Techකතා 54වන වැඩසටහන 2010 මාර්තු මස 4වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ සම්බන්ධ වූ අතර, Skype හරහා දසුන් සම්බන්ධ විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුණා.
Techකතා 50 වෙනි වැඩසටහන වෙනුවෙන් පැවති තරගයේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ත්‍යාග ලබාදීම පසුගිය මාර්තු 13 වෙනිදා කොළඹ Excel World හිදී පැවැත්වුණා. මේ සඳහා Techකතා සමග Microsoft සමාගම අත්වැල් බැඳගත්තා. ඒ පිළිබඳ මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙලින්ටන් පෙරේරා මහතාට අපගේ ස්තූතිය. මේ එහිදී තෑගි දිනාගත් අය සමග ගත් ඡායාරූප කීපයක්.
අමිල පැතුම් මහගම (Windows 7)
ගයන්ත සමරදිවාකර (.NET ග්‍රන්ථය)
මදුරංග (.NET ග්‍රන්ථය)
තිලිණ පලමකුඹුර (.NET ග්‍රන්ථය)
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.
අද වැඩසටහනින්…
- [0:03:29] Phone එකක් හැක් කරන විදිය.
- [0:04:20] Phone එකකට Software දමන විට Certificate error පැමිණීම.
- [0:06:41] Cricket මැච් වල ලකුණු සටහන් කිරීමට software එකක්. (Pichpad)
- [0:09:31] Web page එකක් නොමිලේ හොස්ට් කරන ආකාරය.
- [0:10:27] Lock කරපු සැටලයිට් චැනල් බැලීම.
- [0:13:06] HP ලැප්ටොප් එකක් repair කරන්න සුදුසු තැනක්.
- [0:13:50] Vista, Master, AMEX වල වෙනස්කම්.
- [0:15:33] Paypal හරහා ලංකාවට සල්ලී ගෙන්වා ගන්නා විදිය.
- [0:16:17] Nokia එකකට සිංහල දැමීම.
- [0:16:44] Ubuntu වලට සිංහල Firefox දැමීම.
- [0:18:02] Google vs OVI මැප් වලින් හොද කුමක්ද?
- [0:19:03] WiFi වල උපරිම වේගය.
- [0:20:58] Mobitel HSDPA වල Torrent download බැරිද?
- [0:21:48] ERP, EAM කියන්නේ මොනවද?
- [0:23:09] Google,Yahoo, Wikipida හී ශාඛාවක් ලංකාවේ තියනවද?
- [0:24:14] Logitec ජෝයිස්ටික් එකක් ගන්න තැනක්.
- [0:25:20] හොඳම Portabal HDD හදන්නේ කවුද?
- [0:26:14] Paypal වලට ATM එකක් ගන්න විදියක්.
- [0:26:36] Web Host එක මාරු කිරීම.
- [0:28:32] Firmware කියන්න මොකද්ද ?
- [0:29:40] LCD එකක් dead pixel කියන්නේ මොකද්ද ?
- [0:31:02] Web Browser එකක් crash වෙනවා කියන්නේ කුමක්ද?
- [0:31:58] Unity එකෙන් Graphics කාඩ් ගන්නේ බලාගෙනයි.
- [0.39.15] .NET Framework එකේ version එක සොයාගන්නේ කොහොමද?
- [0:40:21] Skype එක්ක MIC කීපයක් භාවිතා කරන්නේ කොහොමද?
- [0:42:15] Bluetooth හරහා computer ඇති Internet භාවිතා කිරීම.
- [0:43:30] එක computer ඇති internet තව එකක් එක share කිරීම.
- [0:43:58] Dropbox වල file upload කිරීම වේගවත් වෙන්නේ කොහොමද?
- [0:44:46] Torrent tracker ගැන.
- [0:46:05] Domain එකේ අයිතිය හා register කරන ක්‍රම මොනවද?
- [0:47:14] Techකතා MP4 වලට හරවන්නේ කෙසේද?
- [0:47:36] Email යන්නේ නැති ගැටලුවක්.
- [0:49:21] Airtel නිසා TV පෙනීම අඩුවීම?
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
Thanx TechKatha (and Microsoft too) for the Book & Everything.. 🙂
ela ela!
oya inne ayyala kastiyama!
thegi gaththu okkotoma CongratZZ!
Congratulation!! Prize winners…
Good job!! Tech Katha Team
E-Wis අයත් HP ලැප්ටොප්ස් රෙපයාර් කරනවා.
Methodist Central Building
P.O. Box: 325
252, Galle Rd
Colombo 3
Tel: +94 114 520 520/ +94 112 338 484
Fax: +94 112 447 303
E-mail: [email protected]
Web: http://www.ewisl.com