Techකතා Live:103 වන වැඩසටහන.

Techකතා 103වන වැඩසටහන 2011 නොවැම්බර් 18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

ඔබේ නම මෙතනට වැටෙනවාට කැමතිනම්, උපකාරයක් ලෙස අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

  • [00:42] අනොනිමස් ටීම් එකට තවමත් නොවැම්බර් 5 උදා වී නැහැ ?
  • [01:05] බිම්සර ටෙක් කතා වලට හැදූ තේමා ගීතය
  • [02:32] නොකියා වින්ඩෝස් ෆෝන් වලට සතුටුදායක ඉල්ලුමක්!
  • [04:06] iOS 5 බැට්රි ගැටලුව තවමත් විසදී නැහැ…
  • [05:02] දැන් අමෙරිකාවත් වෙබ් අඩවි අවහිර කරනවා!
  • [07:41] Win 8 සමග එන secure boot ගැන..
  • [09:09] Domain takeover පිළිබදව
  • [10:08] අන්තර්ජාල සීමාවන්ට එරෙහිව People network!
  • [12:35] Google music
  • [13:43] වඩා හොද AMD ද Intel ද
  • [15:35] ඇන්ඩ්‍රොයිඩ් අලුතින් ඉගෙනගන්න කෙනෙක් භාවිත කළ යුත්තේ කුමන SDK එකද ?
  • [17:23] MacBook pro ගුණ – අගුණ පිළිබදව….
  • [19:57] Angry birds සමග Android & iOS වලට බලපාන වෛරසයක්!
  • [21:04] Samsung Galaxy SII එකටත් ළගදීම ice-cream Sandwich!
  • [22:52] Acer ලැප්ටොප් රත්වීම ගැන..
  • [26:35] අලුත් සෝෂල් නෙට්වර්ක් එකක් – Nosh!
  • [27:37] 4sq wifi !
  • [28:29] Amazon වෙතින් ෆෝන් එකක් ?
  • [29:14] Amazon 79$ Kindle එක ගැන
  • [33:20] PS3 සහ Xbox 360 අතරින් වඩා හොද කුමක්ද ?
  • [35:16] Harman Kardon amplifier අබාන්ස් එකෙන් ගත්තට කමක් නැද්ද ?
  • [36:58] HP Folio!
  • [38:20] Dual sim ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියනවද ?
  • [39:57] බ්ලොගර් සදහා තමන්ගේම ඩොමේන් එකක් යොදාගත හැකිද ?
  • [41:12] පරිගණකයේ රැම් භාවිතය 80% දක්වා වැඩිවීමේ ගැටලුවක්
  • [42:00] Chrome අලුත් ඩිවෙලොපර් වර්ෂන් එකේ ඇති ගැටලු..
  • [42:48] බ්ලොග්කරුවන්ගේ අනවශ්‍ය වැඩකෑලි නිසා කියවන්නාට සිදුවන අපහසුතාවය
  • [43:38] Hotspot Shield ස්ථාපනය කිරීමෙන් පසුව ටොරන්ට් වැඩ නොකිරීම
  • [44:32] Amazon browser එක ලගදීම පරිගණකවලටත්…
  • [45:00] Motorola – Google ගණුදෙනුව ස්ථිරයි!
  • [45:39] මේ දවස්වල ෆේස් බුක් ස්කෑම්…
  • [46:32] වර්ඩ්ප්‍රෙස් වල සිංහල ටයිප් කළ විට ප්‍රශ්නාර්ථ ලෙස දිස්වීම
  • [47:32] වින්ඩෝස් ඇප්ලිකේෂන් මැක් වල භාවිත කිරීම සදහා winonx
  • [48:19] Google TV එතරම් සාර්ථක නැහැ..
  • [49:32] Google analytic lolz 😀
  • [50:07] අන්තර්ජාල සබදතාවයක වේගය සීමා කිරීම DNS මාරු කිරීමෙන් වැළැක්විය නොහැකියි.
  • [51:00] හොද සරවුන්ඩ් ඇම්ප්ලිෆයර් බ්‍රෑන්ඩ්….

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://dl.techkatha.com/Techkatha-EP103.mp3]

    [Download MP3 ZIP (20.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.3MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:102 වන වැඩසටහන.

Techකතා 102වන වැඩසටහන 2011 නොවැම්බර් 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා ස්කයිප් හරහා දීපිකා  හා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අද ටෙක්කතා අසන්නෙක් වෙන බිම්සාරද අපි එක්ක එකතුවිය. ඔබත් Techකතා සමග සම්බන්ද වෙන්න කැමතිනම් අපිට කියන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය ගයන්තට)

  • [00:40] TechKatha අසන්නෙක් සමඟ සංවාදයක් – බිම්සර
  • [01:50] eBay එකෙන් ගෙන්නපු භාණ්ඩයක් දවස් 60කට පසුව ආපසු යැවීම
  • [04:45] Etisalat විසින් සංවිධානය කරන ලද “Android Forum”
  • [18:25] Battery charge කරමින් ලැප්ටොප් එක භාවිතා කලාට කමක් නැද්ද?
  • [20:55] Genuine Software ඉන්දියාවෙන් ගෙන්වන එක ලාබදායකද?
  • [21:55] Search Engine Optimization (SEO) යනු කුමක්ද?
  • [25:35] Google සමාගමේ Android Implementations
  • [26:05] iOS 5 Battery Issue
  • [27:45] Physical Keypads vs Touchpads
  • [29:10] nVidia Tegra 3 Mobile CPU
  • [30:40] Intel HD Graphics vs ATI Graphics
  • [33:45] Acer Laptop රත්වෙනවාද?
  • [35:55] Call of Duty – Modern Warfare 3
  • [36:35] Microsoft Xbox/Kinect SDK
  • [39:05] මේ දවස් වල අලුතින් PC එකක් assemble කිරීමේදී..
  • [41:35] Flash Player Mobile 11.1න් පසු Mobile Flash Player නිකුත් කිරීම නවත්වයි
  • [43:40] Games Online Play කිරීමේදී දත්ත transfer වෙන්නේ කෙසේද?
  • [45:30] Laptop එකක් නැති උනොත්..
  • [46:40] හන්තාන Linux
  • [51:30] Google+ Pages
  • [51:55] අලුත් වුන Google Reader & Gmail
  • [53:40] iOS 5 Panorama Mode
  • [54:30] SMS Gateway යනු කුමක්ද, එය ලබාගන්නේ කෙසේද?
  • [55:25] DynamicDNS හදාගන්නේ කෙසේද?

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP102/Techkatha-EP102.mp3]

    [Download MP3 ZIP (22.8MB) & OGG (29.4Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.8MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:101 වන වැඩසටහන.

Techකතා 101වන වැඩසටහන 2011 ඔක්තෝම්බර් 28වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා ස්කයිප් හරහා දීපිකා  හා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [00:50] HP පරිගණක නිෂ්පාදනය ඉදිරියටත්
  • [03:17] Blackberry දුරකතනයක් මිලදී ගැනීමෙන් වැළකිය යුත්තේ ඇයි ?
  • [08:05] ගූගල් ඇඩ්සෙන්ස් වෙනුවට ඇති විකල්ප මොනවාද ?
  • [09:48] බ්ලොග් පෝස්ට් එකකට ගූගල් ඇඩ් එකතු කරන්නේ කොහොමද?
  • [11:26] SLT ADSL සම්බන්ධතාවයේ Port එක වෙනස් වීම
  • [12:19] Primary & Logical පාටිෂන් ගැන..
  • [13:47] Google සමාගම Yahoo මිළදී ගැනීමට සැරසෙයි ?
  • [15:41] චීන – අමෙරිකා බල අර්බුදය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටත්
  • [17:15] Google – Yahoo ගනුදෙනුව සිදුවුවහොත් පාඩුව මයික්‍රාසොෆ්ට් සමාගමට!
  • [17:58] වින්ඩෝස් 7 මත නෙට්වර්ක් එකක් පිළියෙල කරගැනීම
  • [18:47] නොකියා වින්ඩෝස් ෆෝන් !
  • [20:29] ස්මාර්ට් ෆෝන් වල බැට්රි ක්ෂය වීම ගැන
  • [22:32] ලංකාවේ තිබෙන ලැප්ටොප් වල විශේෂාංග නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ ඇති එම වර්ගයේම ඒවාට වඩා වෙනස් න්නේ ඇයි ?
  • [23:15] මෙරට දී ඇපල් මැක් බුක් එකක් ලබාගත හැකි අලෙවි නියෝජිතයන් කවුද ?
  • [23:33] Android Ice Cream Sandwich!
  • [26:57] ලැප්ටොප් වල ඇති vertex processing,verticle sync,AF අංගවලින් සිදුවන්නේ මොනවාද?
  • [27:47] ගූගල් ටී.වී එකටත් ඇන්ඩ්‍රොයිඩ්!
  • [28:21] Apple සමාගමේ Lossless Audio Codec එක Open source කිරීමට සැරසෙයි
  • [29:25] Flash player installation update සර්විස් එක නිතරම ධාවනය වීම..
  • [30:34] වැඩිපුර කැඩෙන්නේ CRT ද ? LCD ද ?
  • [31:01] Mp3 ෆයිල් එකකට ඇල්බම් ආර්ට් එක් කරගන්නා ආකාරය
  • [32:01] අන්තර්ජාලය නොමැති පරිගනකයක දී සේව් කරන ලද වෙබ් පේජ් ඕපන් කරන විට ඩයප් අප් කනෙක්ට් කරන ලෙස පණිවුඩයක් ලැබීම
  • [33:05] විවිධ අයි පී ලිපින සැගවීමේ ක්‍රම මගින් සේවා සපයන්නාට ද අයි පී ලිපිනය නොපෙනෙන ලෙස සැකසිය හැකිද ?
  • [34:35] HNB debit card පේ පෑල් සමග සම්බන්ධ කළ හැකිද ?
  • [35:10] නොවැම්බර් 5 වැනිදා ෆේස් බුක් සමග අවසන් ගමන් යෑමට ෆොක්ස් නිව්ස්
  • [36:42] Flixster වෙතින් මූවීස් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද ?
  • [37:10] RSA සමාගම හැක් කිරීම ගැන…
  • [37:43] iOS 5 Jailbreak කිරීමට ක්‍රමයක් සොයා ගනියි !
  • [38:12] Dual core CPU, 2Gb ram ඇති පරිගණකයකට win 7 proffesional 64bit දාන්න පුලුවන්ද ?
  • [38:38] Skype වෙතින් SDK එකක් !
  • [39:13] SDK (Software Development Kit) යනු කුමක්ද ?
  • [39:36] Ubuntu වලට වෛරස් ගාඩ් අවශ්‍යද ?
  • [40:35] Android ෆෝන් එකක ස්කයිප් වීඩියෝ කෝල් භාවිතය ගැන..
  • [41:00] Lithium-ion බැට්රි එකක් full discharge කිරීම හොදද?
  • [42:27] ඉහළ ගුණාත්මක බවකින් ඉලෙක්ට්‍රොනික උපාංග ලංකාව තුළ මිලදී ගත හැකිද ?
  • [44:00] CD එකක් රයිට් කිරීමේ දී 7% න් පසු නතර වීම…
  • [44:54] Facebook අලුත් ගුණාංග හා දෝෂ
  • [46:28] Facebook time line එක නිසා ගිණුම අක්‍රිය වීමේ අවදානමක් තිබෙනවාද ?
  • [47:13] Android tab එකකට සිංහල දාන හැටි
  • [48:00] Facebook time line එක කියන්නෙ මොකක්ද ?
  • [48:31] Windows home server පිළිබදව..
  • [49:52] 2.4Ghz wi-fi router එකක් HSDPA ඩොන්ගල් එකක් ලෙස පාවිච්චි කළ හැකිද ?
  • [50:42] ෆ්ලෑෂ් ඩොකියුමන්ට් එකක ඇති වීඩියෝ එන්ක්‍රිප්ට් කරන හැටි
  • [51:43] Forex ගැන…
  • [52:24] Root කරන ලද ඇන්ඩ්‍රොයිඩ් එකකට ෆොන්ට් කොපි නොවීමට හේතුව..
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP101/Techkatha-EP101.mp3]

    [Download MP3 ZIP (21.6MB) & OGG (27.3Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.5MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.