Techකතා Live:139 වන වැඩසටහන! (Video)

Techකතා 139වන වැඩසටහන 2012 සැප්තැම්බර්  7වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම කලකට පසු උපුල් හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)

  • [00:03:00] : නොකියා නිකුත් කල අලුත් වින්ඩෝස් ෆෝන් ගැන විස්තර. Lumia 820 and Lumia 920
  • [00:03:55] : Wireless charge කියන්නේ මොකක්ද?.
  • [00:11:53] : MP3 Player දෙන වැඩේ අලුත් තත්වය.
  • [00:14:13] : හෙට (සැප්තැම්බර් 08) බුද්ධිකගේ උපන්දිනේ, ඉතින් අපි ටෙක්කථා වලින් බුද්ධිකට සුභ උපන්දිනක් ප්‍රර්ථනා කරනවා.
  • [00:14:49] : අලුතෙන් හදුන්වා දුන් Kindle reader එක ගැන විස්තර.
  • [00:16:21] : LG සමාගමෙන් අලුතෙන් හදුන්වාදුන් අගල් 84 ක 4K රුපවාහිනිය ගැන විස්තර.
  • [00:18:09] : ඇපල් අලුත් iPhone – 5 සදහා Samsung දෘඩාංග නෑ.
  • [00:21:03] : ඩයලොග් ටීවී සහ පියෝ ටීවී වල ක්‍රිකට් තරග වැනි වැඩසටහන් පෙන්වීමේ ඇති නීතිමය අයිතිය.
  • [00:24:10] : Rockmalt යනු ගුගල් ක්‍රෝම් කොපියක්ද?.
  • [00:25:18] : MySQL සහ SQLite වල ඇති වෙනස්කම් මොනවද?. (යොමුව)
  • [00:29:20] : Samsung Galaxy S-2 Anycall ෆෝන් එක ලංකාවේ වැඩ කරනවද?.
  • [00:30:10] : Android SDK එක ඉන්ස්ටෝල් කරල ගුගල් ප්ලේ වලට ගිහින් ඇප් ගන්න බැරි ඇයි?.
  • [00:31:52] : ලගදි කථා බහට ලක්උන ජාවා වල තියෙන ගැටලුව මොකක්ද?.
  • [00:39:05] : 1/8W වලට වඩා අඩු රෙරිස්ටර් හදාගන්නේ කොහොමද? (Resistor Power Rating).
  • [00:42:48] : රුපවාහිනී නාලිකාවක් තවත් නාලිකාවක් මගින් අවහිර වෙන්නේ ඇයි?. (වසන්තම් මගින් සිරස අවහිරවීම)
  • [00:47:00] : ගෙවල් වලට LED බල්බ් දැමීමෙන් වාසියක් ලැබෙනවද?.
  • [00:51:13] : UI designing වලදි design pattern එකක් පාවිච්චි කරන්නේ කොහොමද? සහ වේබ් සයිට් එකක් මොබයිල් ඇප් එකක් බවට පත්කරනවිට සැලකිය යුතු කරනු මොනවද?.
  • [01:04:21] : LCD TV වලට වඩා LED TV වලදි විදුලිය පාවිච්චිය අඩුයිද?.
  • [01:06:41] : CRT තීරයක් කැමරාවකින් බැලූවිට ඉරි යන්නේ ඇයි?.
  • [01:08:32] : අලුත් ඊමේල් එකක් ආවම ෆෝන් එකට SMS එකක් එන්න හදාගන්න පුලුවන්ද? (Zapier).
  • [01:11:55] : ඊබේ එකේ අඩුවට තියෙන චයිනිස් ටැබ්ලට් වල දෝෂ මොනවට? අප්ඩේට් එනවද? custom rom දාන්න පුලුවන්ද?.
  • [01:13:05] : TechKatha App Review” අද Dropbox, Chrome සහ Smart Screen ON ඇප්ස් ගැන.
  • [01:18:52] : 10Km විතර ඩේටා යවන්න පුළුවන් TRC අවසර අවශ්‍ය නැති wireless ක්‍රමයක්‌ තියෙනවද?.
  • [01:23:21] : In flight WiFi කියන්නේ මොකක්ද?.
අද ටෙක්කතා වීඩියෝවේ ගුණාත්මක බවය ගොඩක් අඩුබ කරුණාවන් සලකන්න. මෙයට හේතුව වැරදි recoding format එකක්, වරදීමකින් select කිරීම. 
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP139/Techkatha-EP139.mp3]

    [Download MP3 ZIP (35.1MB) or OGG (41.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.3MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:138 වන වැඩසටහන!

Techකතා 138වන වැඩසටහන 2012 අගෝස්තු 31වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික හා   චම්ලි අපිට උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

SLT ADSL අද Techකතා කරන මොහොතේදීම අපේ bandwidth කපහැරිම නිසා (FUP) Techකතා video කිරීම වගේම හරියාකාරව ප්‍රශ්න ටික වත් download කරගැනීම නොහැකි විය.  එමනිසා අද වැඩසටහන audio පමණක් වෙන කෙටි පැයකට අඩු වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න 

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:40] : iPhone 5 එකේ ෆොටෝ වගයක් නිකුත් වෙලා.
  • [00:02:06] : අවසන් වූ Apple Samsung නඩුව ගැන විස්තර.
  • [00:03:11] : MP3 player දෙකක් නෙමෙයි දැන් හතරක්ම දෙනවා.
  • [00:05:31] : HP pavilion G6 ලැප්ටොප් එකක එක ස්පීකර් එකකින් ගෝශාකාරී ශබ්දයක් එන්නේ ඇයි?.
  • [00:07:29] : Samsung Galaxy Note 2 ගැන විස්තර.
  • [00:14:11] : මව්පුවරුවක උපරිම රැම් ධාරිතාවෙන් අදහස් වෙන්නේ මොනවද?.
  • [00:17:17] : ADSL port ID එකෙන් ටෙලිෆෝන් නම්බර් එක හොයාගන්න පුලුවන්ද?.
  • [00:17:41] : DTMF කියන්නේ මොකක්ද සහ එය භාවිතා වන්නේ මොන අවස්ථා වලදීද?.
  • [00:23:02] : Adobe Flash සමග database එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:24:19] : Android app හදන්න පරිඝනකයට Android දාන්න ඕනද?.
  • [00:25:05] : DTMF හා IVR අතර වෙනස කුමක්ද?.
  • [00:25:55] : ලැප් එකට දාපු අලුත් බැටරිය චාර්ජ් නොවෙන්න හේතු මොනවද?.
  • [00:29:00] : Samsung B-DD5100 Blue-ray player එකේ සිංහල සබ්ටයිටල් පේනවද?.
  • [00:30:22] : SSH සහ SSL යනු මොනවාද?, SSH හා SSL අතර වෙනස්කම් මොනවාද?.
  • [00:38:23] : IP-TV කියන්නේ මොකක්ද?.
  • [00:40:30] : Honeypot යනු කුමක්ද?.
  • [00:43:53] : Etisalat Pro-link ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න පුලුවන්ද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP138/Techkatha-EP138.mp3]

    [Download MP3 ZIP (18.3MB) or OGG (21.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (3.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:137 වන වැඩසටහන! (Video)

Techකතා 137වන වැඩසටහන 2012 අගෝස්තු 24වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම කලකට පසු තිලිණ හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:00:45] : අද ටෙක්කථා වලින් MP3 player දෙකක් දෙනවා.
  • [00:04:08] : වින්ඩෝස් මෙට්‍රෝ ඇප් චැලේන්ජ් අවලංගු වීම ගැන විස්තර.
  • [00:07:22] : Etisalat හදුන්වාදුන් duel carrier HSPA+ ගැන විස්තර.
  • [00:14:35] : Yahoo සේවකයින්ට Blackberry වලින් මිදී Android හෝ Apple වලට යන ලෙස නිවේදනයක්.
  • [00:17:35] : You Tube වල ShutUp වැනි නාලිකා පවත්වාගෙන යාමේ වාසි මොනවද? සහ කොහොමද ඒ වගේ කාර්ටුන් හදන්නේ?.
  • [00:23:52] : XML ෆයිල් වලින් මොනවද කරන්නේ, සහ XML වලින් hardware පාලනය කරන්න පුලුවන්ද?.
  • [00:28:15] : Genuine windows වල factory default settings ලැබෙන පරිදි system image එකක් හදාගන්නේ කොහොමද?.
  • [00:30:09] : IT කරනවා නම් Software, Networking, Multimedia වලින් කරන්න හොද මොකක්ද?.
  • [00:32:54] : PCJT එකේ ජාවා උපාධිය හොදයිද?.
  • [00:37:55] : ප්‍රොක්සි සර්වර් එකක් භාවිතයේදී flash player සහය ලබාගන්නේ කොහොමද?.
  • [00:40:58] : සොෆ්ට්වෙයාර් එකක් හදන මුල් ස්ථානයේ ඉදන් නිකුත් කිරීම දක්වා කරන පියවරවල් මොනවද?.
  • [00:42:29] : රව්ටරයක ඉන්ටර්නෙට් බල්බය නොදැල්වේ නමුත් බ්‍රිජ් හරහා ඉන්ටර්නෙට් පිවිසිය හැක, මෙය මගහරවා ගන්නේ කෙසේද?.
  • [00:43:38] : ඊමේල් එකක් යැව්ව විට යවන්නාගේ IP එක බලාගන්න පුලුවන්ද?.
  • [00:44:46] : Evaporative air coolers එකක අවාසි මොනවද? සහ එවැන්නක් භාවිතා වන තැනක පරිඝනක ක්‍රියාකරවීම හොදයිද?.
  • [00:48:08] : X-box 360 slim වල hardware ගැටළු තියෙනවද?.
  • [00:49:16] : Data base එකක ඇති නම් වලට අනුව සබ් ඩොමේන් ඉබේ හැදෙන විදිහට හදාගන්නේ කොහොමද?.
  • [00:51:25] : GTA ගේම් එකේ අලුත් වෙළුම ගැන විස්තර.
  • [00:52:14] : Evaporative air coolers ගැටලුවේ පිළිතුර තවදුරටත්.
  • [00:54:36] : Toyota Prius සහ Honda Insight කාර් අතර ඇති වෙනස කුමක්ද?.
  • [00:59:03] : WD hard disk එකක් බයෝස් වලදී 0MB ලෙස පෙන්නන්නේ ඇයි?.
  • [00:59:44] : ගේම් සම්බන්ධ අලුත් විස්තර කීපයක්.
  • [01:02:13] : Microsoft logo එක මාරු කරයි.
  • [01:02:57] : Windows-8 වල start button එක සක්‍රීය කිරීමට පිලියමක්.
  • [01:03:34] : Windows-8 වල Google IME වැඩ කරනවද?.
  • [01:05:00] : MP3 player දෙන ක්‍රම දෙක ගැන නැවතත්.
  • [01:07:07] : ෆෝන් වලින් ටෙක්කථා අහන අයට එපිසෝඩ් ඩව්න්ලෝඩ් කරගන්න ලේසි ක්‍රමයක් ඉදිරියේදී.
  • [01:10:47] : Oracle විසින් open source mySQL නවත්තන්න යන්නේ.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP137/Techkatha-EP137.mp3]

    [Download MP3 ZIP (29.8MB) or OGG (35.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.2MB)]