Techකතා Live:63වන වැඩ සටහන හා පැණ-විසඳුම්

Techකතා 63වන වැඩසටහන 2010 ජුලි මස 8වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා හර්ෂ Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි නා.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:00:49] iPhone 4 ඇවිත් යයි.
  • [0:09:32] Google Street View ගැටලුවක්.
  • [0:14:06] Mobile OS අලුතෙන් Phone එකක් ගැනීම.
  • [0:19:43] USB pen එකට ලොකු ෆයිල් දැමීමට නොහැකි වීම.
  • [0:20:41] email එකක් තමන්ගේම domain එකෙන් සෑදීම.
  • [0:22:14] හොදම Singligh converter එක. (Google, KeyTouch)
  • [0:23:37] Symbian software Java phone වලට දැමීම.
  • [0:24:20] iPhone 3Gs Unlock කිරීම.
  • [0:26:38] Blackberry හොදයිද ?
  • [0:27:19] PS3 එකක් ලංකාවේ මිලදීගැනීම.
  • [0:28:29] හොද Bluray එකක් ගන්න එකද, PS3 එකක් ගන්න එකද ?
  • [0:30:02] Windows Media Player එක HTML page එකකට දැමීම.
  • [0:30:22] Facebook security check එකක් නැවැත්වීම.
  • [0:31:19] Web hosting සේවාවක් ආරම්බ කිරීම.
  • [0:33:09] EST NOD32 එක්ක MS Security Essential එක්ක බාවිතය.
  • [0:34:11] A/L වලට කොමර්ස් කොට IT රැකියාවක් කිරීම.
  • [0:35:19] Copyright CD/DVD සැකසීම.
  • [0:35:54] Web Site විවිද බාසාවෙන් සැකසීම.
  • [0:36:51] Original Audio CD vs copy කරපු CD අතර වෙනස
  • [0:38:12] පිටරටින් ගෙනාපු Mobile Phone එකක ලංකාවේ SIM දැමීම.
  • [0:39:34] File recovery software යනු මොනවද ?
  • [0:41:04] පරිගනක බාවිතයේ දැනගත යුතු දෑ.
  • [0:47:47] VLC හරහා webcam එක stream කිරීම.
  • [0:49:06] Ubuntu එක්ක iPod Touch Video Sync කිරීම. (උපකාරක පුරුක)
  • [0:49:50] Network PC එකේ Font එක set කිරීම.
  • [0:51:41] E1550 එකේ Skype නිතරම disconnect වීම.
  • [0:52:49] E156g එකේ HSDPA to WCDMA මාරු වීම.
  • [0:53:45] cPlus එකට මොකද උනේ ?
  • [0:54:00] Software download කිරීමේදී සැලකිලිමත් වෙන්න.
  • [0:55:01] MAC OS හොදයිද ?
  • [0:56:55] Windows XP CD boot ගැලුවක්.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP63/Techkatha-EP63-64kbps.mp3]

    [Download MP3-ZIP (27MB) as ZIP ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.8MB)]

  • Techකතා Live:62වන වැඩ සටහන හා පැණ-විසඳුම්

    Techකතා 62වන වැඩසටහන 2010 ජුලි මස 1වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා හර්ෂ Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    Techකතා 60 හා 61 වෙනි වැඩසටහන් ඉදිරියේදී නිකුත්කරන බව කරුණාවෙන් සලකන්න.

    ඔබ iTunes බාවිතා කරන්නෙක් නම් Techකතා iTunes feed එක ඇතුලත් කරගන්න. මතක ඇතුව අපිට rating එකක් දෙන්න අමතක කරන්න එපා.  🙂

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [0:01:33] E1550 ගැටලුවක්.
    • [0:03:40] 2D Video එකක් 3D කිරීම.
    • [0:05:11] සිංදුවලට lyrics දැමීම.
    • [0:06:31] හොදම web Browser එක.
    • [0:09:58] Android වලින් කරන පුලුවන් මොනවද ?
    • [0:11:24] Firefox bookmarks තව පරිගනකයට මාරු කිරීම.
    • [0:12:34] Shutdown කිරීමේ ගැටලුවක්.
    • [0:13:42] E160 සදහා ඇන්ටෙනාවක්.
    • [0:14:52] Fan වේග අඩු නොවීම.
    • [0:19:54] Networking ඉගෙන ගන්න සිංහලෙන් ඇති වෙබ් අඩවි.
    • [0:21:03] Logitec 470 Blutooth Mouse reciver එක නැති ගැටලුවක්.
    • [0:22:38] A/L වලි න් පසුව කල යුතු දේ. (ITpro)
    • [0:23:28] SQL server එකක් .NET වලින් බාවිතය.
    • [0:24:23] PC එකේ ඇති Internet connection එක Mobile එකේ බාවිතය.
    • [0:25:11] 60~80,000 අතරේ ගතහැකි ලැප්ටොප් පරිගනකයක්.
    • [0:26:43] Phone එක Charge වෙනකොට බාවිතය හොදද ?
    • [0:27:19] Software localization ගැන විස්තර.
    • [0:27:30] LED TV යනු මොනවද ?
    • [0:29:50] හොදම Free Virus guard එක.
    • [0:30:36] Techකතා නවත්වන එක හොදයි!
    • [0:33:31] H9601 Ubuntu Drivers.
    • [0:34:34] Blog එකකට chat එකක් දැමීම.
    • [0:35:53] iMate Phone එකකට software දැමීමේ ගැටලුවක්.  (උපකාරක පුරුක)
    • [0:37:39] PeoTV ගත්තහම Internet වේගය වැඩිවීම.
    • [0:38:18] Software වල config සේව් වෙන ගැටි.
    • [0:40:00] Fiberoptic කේබල් ගැන.
    • [0:41:51] Ubuntu software දැමීම.
    • [0:43:05] DLL යනු මොනවද? ISSN යනු කුමක්ද ?
    • [0:46:53] Authorized.net වල recersive payments.
    • [0:48:11] iOS 4 ගැන.
    • [0:49:02] email password වෙන අයට දීම.
    • [0:50:32] OS server edition එකක් ඇති වෙනස.
    • [0:51:55] Windows 2008 වල remote application.
    • [0:53:07] Ubuntu වල HDD පටිෂන් කිරීම.
    • [0:53:27] R2 කියන්නේ මොකද්ද ?
    • [0:45:14] N73 එකකට Internet යනකොට call එන්නේ නැති වීම.
    • [0:55:19] Password decrypt කරන software.
    • [0:56:00] Free හැකින් software හා හැකින් යනු කුමක්ද ?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP62/Techkatha-EP62-64kbps.mp3]

    [Download MP3-ZIP (27MB) as ZIP හෝ Ogg (29.4MB) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

  • Techකතා Live:59වන වැඩ සටහන හා පැණ-විසඳුම්

    Techකතා 59වන වැඩසටහන 2010 අප්‍රේල් මස 22වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා මලින්ත සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [0:02:34] iPhone 4G
    • [0:05:31] iPad
    • [0:08:10] Windows Phone 7
    • [0:08:45] Ubuntu Laptop Lid වැසිමේ ගැටලුවක්.
    • [0:09:50] Windows 7 download ගැටලුවක්.
    • [0:10:52] N86 Phone එකක් හැක් කිරීම?
    • [0:11:36] Nokia phone වල එන certificate ගැටලවක්.
    • [0:12:13] SSL බාවිතය 100% ආරක්ෂාකාරීද ?
    • [0:14:19] විවිද රජයන් වලින් Google වලට කල බල පෑම්.
    • [0:15:28] WiMAX සම්බන්දයක් පර්ගනක කීපයක් එක්ක බාවිතය.
    • [0:17:35] C++ වල stack, heps, new, delete ගැන.
    • [0:20:41] eBay වලින් බාන්ඩ ගෙන්වීම.
    • [0:21:06] Google Adsence ලංකාවට නොදීම ගැන.
    • [0:24:00] Blogger, WordPress වලට ලිපි auto දිස්වීම.
    • [0:25:35] E1550 unlock කිරීම (උපකාරක පුරුක)
    • [0:26:00] Nokia 5800 හා iPhone 3Gs වලින් හොදම ෆොන් එක.
    • [0:27:14] නැතුවුන ෆොන් එකක් IMIE ලබාගැනීම. (උපකාරක පුරුක)
    • [0:28:20] Windows සිංහල නිකුතු ප්‍රමාදයට හේතුව.
    • [0:31:04] 100% පරිගනක වැඩසටහන් සිංහල කිරීම හොද දෙයක් ද ?
    • [0:34:53] Website සිංහලට පරිවර්තනය.
    • [0:36:16] Sony DVD ROM එකක් detect නොකිරීම.
    • [0:37:34] 32GB pen drive ගැටලුවක්.
    • [0:38:53] BSc IT කරන කෙනෙකුට තියන රැකියා.
    • [0:39:26] IT Project මැනේජර් කෙනෙක් වීමට සුදුසුකම්.
    • [0:41:22] Mobile බාවිතා කිරීමේන් අකුණු සැර වැදීමට හැකිද ?
    • [0:45:14] OperaMin වල soket හා http කියන්නේ මොනවද ?
    • [0:46:41] ICDL (computer driving License) exsam එක ගැන.
    • [0:49:50] Creative Commence License ගැන. (උපකාරක පුරුක)
    • [0:51:18] Airtel වලලින් අපි යන වෙබ් අඩවි ගැන දත්ත තියනවාද ?
    • [0:52:21] Podcast නොමිලේ කරන්න හැටි.
    • [0:53:37] Windows 7 Enterpice demo download
    • [0:54:31] Prolink H9601 Ubuntu වල Install කිරීම. (උපකාර පුරුක)
    • [0:55:05] SLT WiMAX ගැන.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP59/Techkatha-EP59-64kbps.mp3]

    [Download MP3-ZIP (26MB) as ZIP හෝ Ogg (30.7MB) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.2MB)]