Techකතා Live:84වන වැඩසටහන.

Techකතා 84වන වැඩසටහන 2011 ජූනී මස 3වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සහබාගී විය. අනිත් අය පොලු තබන ලදී 😀 සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

කාලිංග ටිකක් අසනීප තත්වයෙන් සිටි නිසා අද වැඩසටහන විනාඩි 30ක පමණ කාලයට සීමාවේ, අද වැඩසටහනින් පසුගිය සතිවල මගහැරුනු පැන කතාබහ විය, ඒ වගේම HTC bootloader unlock වීම ගැනීම ගැනවගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න.

අලුත් Techකතා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනෙන් (ස්තුතිය සවිත්ට)

  • 1:12 ලැප්ටොප් පරිගණකයක් එක දිගට පාවිච්චි කිරීම හොදද ?
  • 3:25 වර්චුවල් මැෂින් එකට වයිරස් ආවොත් ප්‍රධාන OS එකට බලපානවද?
  • 4:23 ලාස්ට් පාස්ට් විශ්වාසදායකද?
  • 6:15 HTC සමාගම බූට් ලෝඩර් ලොක් කිරීම නවත්වයි!
  • 8:09 මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ගුනාත්මකබව අඩුම Airtel වල – TRC හෙලිකරයි
  • 8:54 1mbps MBB connection එකක් 4Port Router එකකින් Share කලවිට සමාන වේගයන් ලැබේද?
  • 9:21 MD 5 Decode කරන්න පුලුවන්ද?
  • 10:21 Dotnet භාවිතා කර නිර්මාණය කරන ලද මෘදුකාංගයක් මැක් ඕ එස් මත ධාවනය කළ හැකිද?
  • 11:03 iPhone එක හරහා streaming tv channels නැරඹීම
  • 12:03 Etislat MBB වේගය
  • 12:43 මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සමග open DNS භාවිතා කළ හැකිද?
  • 13:45 DNS ගැන
  • 14:22 පරිගණයකයට එකවර ස්ථාපනය කළ හැකි මෙහෙයුම් පද්ධති ගණන
  • 14:33 අපි සමාගම විකුණන්නේ නෑ – Nokia කියයි
  • 15:02 මැක් වලට මැල්වෙයා ප්‍රහාරයක්!
  • 17:10 Windows 8 preview
  • 20:00 ඇන්ඩොයිඩ් උපාංග විකිණීම අතින් ඉදිරියෙන්ම
  • 21:15 https භාවිතා කිරීමට certificate එකක් අවශ්‍යමද?
  • 22:00 TK iPhone application එක – [ තවම හදනවා  ]
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP84/Techkatha-EP84-56kbps.mp3]

    [Download MP3 ZIP (9.2MB) & OGG (11.6Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (1.9MB)]

  • දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
    Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

    Techකතා Live:83වන වැඩසටහන.

    Techකතා 83වන වැඩසටහන 2011 මැයි මස 27වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග පමණක් සහබාගී විය. අනිත් අය පොලු තබන ලදී 😀 සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

    අද වැඩසටහනින් Windows Phone 7, Android, iOS, HDMI, Windows 7 password ගැනීම ගැනවගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න.

    අලුත් Techකතා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

    අද වැඩසටහනින්…. (ස්තුතිය GNS)

    • 00:54 – Windows Phone 7 Complete Review
    • 20:05 – HDMI Port26:25 – BlueSoleil
    • 26:41 – Office PC වල software install කිරීම
    • 28:40 – ගනන් අඩුම Android දුවන ෆෝන් එක
    • 30:15 – SLT PeoTV Recording
    • 32:30 – Bluetooth Voice
    • 33:21 – Google Nexus S
    • 35:03 – Moble Broadband Speed ගැන පැමිණිලි
    • 36:15 – Etisalat 3.75G
    • 37:25 – SLT ADSL නිතරම අවුල් නම්..
    • 40:20 – හොඳම GeeK ෆෝන් එක
    • 40:50 – ලංකාවෙ iPhone outlets
    • 41:25 – හොඳ Wireless Routers
    • 43:21 – Prolink ගන්න එපා කියන්නෙ ඇයි?

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP83/Techkatha-EP83-56kbps.mp3]

    [Download MP3 ZIP (18MB) & OGG (23.9Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.8MB)]

  • දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
    Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

    Techකතා Live:82වන වැඩසටහන.

    Techකතා 82වන වැඩසටහන 2011 මැයි මස 20වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා මලින්ත සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

    අද වැඩසටහනින් Microsoft buying Nokia, Windows 8, Nokia Kill OVI, Android Security issues, Microsoft buys Skype, Youtube Movies වීම වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න.

    අලුත් Techකතා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP82/Techkatha-EP82-56kbps.mp3]

    [Download MP3 ZIP (14.6MB) & OGG (17.7Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3MB)]