Techකතා 83වන වැඩසටහන 2011 මැයි මස 27වෙනි සිකුරාදා දින රාත්රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග පමණක් සහබාගී විය. අනිත් අය පොලු තබන ලදී 😀 සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
අද වැඩසටහනින් Windows Phone 7, Android, iOS, HDMI, Windows 7 password ගැනීම ගැනවගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න.
අලුත් Techකතා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂
අද වැඩසටහනින්…. (ස්තුතිය GNS)
- 00:54 – Windows Phone 7 Complete Review
- 20:05 – HDMI Port26:25 – BlueSoleil
- 26:41 – Office PC වල software install කිරීම
- 28:40 – ගනන් අඩුම Android දුවන ෆෝන් එක
- 30:15 – SLT PeoTV Recording
- 32:30 – Bluetooth Voice
- 33:21 – Google Nexus S
- 35:03 – Moble Broadband Speed ගැන පැමිණිලි
- 36:15 – Etisalat 3.75G
- 37:25 – SLT ADSL නිතරම අවුල් නම්..
- 40:20 – හොඳම GeeK ෆෝන් එක
- 40:50 – ලංකාවෙ iPhone outlets
- 41:25 – හොඳ Wireless Routers
- 43:21 – Prolink ගන්න එපා කියන්නෙ ඇයි?
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (3.8MB)]
දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා. නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්රතිචාරයක් ලෙස පලකරන ලෙස.
ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
thanks!!
00:54 – Windows Phone 7 Complete Review
20:05 – HDMI Port
26:25 – BlueSoleil
26:41 – Office PC වල software install කිරීම
28:40 – ගනන් අඩුම Android දුවන ෆෝන් එක
30:15 – SLT PeoTV Recording
32:30 – Bluetooth Voice
33:21 – Google Nexus S
35:03 – Moble Broadband Speed ගැන පැමිණිලි
36:15 – Etisalat 3.75G
37:25 – SLT ADSL නිතරම අවුල් නම්..
40:20 – හොඳම GeeK ෆෝන් එක
40:50 – ලංකාවෙ iPhone outlets
41:25 – හොඳ Wireless Routers
43:21 – Prolink ගන්න එපා කියන්නෙ ඇයි?
Thanks