Techකතා Live:127 වන වැඩසටහන!

Techකතා 127වන වැඩසටහන 2012 මැයි 25වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. උපුල්ගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ගැටලුවක් නිසා ඔහුගේ හඩ යම් යම් අවස්තාවන් හිදී අපහැදිලි ලෙස ඇසීම ගැන සමාවන්න.

Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:00:44] : ISS එකට spacex dragon සැටලයිට් ඒක සම්බන්ද කරන එක ගැන විස්තර.
  • [00:03:44] : ෆේස්බුක් ඒක කොටස් වෙළදපොලට දාපු එක ගැන විස්තර
  • [00:03:55] : Microsoft new social network එක ගැන විස්තර.
  • [00:05:21] : Facebook account එකට ජීමේල් contact එකතු කරගන්න එක ගැන විස්තර.
  • [00:07:06] : Android PC එක ගැන විස්තර.
  • [00:09:09] : ජීමේල් එක හැක් උනාම ඒ ගිණුම අයින් කරන්න පුලුවන්ද?.
  • [00:10:24] : Windows 8 එක්ක Flash එනවලු.
  • [00:11:24] : Motorola mobility සම්පුර්ණයෙන් ගූගල් මිලදී ගනී.
  • [00:11:50] : Android Intel X86 atom emulator එක ගැන විස්තර.
  • [00:12:18] : HD Ready තාක්ෂනය ගැන විස්තර.
  • [00:18:44] : Xampp වල mod rewite හරියට වැඩනොකරන්නේ ඇයි?.
  • [00:21:15] : Yahoo අලුත් Axis වෙබ් බ්‍රව්සර් එක ගැන විස්තර.
  • [00:21:57] : Xampp ගැටලුවට පිළිතුර තවදුරටත්.
  • [00:25:33] : Android ෆෝන් එකකට අවාස්ට් වගේ ඇන්ටිවයිරස් ඇප් එකක් දානඑක හොදයිද?.
  • [00:26:52] : Free pen drive දෙන එක ගැන විස්තර.
  • [00:28:32] : ඩොන්ගල් එකක් අන්ලොක් කරනකොට අන්ලොක් කෝඩ් එක වැරදීමෙන් බ්ලොක් උනාම මොකක්ද කරන්නෙ?.
  • [00:28:55] : MP3 ෆයිල් iTunes වලට එකතු කරගන්නෙ කොහොමද?.
  • [00:29:10] : Drag Racing Android ගේම් එක ගැන විස්තර.
  • [00:29:48] : IE පරදා Chrome ඉදිරියට එයි.
  • [00:30:00] : High end VGA එකකට power supply එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:31:45] : Pinterest ගැන විස්තර.
  • [00:31:59] : Fiber network එකක වේගය සහ ඒ ගැන විස්තර.
  • [00:33:10] : ඩොන්ගල් එකට micro SD එකක් දාල පාවිච්චි කරන එක හොදයිද?.
  • [00:33:42] : ෆෝන් එක නැතිඋනොත් මොකක්ද කරන්න ඕන.
  • [00:34:23] : AT&T Xperia X10 එකකට Android 2.1 ට වඩා අප්ඩේට් එකක් එන්නෙ නැත්තේ ඇයි.
  • [00:36:09] : ජපානයේ NHK සමාගම කල super high vision broadcasting පරීක්ෂණය ගැන විස්තර.
  • [00:36:33] : ලංකාවේ 3D සිනමා ශාලා ගැන සහ 3D චිත්‍රපට ගැන විස්තරයක්.
  • [00:43:01] : ටෙක්කථා වීඩියෝ කරන්න ඇපල් මැක් මිනි එකක් ගන්න හේතු.
  • [00:45:30] : LAN දෙකක් සහ WiFi එකක් අතරේ ඉන්ටර්නෙට් සම සම බෙදා ගන්න පුලුවන්ද?.
  • [00:45:56] : වින්ඩෝස් ස්පීඩ් කරන්න පුළුවන් ක්‍රම මොනවද?.
  • [00:46:28] : ජූනි මස 08 වෙනිදා ටෙක්කථා නොපැවැත්වේ.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP127/Techkatha-EP127.mp3]

    [Download MP3 ZIP (19MB) or OGG (23.5MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී)

    [Download ZIP of RealAudio (4MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:126 වන වැඩසටහන!

Techකතා 126වන වැඩසටහන 2012 මැයි 18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිලිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. උපුල්ගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ගැටලුවක් නිසා ඔහුගේ හඩ යම් යම් අවස්තාවන් හිදී අපහැදිලි ලෙස ඇසීම ගැන සමාවන්න.

Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:10] : Techකතා මෙට්‍රෝඇප් චැලේන්ජ් ඒක ගැන විස්තර.
  • [00:02:30] : ෆේස්බුක් කොටස් නිකුතුව ගැන විස්තර.
  • [00:03:29] : පරිගණකයේ බයෝස් අප්ඩේට් කරන්නෙ කොහොමද?.
  • [00:05:18] : Instagram ගැන විස්තර.
  • [00:05:38] : ටෙක් කථා ඇප් ඒක Ideos S7 Android 2.2 වැඩ නොකරන්නෙ ඇයි.
  • [00:06:19] : පරිගණකයේ වෙලාව වරදින්නේ ඇයි?.
  • [00:07:42] : iPod touch එකක් වෙන රටකින් අරන් Future world වගේ තැනකින් warranty claim කරගන්න පුලුවන්ද?.
  • [00:08:44] : C++, C#, Java, Python, Ruby, Pascal යන පරිගණක භාෂා වලින් වැඩිම ඉල්ලුමක් තියෙන භාෂාව කුමක්ද?.
  • [00:18:56] : Low level language සහ High level language කියන්නෙ මොනවද?.
  • [00:20:00] : Mac mini එකක් gaming PC එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:20:50] : Aspect ratio කියන්නෙ මොකක්ද?.
  • [00:22:18] : ARM ප්‍රොසෙසර් වල version වල වෙනස්කම් මොනවද?.
  • [00:25:38] : දැන් එන අලුත් ඇන්රොයිඩ් වගේ ෆෝන් වල රේඩියෝ එකක් එන්නෙ නැත්තේ ඇයි?.
  • [00:26:57] : pure android experience ඒක Cyanogenmod එකකින් ගන්න පුලුවන්ද සහ HTC sense UI ඒක අයින් කරල pure android experience ඒක ගන්න පුලුවන්ද?.
  • [00:27:48] : ලංකාවේ තියෙන LCD/LED ටීවී වල firmware version අප්ඩේට් කරන්න පුලුවන්ද?.
  • [00:28:50] : Rom manager නැතුව Cyanogenmod දාගන්න පුලුවන්ද?.
  • [00:29:44] : Duty free එකෙන් ගත්ත ටීවී එකක ගානට වඩා ගණන් අඩුවට ගන්න පුළුවන් ටීවී එකක ඇති features වැඩි වෙන්නෙ කොහොමද?.
  • [00:30:48] : තිලිනගෙන් WP-7 වලට හොද ඇප් වල නම් ටිකක්.
  • [00:33:54] : Cyanogenmod CM9 kකියන්නෙ ICS ද?.
  • [00:34:17] : Cyanogenmod ගන්නව නම් ගන්න ඕන version ඒක මොකක්ද?. (Stable, experimental සහ nightly builds යන ඒවගෙන්)
  • [00:34:39] : .com ඩොමේන් එකක් ගන්න හොද තැන් මොනවද?.
  • [00:35:25] : PS-3 එකක් ලංකාවේ ගන්න පුළුවන් තැන් මොනවද සහ eBay, amazon වගේ එකකින් ගෙන්නන ඒක හොදයිද?.
  • [00:36:55] : PHP session timeout ඒක ගැන විස්තර.
  • [00:37:24] : ලංකාවේ තියෙන ට්‍රැෆික් ලයිට් වල AI (Artificial Intelligence) පාවිච්චි කරනවද?.
  • [00:40:24] : Alternative for Google maps.
  • [00:42:53] : Galaxy R එකකට සිංහල ෆොන්ට් එකක් දැම්මම text overlap වෙන්නෙ ඇයි?. (මේ සදහා විසදුමක් වෙන ඇප් ඒක මෙතනින් ගන්න)
  • [00:43:57] : iPad එකේ පාවිච්චි කරන්න පුළුවන් හොදම navigation ඇප් ඒක මොකක්ද?.
  • [00:44:22] : ඉහත ටීවී සම්බන්ද ගැටලුවට සම්බන්ධ පිළිතුරේ අනිත් කොටස.
  • [00:45:51] : ෆෝන් එකක් recover mood එකෙන් ඔන් කරන්නෙ කොහොමද?.
  • [00:47:20] : Creative 2.1 සබ් එකක වයර් දිග වැඩි කලොත් සද්දෙට ගැටළුවක් වේවිද?.
  • [00:47:46] : බැකප් සේව් කරල තියන්න හොද කොහෙද?.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP126/Techkatha-EP126.mp3]

    [Download MP3 ZIP (19.7MB) or OGG (24.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී)

    [Download ZIP of RealAudio (4.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:125 වන වැඩසටහන!

Techකතා 125වන වැඩසටහන 2012 මැයි 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. උපුල්ගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ගැටලුවක් නිසා ඔහුගේ හඩ යම් යම් අවස්තාවන් හිදී අපහැදිලි ලෙස ඇසීම ගැන සමාවන්න.

Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:29] : Twitter account 55,000 හැක් උන ඒක ගැන විස්තර. (Link 1 2 3 4 5)
  • [00:05:04] : HP Bubble Jet ප්‍රින්ටර් වල HP301 කාට්රිජ් වලට HP සමාගමෙන් කරපු හොර වැඩේ.
  • [00:06:59] : HML, HTML, JS වල වෙනස්කම් මොනවද?.
  • [00:07:54] : Dedicated server සහ Virtual dedicated server අතර තියෙන වෙනස්කම් මොනවද?
  • [00:11:23] : Open office 3.4.0 නිකුත් වීම ගැන විස්තර.
  • [00:12:00] : හාර්ඩ් ඩිස්ක් එකක තත්වය SMART වලින් විතරක් බලාගන්න පුලුවන්ද?.
  • [00:12:46] : SLT නැතුව වෙන හොද ADSL සම්බන්දතා මොනවද තියෙන්නේ.
  • [00:13:05] : Portable hard disk එකකට පාස්වර්ඩ් දාන ඒක හොදයිද?.
  • [00:14:18] : LankaCom සමාගමේන් දෙන ඉන්ටෙර්නෙට් සම්බන්දතා හොදයිද?.
  • [00:15:51] : Dialog දෙන්නේ ADSL නෙමෙයි WiMax.
  • [00:16:00] : ADSL වල download වේගයට වඩා upload වේගය අඩු ඇයි?.
  • [00:16:49] : ඇපල් ෆෝන් වල Siri ගැන අලුත් විස්තරයක්.
  • [00:17:34] : Windows phone ගැන මොනවද හිතන්නේ?.
  • [00:18:04] : Galaxy Nexus ෆෝන් එක ගැන විස්තර.
  • [00:19:21] : WiMax සහ WiFi අතර වෙනස මොකක්ද?.
  • [00:20:25] : Galaxy Nexus එකක් ගන්නවද? Galaxy S-2 එකක් ගන්නවද?.
  • [00:22:22] : Sony Xperia mini එකට ICS දාන්නෙ කොහොමද?.
  • [00:23:07] : Galaxy S-2 එකට ICS ඇවිත් තියෙනවද?.
  • [00:24:46] : කාලිංග අය්යාගේ Galaxy Nexus ඒක කියක් උනාද? 😀
  • [00:25:38] : Youtube එකට විනාඩි 15 ට වඩා දිග වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ කොහොමද?.
  • [00:27:51] : Galaxy Nexus ඒක ලංකාවේ කීයද?.
  • [00:28:12] : වීඩියෝ බලන්න ගියාම පරිගණකය හිරවෙන්නේ ඇයි? (පසුගිය සතියේ ගැටලුවක ඉතිරි කොටස)
  • [00:29:48] : Samsung ෆෝන් ලංකාවේ ගන්න තියෙන තැන් මොනවද?.
  • [00:30:06] : ටෙක්කථා වලින් දෙන්න යන්න arduino කිට් එකේ අලුත් විස්තර.
  • [00:33:21] : Xperia Neo එකකට cyanogenmod දානවනම් රූට් කරන්න ඕනද?.
  • [00:33:40] : Ebay එකෙන් USPS හරහා lithium iron බැටරි යවන ඒක නවත්තන්න යන එක ගැන විස්තර.
  • [00:34:55] : iOS-6 වලදි ගුගල් මැප් අයින් කරන්න යන කතාව ගැන විස්තර.
  • [00:35:23] : Facebook එකට මුදල් ගෙවා දෙයක් ශෙයා කිරීමේ ඇති හැකියාව ගැන විස්තර.
  • [00:37:13] : Huawei අලුතෙන් ගත්ත ෆෝන් එකක් පාවිච්චි කරනකොට රත්වෙන්නේ ඇයි?.
  • [00:38:09] : Galaxy Nexus සහ iPhone අතර display සහ UI වල සංසන්දනයක්.
  • [00:38:53] : Galaxy Nexus සහ S-2 අතර performance වැඩි මොකක්ද?.
  • [00:39:37] : ගුගල් මේල් වලට තමන්ගේම ඩොමේන් එකක් පාවිච්චි කරන එක හොදයිද?.
  • [00:40:16] : ගුගල් ඇප් වලට දාපු ඩොමේන් වලට YouTube දෙන්නෙ නැද්ද?
  • [00:41:07] : ඩොන්ගල් එකක ඉනර්නෙට් සම්බන්දතාවය WiFi වලින් ලබාගන්න පුලුවන්ද?.
  • [00:42:11] : Nvidia ඔරිජිනල් VGA එකක් ගන්න තැනක් තියෙනවද?.
  • [00:43:24] : Ebay එකෙන් බඩු ගන්න Sampath web card පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:44:04] : E-book reader එකක් ගන්න උපදෙස්.
  • [00:46:50] : Jar ෆයිල් එකක් dos වල රන් කරනකොට ගැටළු එන්නේ ඇයි?.
  • [00:48:00] : 15GB ඩේටා ටිකක් ලොකු කාලයක් තියාගන්න හොදම විදිහ මොකක්ද?.
  • [00:49:16] : අවරුදු 3 විතර පරණ compaq ලැප් එකක් ෆෝමැට් කලත් බූට් වෙන එක ටික දවසකින් නවතින්නේ ඇයි?.
  • [00:49:57] : Sony Ray ෆෝන් එකක් රූට් කරන්න බැරි ඇයි?.
  • [00:50:18] : සාමාන්‍ය ඩිවෙලොප්මන්ට් වැඩ කරන්න සෑහෙන පරිගනකයක විස්තර.
  • [00:52:12] : AMD vs Intel
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP125/Techkatha-EP125.mp3]

    [Download MP3 ZIP (23.7MB) or OGG (29.5MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී)

    [Download ZIP of RealAudio (4.9MB)]