Techකතා Live:54වන පැණ-විසඳුම්, තෑගි බෙදාදීම

Techකතා 54වන වැඩසටහන 2010 මාර්තු මස 4වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ සම්බන්ධ වූ අතර, Skype හරහා දසුන්‌ සම්බන්ධ විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුණා.

Techකතා 50 වෙනි වැඩසටහන වෙනුවෙන් පැවති තරගයේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ත්‍යාග ලබාදීම පසුගිය මාර්තු 13 වෙනිදා කොළඹ Excel World හිදී පැවැත්වුණා. මේ සඳහා Techකතා සමග Microsoft සමාගම අත්වැල් බැඳගත්තා. ඒ පිළිබඳ මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙලින්ටන් පෙරේරා මහතාට අපගේ ස්තූතිය. මේ එහිදී තෑගි දිනාගත් අය සමග ගත් ඡායාරූප කීපයක්.

අමිල පැතුම් මහගම (Windows 7)

ගයන්ත සමරදිවාකර (.NET ග්‍රන්ථය)

මදුරංග (.NET ග්‍රන්ථය)

තිලිණ පලමකුඹුර (.NET ග්‍රන්ථය)

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:03:29] Phone එකක් හැක් කරන විදිය.
  • [0:04:20] Phone එකකට Software දමන විට Certificate error පැමිණීම.
  • [0:06:41] Cricket මැච් වල ලකුණු සටහන් කිරීමට software එකක්. (Pichpad)
  • [0:09:31] Web page එකක් නොමිලේ හොස්ට් කරන ආකාරය.
  • [0:10:27] Lock කරපු සැටලයිට් චැනල් බැලීම.
  • [0:13:06] HP ලැප්ටොප් එකක් repair කරන්න සුදුසු තැනක්.
  • [0:13:50] Vista, Master, AMEX වල වෙනස්කම්.
  • [0:15:33] Paypal හරහා ලංකාවට සල්ලී ගෙන්වා ගන්නා විදිය.
  • [0:16:17] Nokia එකකට සිංහල දැමීම.
  • [0:16:44] Ubuntu වලට සිංහල Firefox දැමීම.
  • [0:18:02] Google vs OVI මැප් වලින් හොද කුමක්ද?
  • [0:19:03] WiFi වල උපරිම වේගය.
  • [0:20:58] Mobitel HSDPA වල Torrent download බැරිද?
  • [0:21:48] ERP, EAM කියන්නේ මොනවද?
  • [0:23:09] Google,Yahoo, Wikipida හී ශාඛාවක් ලංකාවේ තියනවද?
  • [0:24:14] Logitec ජෝයිස්ටික් එකක් ගන්න තැනක්.
  • [0:25:20] හොඳම Portabal HDD හදන්නේ කවුද?
  • [0:26:14] Paypal වලට ATM එකක් ගන්න විදියක්.
  • [0:26:36] Web Host එක මාරු කිරීම.
  • [0:28:32] Firmware කියන්න මොකද්ද ?
  • [0:29:40] LCD එකක් dead pixel කියන්නේ මොකද්ද ?
  • [0:31:02] Web Browser එකක් crash වෙනවා කියන්නේ කුමක්ද?
  • [0:31:58] Unity එකෙන් Graphics කාඩ් ගන්නේ බලාගෙනයි.
  • [0.39.15] .NET Framework එකේ version එක සොයාගන්නේ කොහොමද?
  • [0:40:21] Skype එක්ක MIC කීපයක් භාවිතා කරන්නේ කොහොමද?
  • [0:42:15] Bluetooth හරහා computer ඇති Internet භාවිතා කිරීම.
  • [0:43:30] එක computer ඇති internet තව එකක් එක share කිරීම.
  • [0:43:58] Dropbox වල file upload කිරීම වේගවත් වෙන්නේ කොහොමද?
  • [0:44:46] Torrent tracker ගැන.
  • [0:46:05] Domain එකේ අයිතිය හා register කරන ක්‍රම මොනවද?
  • [0:47:14] Techකතා MP4 වලට හරවන්නේ කෙසේද?
  • [0:47:36] Email යන්නේ නැති ගැටලුවක්.
  • [0:49:21] Airtel නිසා TV පෙනීම අඩුවීම?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP54/Techkatha-EP54-64kbps.mp3]
    [Download MP3 (23MB) or Ogg (29MB)]
  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
    [Download ZIP of RealAudio (4.1MB)]
  • Techකතා Live:53වන වැඩසටහන සහ පැණ-විසඳුම්

    Techකතා 53වන වැඩසටහන 2010 පෙබරවාරි මස 25වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, හර්ෂ හා තිලිණ සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

    ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [0:05:08] Ubuntu හා Wine මත Windows Games Play කිරීම. (Wine App DB)
    • [0:07:20] Huaweri E156G  Unlock කිරීම (උපකාරක් පුරුක)
    • [0:07:49] DVD Copy Protect කරන ආකාරය.
    • [0:08:41] Windows 7 XP Mode එක. (XP Mode)
    • [0:10:50] Phone Number, ID Number දත්ත ලබාගැනීම හොදයිද?
    • [0:13:26] Windows Vista සදහා Free Firewall එකක්. (ZoneAlarm)
    • [0:13:58] XP SP3 සදහා සිංහල යුනිකේත ගැටලුවක්. (උපකාරක පුරුක)
    • [0:15:55] Domain එකක් හා Hosting වෙන වෙන ගැනීම හා හරියට සැකසීම.
    • [0:19:35] Game වලට පරිගනකයක් ගැනීමේදී සොයාබැලිය යුතු දෑ.
    • [0:21:54] Game සදහා AMD ද Intel CPU ද හොද ?
    • [0:26:12] Windows Mobile වලට Torrent client එකක්.
    • [0:27:07] Windows Mobile වලට Andriod වගේ OS දැමීම.
    • [0:28:12] HTC Touh Diamond එකක WiFi බාවිතයේදී රත්වීම.
    • [0:30:35] Game tester කෙනෙක් වීමට තිබිය යුතු සුදුසුකම්.
    • [0:32:10] HTC Autharized dealer
    • [0:33:29] Torrent Download කරද්දී සීඩර්ස් වැඩි වූවද download වේගය අඩුවීම.
    • [0:34:23] SuperSIM එකක් හා Original SIM එකක් දෙකම ON කරහම වෙනදේ.
    • [0:36:38] Windows Mobile එකක සිට සිංහල SMS යැවීම.
    • [0:37:18] TNT Digital Tuner යනු කුමක්ද?
    • [0:41:51] HDD එකක Size එකක් වැඩිනම් boot time වැඩි වෙනවද.
    • [0:42:05] HSDPA Modem එකක ඇති SIM එකක් Phone එකට දැමීමෙන් එන වේගය.
    • [0:43:44] Subtitle file edit කරන විදිය.
    • [0:44:47] Memory Management ගැන සරලව.
    • [0:51:24] Java වල static keyword යනු කුමක්ද?
    • [0:55:59] Computer සදහා හොද University එක කුමක්ද?
    • [0:57:06] Free Hosting එකක Joomla දැමීම.
    • [0:57:37] කාමරයක ඇති SUB එකක ඇති ශබ්දය පිටතට යෑම නැති කිරීම.
    • [1:04:18] COD වල save data නැවද දැමීම.
    • [1:05:49] WiFi එක network එකකට පමණක් set කිරීම.
    • [1:06:50] Windows 7 ගැන Bluetooth වැඩ නොකිරීම.
    • [1:07:45] pidginවල සිංහල වැඩ නොකිරීම. (උපකාරක පුරුක)
    • [1:08:08] Proxy බාවිතයෙන් security ගැටලුවක් ඇතිවෙයිද.
    • [1:08:34] SMTP/IMAP වලට TCP/IP භාවිතා වෙනවාද?
    • [1:09:17] SMTP, POP3 වල කාර්‍යභාරය කුමක්ද? (EP37)
    • [1:09:24] Google SMTP එක හරහා Yahoo email යැවීම.
    • [1:10:04] 3~5Kva Power Stabilizer තියෙනවාද ?
    • [1:12:25] රු.15,000 පමණ මිලදී ගන්න පුලුවන් Soney Ericsson phone එකක්.
    • [1:12:50] Google DNS, OpenDNS බාවිතයේ වාසි.
    • [1:15:11] Tasbar එකේ ICON වැඩිවීමෙන් computer එක slow වෙනවද.
    • [1:17:31] ReadyBoost වලින් පරිගනකයේ වේගය වැඩි වෙනවාද?
    • [1:18:27] Torrent මගින් යහළුවන් සමග file share කිරීම.
    • [1:19:52] 40GB pen drive එකක data දැමීමට නොහැකියි. (උපකාරක පුරුක)
    • [1:20:33] Sinhala Blogs සදහා Google Adds
    • [1:20:46] Facebook යහළුවෙක් සමඟ තිබු සම්බන්ධය නැතිවීම.
    • [1:21:12] Dreambox එකක් හරහා pay channel බැලීම.
    • [1:22:55] Tigo ගැන.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP53/Techkatha-EP53-64kbps.mp3]

    [Download MP3 (39MB) or Ogg (52MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (7.1MB)]

  • Techකතා Live:52වන වැඩසටහන සහ පැණ-විසඳුම්

    Techකතා 52වන වැඩසටහන 2010 පෙබරවාරි මස 18වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, හර්ෂ හා තිලිණ සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනකුන්ට උදව් කිරීමටද හැක.

    ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් ඒවා Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    [0:01:39] Techකතා MP3 එක download කිරීමේ ගැටලුව.
    [0:02:32] ලංකාවේ AI භාවිතය ගැන.
    [0:03:41] ZTE 852 Modem ගැටලුවක්.
    [0:05:11] Mobitel HSDPA data භාවිතය බැලීම. (DU Meeter)
    [0:05:55] Nokia N82 බැටරියක් ගැනීම.
    [0:07:37] Windows 7 සෑම version එකක්ම අඩංගු DVD
    [0:09:22] Airtel FUP එකක් තියෙනවාද?
    [0:09:43] Paypal Account එකක් සාදාගැනීම.
    [0:13:35] Pidgin සිංහල යුනිකෝඩ් ගැටලුව.
    [0:14:27] TCP/IP OSI, Lyaer 3 router ගැන.
    [0:20:04] 64bit හා 32bit ගැන. (EP23)
    [0:23:07] i386, i586, i686 ගැන.
    [0:25:48] Video කැමරා 4ක් භාවිතා කර event එකක් live stream කිරීම.
    [0:29:14] Win7 වල Huawei E1550 එකක් remove කරන්න නොහැකිවීම.
    [0:29:47] Serach engine වල Auto complete වීම ගැන.
    [0:32:26] එදිනෙදා වැඩකටයුතු manage කරගැනීම. (Remember The Milk)
    [0:35:18] Windows 7 Home server
    [0:36:23] eBay එකෙන් 128GB වැනි Pen Drive ගැනීම.
    [0:37:59] Facebook chat එකේ pop.mp3 file එක download වීම.
    [0:39:51] HSDPA සදහා Antenna
    [0:42:43] ZTE 852 මොඩමය Ubuntu 9.10 සමග.
    [0:44:27] SuperSIM වල ඇති වාසි?
    [0:47:14] Windows Phone 7 Series, Nexus One, Andriod, PlanPre
    [0:52:38] නමයි, උපන්දිනේ දන්නවනම් email එක සෙවීම.
    [0:53:58] බ්ලොග් එකට එන අය ගනන පෙන්නන ගැජට් එකක්?
    [0:57:06] හොදම LCD එක කුමක්ද ?, dead pixsal. 21″ LCD මිල.
    [1:01:27] Windows 7 – 768MB RAM එකක දාවනය.
    [1:03:44] 32K, 64K SIM Copy කිරීම.
    [1:04:33] Microcip hack කිරීම.
    [1:09:54] සමහර අඩවි වලට Proxy වලින් පමණක් යන්න පුලුවන් වෙන්නේ ඇයි?
    [1:12:53] Dynamic IP තියන එකක Preminum account එකක් බාවිතය.
    [1:13:38] Movie එකකට සිංහල උපසිරැසි දැමීම.
    [1:14:26] Sony Ericsson Firemware Vodafone එකකට දැමීම.
    [1:16:07] Nod32 vs Avast
    [1:18:55] Autorun virs වලින් ගැලවීම.
    [1:20:03] Certification ගැන.
    [1:21:01] හොද Computer programing language එකක්.
    [1:25:20] Computer grapics හා Image processing කිරීමේ වාසි.
    [1:26:22] Computer එක restart කිරීමෙන් පසු stuck වීම.
    [1:27:56] XP Drivers Windows 7 සමග බාවිතය.
    [1:28:28] Paypal ගැන.
    [1:28:42] DialogTV එකක් පිටරට ගෙනියන විදිය.
    [1:28:49] XP වල Japanese දැමීම.
    [1:30:19] NAS එකක් මගින් Computer Install කිරීම.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP52/Techkatha-EP52-64kbps.mp3]

    [Download MP3 (43MB) or Ogg (57MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (8MB)]