Techකතා Live:174 වන වැඩසටහන (Video)

Techකතා 174වන වැඩසටහන 2013 ජුලි මස 12වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, උපුල් හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:01:48] : සූර්ය විදුලිය පිළිබදව අදහස්.
  • [00:08:43] : ගියර් මාරු කරන බයිසිකල් වල කොටස් මිලදීගත හැකි ස්ථාන මොනවද?.
  • [00:11:33] : ඊබේ හරහා ගෙන්වන ෆෝන් එකක් Air mail හරහා ගෙන්විය හැකිද?.
  • [00:14:46] : iPod 4th Generation ගැන අදහස්.
  • [00:16:04] : youtube වීඩියෝ එකක් බලනවිට “shockwave flash has crashed” ලෙස එරර් එකක් එන්නේ ඇයි?.
  • [00:17:31] : ඇපල් වගකීමේ සහතිකය සමග iPad 4 එකක් ලංකාවෙන් මිලදීගතහැකිද?.
  • [00:17:52] : Mac එකක ඇති ඉමේජ් ෆයිල් එකක් DVD එකකට බර්න් කරගන්නේ කොහොමද?.
  • [00:18:18] : ලංකාවේ ISP සමාගම් වලට ඇති බෑන්ඩ්විත් ගැන විස්තර සහ ලංකාවේ 4G ගැන විමසුමක්.
  • [00:25:19] : Locked iPhone 3G-S ෆෝන් එකක් අන්ලොක් කරගන්නා පියවර මොනවද?.
  • [00:26:01] : Artificial intelligence ගැන විස්තර.
  • [00:27:10] : ලගදීම ටෙක්කතා ස්ට්‍රීම් එකේ වෙනසක්.
  • [00:27:42] : Private IP range එකක DNS එකක් පවත්වාගෙන යන්නේ කෙසේද?.
  • [00:29:10] : Samsung ෆෝන් වල Korean සහ International මාදිලි වල ඇති වෙනස්කම් මොනවද?.
  • [00:33:56] : Dialog 30% discount ලබාගන්නේ කොහොමද?.
  • [00:34:33] : ටෙක්කතා වීඩියෝ වලට භාවිතා කරන ප්‍රොටෝකෝල් මොනවද?.
  • [00:34:54] : HTC One ෆෝන් එක භාවිතා කිරීමෙන් පසු ඒ ගැන අදහස්.
  • [00:42:34] : Techකතා App review “Xabber” (Link)
  • [00:43:47] : Techකතා App review “Smart Remote” (Link)
  • [00:46:11] : Apple ID එකක් නොමිලේ සාදාගන්නේ කෙසේද?.
  • [00:47:47] : Arduino එකකට LCD screen එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:48:41] : Computer hardware ගැන ඉගෙන ගැනීමට සුදුසු හා හොදම ආකාරය.
  • [01:03:24] : ඉස්කෝලපොත ෆොන්ට් ඒකෙන් පවත්වාගෙන යන බ්ලොග් එකක් මලිති ෆොන්ට් එකට මාරුකිරීම පිළිබද අදහස්.
  • [01:08:54] : Galaxy S-4 vs HTC One
  • [01:10:14] : Samsung Grand Duos ෆෝන් එක ගැන අදහස්. (Link)

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP174/Techkatha-EP174.mp3]

    [Download MP3 ZIP (29.4MB) or OGG (35.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:173 වන වැඩසටහන (Video)

Techකතා 173වන වැඩසටහන 2013 ජුලි මස 5වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:01:06] : Windows 8.1 නිකුත් වේ.
  • [00:03:12] : Sony Xperia V ෆෝන් එක ගැන විස්තර.
  • [00:09:48] : HTC One ෆෝන් එක ගැන විස්තර.
  • [00:17:56] : Intel T series ප්‍රොසෙසර් ලංකාවේ මිලදීගත හැකිද?.
  • [00:18:12] : Toshiba C640 ලැප්ටොප් එක ස්ලෝව් වෙන්න පුළුවන් හේතු මොනවද?.
  • [00:20:40] : ටෙකකතා වල MP3 ෆයිල් .ram වලට කන්වර්ට් කරන සොෆ්ට්වෙයා එක කුමක්ද?.
  • [00:21:54] : USB male කේබල් එකකින් පරිඝනක දෙකක් සම්බන්ධ කලහැකිද?.
  • [00:23:12] : ඇඩ් ක්ලික් කරල සල්ලි හොයන්න පුලුවන්ද?.
  • [00:28:07] : මැලේෂියාවේ හදන DTM 150 බයික් එක ගැන අදහස්.
  • [00:32:15] : Odesk and Freelancer වැඩ කරල ලංකාවට සල්ලි ගෙන්වාගන්නෙ කොහොමද?.
  • [00:32:48] : ලැප්ටොප් එකක SATA හාර්ඩ් ඩිස්ක් එකක් ඩෙස්ක්ටොප් පරිගණකයකට සම්බන්ධ කරන්නේ කෙසේද?.
  • [00:33:14] : A/L Science කරන අයට දෙන උපදෙස් මොනවද?.
  • [00:33:56] : Game developer කෙනෙක් වීමට උපදෙස්.
  • [00:35:48] : HP Probook 4540S ලැප්ටොප් එක ගැන අදහස්?.
  • [00:36:03] : Galaxy S ෆෝන් එකේ baseband unknown ලෙස එන්නෙ ඇයි?.
  • [00:36:53] : Sony Smartwatch ගැන අදහස්.
  • [00:37:11] : Fujifilm කැමරා ගැන අදහස්.
  • [00:37:50] : Original iPhone 5 ලංකාවේ මිලදී ගතහැකි ස්ථාන.
  • [00:38:13] : ලැප්ටොප් එක බූට් වීමෙන් පසුව නිසිලෙස ක්‍රියා නොකිරීමට හේතු.
  • [00:39:04] : කැමරා වල ඇති ISO අගයෙන් අදහස්වන්නේ කුමක්ද?.
  • [00:40:26] : Programmable Logic Control ගැන විස්තර. (Link)
  • [00:42:26] : UPS එකක නිවැරදි output voltage එක කුමක්ද?.
  • [00:42:58] : IT, Econ and Media ඉගෙනගෙන IT පැත්තට සම්බන්ධ ජොබ් කල හැකිද?.
  • [00:45:06] : iBoot නැතුව iPhone එකක් ඔන් කළහැකිද?.
  • [00:45:32] : Arduino එකක් භාවිතාකර fingerprint scaner එකක් සැදිය හැකිද?.
  • [00:46:52] : UCSC එකේ BIT හොදයිද?.
  • [00:46:56] : WiFi access point කීපයක් ඇති ස්ථානයක සම්බන්ධතාවය දිගටම පවත්වා ගන්නෙ කෙසේද?.
  • [00:47:40] : ලංකාබෙල් වල FUP තියෙනවද?.
  • [00:48:15] : Ethical hacking ගැන අදහස්.
  • [00:54:59] : Techකතා App Review “SMS backup and restore” (Link)
  • [00:56:52] : Dialog TV (SD) බලන්න ගැලපෙන ටීවී එකක් තෝරගන්නේ කෙසේද?.
  • [01:00:09] : Nexus One ෆෝන් අදධිකලෙස රත්වෙනවද?.
  • [01:00:16] : DHCP සර්වර් ගැන විස්තර.
  • [01:06:14] : ඉහත Arduino fingerprint ගැටලුව තවදුරටත්.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP173/Techkatha-EP173.mp3]

    [Download MP3 ZIP (28.2MB) or OGG (35.4MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.9MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

High Performance Computing in Sinhala – EP3 (Video)

Techකතා විසින් අලුතෙන් ගෙන එන High Performance Computing in Sinhala ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ  තුන්වන වැඩසටහන. මෙ මසකර දෙවරක් අගහරුවද  රාත්‍රී 10යෙ සිට සජීවී විකාශනය වේ. මෙය සහන් හා  කාලිංග ගෙන එයි.

Watch in YouTube 

ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න

පුවත්, පටිගත කරන වේලාවන් SMS ලෙස ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.