර ගැනීම (floAt’s Mobile Agent)
    • ජංගම දුරකථනයකින් අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී නිතර සම්බන්ධතාවය බිදී යාම
    • Real audio ගොනුවක් MP3 ගොනුවක් බවට පත්කිරීම (Switch Plus Audio Converter)
    • Windows 7 පිලිබද ඇති මිත්‍යා මත
    • ඔබට ගැලපෙන Windows 7 සංස්කරනය කුමක්ද? (Compare editions)
    • Windows XP language bar එක නොපෙනී යාමේ ගැටලුව (Techකතා 23 වන වැඩසටහන)
    • Windows 7 USB boot drive එකක් සාදාගැනීම (Windows 7 USB/DVD Download Tool)
    • Windows 7 BOX ගොනුවකින් Bootable CD එකක් සාදාගැනීම (How to Create and Make Bootable Windows 7 ISO from EXE Plus Setup1.Box and Setup2.Box Files)
    • Drive එකක permission නැති අවස්තාවක කුමක් කල යුතුද? (How to take ownership of a file or a folder in Windows XP)
    • HTC TyTN II ජංගම දුරකථනයේ Video call පහසුකම අක්‍රීය වීම (wiki.xda-developers.com)
    • Svchost process එක යනු කුමක්ද? (A description of Svchost.exe, What is svchost.exe And Why Is It Running?)
    • Sinhala <–> Tamil/English භාෂා පරිවර්තකයක්
    • HSDPA modem එකක් සමග Flash drive පරිගනකයට සම්බන්ධ කිරීමේදී ඇතිවන ගැටලු
    • ADSL අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ HSDPA සම්බන්ධතාවයක් එකවිට භාවිතා කල හැකිද? (Techකතා 36වන වැඩසටහන)
    • Microsoft සමාගමේ ශ්‍රීලංකා කාර්යාලය (Microsoft Sri Lanka, Help Desk)
    • ජංගම දුරකථන වෛරස් සහ ප්‍රති-වෛරස් මෘදුකාංග
    • zip file එකක් තුල ඇති exe file එකකට පරිගනක වෛරසයක් ආසාදනය විය හැකිද?
    • CD ROM එකක් CD Player එකක් ලෙස භාවිතා කිරීම
    • Website එකක පසුබිම් වර්ණය ඉවත් කර බැලීම (Greasemonkey)
    • eBay වෙබ් අඩවියෙන් භාන්ඩ මිලදී ගැනීමේදී මුදල් ගෙවන ක්‍රම (Techකතා 38වන වැඩසටහන, Sampath WEBCARD)
    • වෙබ් අඩවි හරහා ලංකාවට මුදල් ගෙන්වා ගැනීම (2Checkout.com)
    • HSDPA/Dialup සම්බන්ධතාවයක සම්බන්ධවන මොහොතේදී පෙන්වන වේගය නොලැබෙන්නේ ඇයි?
    • දුරස්ථ ස්ථානයක ඇති පරිගනකයක ක්‍රියාකාරකම් නිරීක්ශනය කිරීම (LogMeIn, TeamViewer)
    • Ubuntu/XAMP සමග Joomla ස්ථාපනය කිරීමේදී ඇතිවන ගැටලු
    • පරිගණක තාක්ෂනයේ යෙදෙන සෑම සිංහල වචනයකටම සිංහල වචනයක් භාවිතා කල යුතුද?
    • අපි පරිගනක තාක්ෂනය ඉගෙනගන්නා ක්‍රමවේදය අපිට ගැලපෙනවාද?
    • ISDN යනු කුමක්ද?
    • HTTP සහ HTTPS අතර වෙනස කුමක්ද?
    • Barn Buddy සෙල්ලම් කරන විට පරිගණකය හරියාකාරව වැඩ නොකිරීම
    • Internet Explorer පරිගනකය මත ලබාගන්නා Memory ප්‍රමානය
    • ජංගම දුරකතන සදහා සහාය දක්වන ලෙස Streaming server එකක් සකසා ගැනීම (Darwin Streaming Server, Helix Mobile Producer)
    • CCNA යනු කුමක්ද?
    • Google Dashboard
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechKathaEP41_705/TechKatha-EP41-64kbps.mp3]

    [Download MP3 (42MB) or Ogg (54MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (7.5MB)]

  • Techකතා Live: 40වන වැඩසටහන, Google Wave Invitations සහ පැන-විසඳුම්

    Techකතා 40වන වැඩසටහන ඔක්තෝබර් 29වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා, පොඩි පොඩි බාධක මැද්දේ තමයි 40 වැඩසටහන කරන්න සිද්ද උනේ, මොකද අපේ Live Chat Room එක වැඩ කලේ නෑ, ඒ සදහා විකල්ප චැට් එකක් යොදාගන්න සිදුවුනා.

    ඉතින් මේ වැඩසටහනට කාලිංග, බුද්ධික, තිලිණ හා සදීප skype හරහා සහභාගී උනා. ඒ වගේම අපේ Google Wave Invitation දෙන පැනයත් අපි ඇසුවා. ඒ තමයි “ටෙක්කතා සජීවීව විකාශනය කල දිනය කුමක්ද කියා” අපි අපගේ පළමු සජීවී විකාශනය සිදුකරේ 2009, අප්‍රේල් මස 17වැනිදා. මේ පැනයට සාර්ථකව පිලිතුරු දී අපගෙන් Google Wave Invitation දිනාගත්තේ.

    Thusitha Jayasinghe
    Gayan Buddhika
    Ganindu Rupasena
    Kanishka Hennayake
    Prashan Fernando
    Sahan Lakshitha
    1. Thusitha Jayasinghe
    2. Gayan Buddhika
    3. Ganindu Rupasena
    4. Kanishka Hennayake
    5. Prashan Fernando
    6. Sahan Lakshitha

    ඔබටත් Techකතා වෙතින් Google Wave Invitation ලබාගැනීමට පමා නැහැ, තව 9යක් දිනාගන්න හැකියාව තියනවා. කලයුත්තේ “Techකතා වෙතින් පැන ඇසිය හැකි ක්‍රම 4 මොනවාද?” (Google සමූහය හැර) කියා wave{at}techkatha{dot}com වෙත ඔබගේ පිලිතුර නොවැම්බර් මස 8වෙනිදාට පෙර එවීම පමණයි. (තමන්ගේ නම හරියට එවන්න මතක ඇතුව)

    අද වැඩසටහනින්….

    • සිංහල Unicode දැන් Adobe සහය. (වැඩි විස්තර)
    • Sony Ericsson K770i සිංහල දැමීම (XS++)
    • Proxy bypass කිරීම. (Tor)
    • Proxy භාවිතයේදී සැලකිලිමත් විය යුතු දෑ.
    • HP Compaq එකකට Windows XP දැමීමේ ගැටලුව. (උපකාරක පුරුක)
    • Windows Mobile HTC එකක් මිලදී ගැනීම.
    • NFS MW Hamachi සමග Play කිරීම. (උපකාරක පුරුක)
    • SP300 Windows Mobile එකකට Charger එකක් මිලදී ගැනීම.
    • Internet Temp හා Temp මැකීමේ වැදගත් කම.
    • BIT හා රැකියා අවස්ථා, වෙනත් ඉගෙනීම්.
    • Microsoft Silverlight යනු කුමක්ද? (GNU Flash)
    • Flash, Mobile වල.
    • විජේසේකර යතුරු පුවරුවේ බැදි අකුරු type කිරීම.
    • Asus DVD/CD ROM එකක CD පමණක් වැඩ කිරීම.
    • Folder වල පාට වෙනස් කිරීම.
    • Potabal application වල ඇති වාසි හා අවාසි.
    • අලුත් Intel Motherboard ලිනක්ස් සහය.
    • Flash Photo ඇල්බම් එකක photo download කිරීම.
    • SLT WiMAX ලගදිම ?
    • HSDPA vs WiMAX ?
    • Dialog වල fiber දැම්මේ ඇයි ?
    • Java servlet vs PHP
    • 500w Power Supply හා 600VA UPS
    • Online Virus Scanners Firefox වල වැඩ නොකිරීම.
    • බොහෝ සමාගම් වල Internet Explorer බවිතා කරන්නේ ඇයි?
    • Internet Radio record කිරීම.
    • Laptop එකක CPU Fan වේගය Linux/Windows අතර වෙනස් වීම.
    • ADSL Splitter ගැන.
    • 3G 384kbps නම් 1mbps වේගයන් දෙන්නේ කොහොම්ද ?
    • HSDPA වල torrent download කිරීම.
    • Firefox වල Tab ගොඩක් එක්ක වැඩ කරනකොට පරිගනකය slow වීම.
    • Google Chrome, Extensions ගැන.
    • Lankabell WiMAx වේගයන් අඩුවීම.
    • Freelancer කෙනෙක් වෙන හැටි.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP40/Techkatha-EP40-64kbps.mp3]

    [Download MP3 (41MB) or Ogg (49MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (7.5MB)]