Techකතා 81වන වැඩසටහන 2011 මැයි මස 13වෙනි සිකුරාදා දින රාත්රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
අද වැඩසටහනින් Dialog 4G demo, Hard Disk Partitioning, Chrome OS Laptop, Angry Bird on Chrome, Blogger Down වීම වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න.
අලුත් Techකතා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.
අද වැඩසටහනින් … (ස්තුතිය GSN (ගයන්ත))
- 01:15 – Sony PlayStation Network එක ඩවුන්
- 05:50 – Google Chrome සඳහා Angry Bird
- 07:55 – Latest Chrome @ Google I/O
- 10:01 – Google ChromeBook
- 13:40 – කාර්යාලයේ පරිගණකයේ Chrome සහ ගෙදර පරිගණකයෙය් Chrome Sync කිරීම
- 15:28 – LastPass ආරක්ෂාව අනතුරේද?
- 17:35 – Call එකක් ගන්නකොට නම්බරය hide කිරීම
- 18:38 – Blogger Network එක ඩවුන්
- 19:58 – Microsoft Connect
- 22:00 – Hard Disk එකේ Partitions (පාටිෂන් හැදීම, පාටිෂන් වැඩි වෙන තරමටද /අඩු වෙන තරමටද හොඳ?)
- 30:12 – Email 2 SMS / SMS Notifications
- 32:29 – Best iPad 😉
- 33:45 – Dialog 4G Demo
- 35:51 – Explorer.exe එක ඩිලීට් වෙලා
- 36:45 – WiFi Signal හැක් කිරීම
- 37:30 – LAN එකෙන් voice කෝල්
- 42:45 – Program Run නොවෙන වෙලාවට CPU/RAM භාවිතා කිරීම
- 46:04 – Skype සමාගම Microsoft විසින් මිලදී ගනී
- 48:10 – DVD Writer එකක් DVD Player එකක් විදිහට පාවිච්චි කිරීම
- 50:10 – USB Hub එකක speed එක බෙදී යාම
- 51:00 – Skype on Mobile Networks
- 51:40 – PHP සඳහා PDF Library
- 56:15 – Power Button එකෙන් ShutDown/Off කිරීම
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (4.9MB)]
දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා. නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්රතිචාරයක් ලෙස පලකරන ලෙස.
ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen