Techකතා Live:102 වන වැඩසටහන.

Techකතා 102වන වැඩසටහන 2011 නොවැම්බර් 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා ස්කයිප් හරහා දීපිකා  හා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අද ටෙක්කතා අසන්නෙක් වෙන බිම්සාරද අපි එක්ක එකතුවිය. ඔබත් Techකතා සමග සම්බන්ද වෙන්න කැමතිනම් අපිට කියන්න.

අද වැඩසටහනින්…  (ස්තුතිය ගයන්තට)

  • [00:40] TechKatha අසන්නෙක් සමඟ සංවාදයක් – බිම්සර
  • [01:50] eBay එකෙන් ගෙන්නපු භාණ්ඩයක් දවස් 60කට පසුව ආපසු යැවීම
  • [04:45] Etisalat විසින් සංවිධානය කරන ලද “Android Forum”
  • [18:25] Battery charge කරමින් ලැප්ටොප් එක භාවිතා කලාට කමක් නැද්ද?
  • [20:55] Genuine Software ඉන්දියාවෙන් ගෙන්වන එක ලාබදායකද?
  • [21:55] Search Engine Optimization (SEO) යනු කුමක්ද?
  • [25:35] Google සමාගමේ Android Implementations
  • [26:05] iOS 5 Battery Issue
  • [27:45] Physical Keypads vs Touchpads
  • [29:10] nVidia Tegra 3 Mobile CPU
  • [30:40] Intel HD Graphics vs ATI Graphics
  • [33:45] Acer Laptop රත්වෙනවාද?
  • [35:55] Call of Duty – Modern Warfare 3
  • [36:35] Microsoft Xbox/Kinect SDK
  • [39:05] මේ දවස් වල අලුතින් PC එකක් assemble කිරීමේදී..
  • [41:35] Flash Player Mobile 11.1න් පසු Mobile Flash Player නිකුත් කිරීම නවත්වයි
  • [43:40] Games Online Play කිරීමේදී දත්ත transfer වෙන්නේ කෙසේද?
  • [45:30] Laptop එකක් නැති උනොත්..
  • [46:40] හන්තාන Linux
  • [51:30] Google+ Pages
  • [51:55] අලුත් වුන Google Reader & Gmail
  • [53:40] iOS 5 Panorama Mode
  • [54:30] SMS Gateway යනු කුමක්ද, එය ලබාගන්නේ කෙසේද?
  • [55:25] DynamicDNS හදාගන්නේ කෙසේද?

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP102/Techkatha-EP102.mp3]

    [Download MP3 ZIP (22.8MB) & OGG (29.4Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.8MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

3 thoughts on “Techකතා Live:102 වන වැඩසටහන.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *