Techකතා Live:135 වන වැඩසටහන! (Video)

Techකතා 135වන වැඩසටහන 2012 අගෝස්තු 10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:30] : ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න දුන්න Demonoid සයිට් එක වහපු සිද්ධිය ගැන විස්තර.
  • [00:04:34] : Zeus මොබයිල් වෛරසය ගැන විස්තර.
  • [00:05:49] : මොබයිල් ෆෝන් එකක් එක්ක වෛරස් ගාර්ඩ් එකක් පාවිච්චි කරන්න ඕනද?.
  • [00:10:25] : ලිනක්ස් වලට වයිරස් තියෙනවද?.
  • [00:13:20] : ගිස්මොඩො වලට ලිපි ලියන කෙනෙක්ගේ ගිණුම හැක් කරපු හැටි.
  • [00:18:52] : වින්ඩෝස් ලයිසන් ඕඑස් එකක් සමග Windows Defender වලට අමතරව තවත් ඇන්ටි වයිරස් එකක් පාවිච්චි කරන්න ඕනද?.
  • [00:19:56] : Lastpass ගැන විස්තර.
  • [00:27:49] : අලුත් motherboard එකක් සහ CPU එකක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු සහ මිලදී ගත හැකි ස්ථාන මොනවද?.
  • [00:36:55] : Intel ද හොද? AMD ද හොද?.
  • [00:37:33] : LED mini projector එකක් පන්තිකාමරයකට ගැලපෙනවද?.
  • [00:38:59] : BlackBerry 4G PlayBook එක හොදයිද?
  • [00:40:23] : 32bit සහ 64bit operating system යන්නෙහි අදහස කුමක්ද?.
  • [00:46:22] : ටෙක්කථා වලදි iPad එක VNC සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:46:58] : Android එකක display එකක් පරිගණකයට ගන්න පුලුවන්ද?.
  • [00:47:45] : සම්පත් වෙබ් කාර්ඩ් එකක ශේෂය පරික්ෂා කරන්නේ කොහොමද?.
  • [00:52:02] : ජාවා ඉගෙන ගන්න ඉන්න අයට උපදෙස් කීපයක්.
  • [00:56:02] : A/L වලින් පස්සෙ BIT කරන එක හොදයිද?.
  • [00:56:34] : Microsoft DreamSpark වලින් ලබාදෙන software සහ අනිත් Microsoft software අතර වෙනසක් තියෙනවද?.
  • [00:57:17] : Android SDK එකේ platform installation කරන විට ගුගල් සර්වර් වලින් disconnect වෙන්නෙ ඇයි?.
  • [00:57:51] : Amazon Kindle එකේ PDF බලනවිට font size වෙනස් කරගන්නේ කොහොමද?.
  • [01:00:23] : Damro Innovex LED TV ගැන අදහස්.
  • [01:05:58] : UM66 IC එකට සමාන වෙනත් නාද නිපදවන IC මොනවද?. (යොමුවයොමුව2)
  • [01:08:23] : TV card එකක් නොමැතිව පරිගණකයෙන් PEO TV නැරබිය හැකිද?.
  • [01:09:56] :  Keyboard එකේ button යොදාගෙන drum module එකක් නොමැතිව electric drum එකක් හදාගන්නේ කොහොමද? (යොමුව)
  • [01:14:30] : මිලදී ගන්න හොද මල්ටිමීටර මොනවද?.
  • [01:16:51] : මැක් එකකට mac-os එක අයින් කරල වින්ඩෝස් විතරක් දාන්න පුලුවන්ද?.
  • [01:17:21] : Raspberry Pi එකක් Airplay සමග Apple devices සමග සම්බන්ධ කරන්නේ කොහොමද?. (යොමුව)
  • [01:20:50] : Amazon Kindle එකේ font size එක හදාගන්න ක්‍රමය (ඉහත Kindle ගැටලුවේ පිළිතුර).
  • [01:23:44] : චයිනිස් Kindle තියෙනවද?
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP135/Techkatha-EP135.mp3]

    [Download MP3 ZIP (34.4MB) or OGG (36.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:134 වන වැඩසටහන! (Video)

Techකතා 134වන වැඩසටහන 2012 අගෝස්තු 3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:02:11] : ඩයලොග් එකෙන් කල Black Berry event එක ගැන විස්තර.
  • [00:03:40] : Black Berry විසින් ඩිවයිස් වලට ලයිසන් කරන්න යන දේ ගැන විස්තර.
  • [00:04:24] : Chrome එකෙන් නිකුත් කරපු chrome WEBRTC ගැන විස්තර.
  • [00:08:50] : Outlook.com ගැන විස්තර.
  • [00:13:25] : සිනමා ශාලා වල ඇති සාමාන්‍ය සහ silver තිර අතර වෙනස කුමක්ද?, IMAX, real 3D සහ dolby 3D අතර වෙනස කුමක්ද?
  • [00:27:19] : Bios වල බැටරියේ ආයු කාලය අඩු වීමට හේතු මොනවද? එම බැටරි මාරු කිරීමේදි සැලකිය යුතු කරුණු මොනවද?
  • [00:33:30] : MC ද Savoy ද හොද ෆිල්ම් බලන්න.
  • [00:34:42] : TV Lanka එකෙන් අලුතෙන් දෙන pay TV ගැන විස්තර.
  • [00:41:13] : OEM පරිගනකයක හාර්ඩ් ඩිස්ක් එක මාරු කල විට windows activation එක කරගන්නේ කොහොමද?.
  • [00:46:00] : Genuine windows එකක් ඉන්ස්ටෝල් කල විට OS එකෙන් දෙන product ID එක ස්ටිකර් එකේ product key එකත් එක්ක ගැලපෙනවද?.
  • [00:49:32] : Web design කිරීමේදි CMS භාවිතයේ වාසි මොනවද? WordPress, Drupal සහ Joomla වලින් හොදම CMS එක මොකක්ද?
  • [00:58:55] : කාලිංග අය්යා පාවිච්චි කරන්නේ PEO TV ද? Dialog TV ද?
  • [00:59:36] : Hacking සහ Ethical Hacking කියන්නෙ මොනවටද?.
  • [01:09:44] : Google Nexus ෆෝන් ලංකාවේ මිලදී ගතහැකි ස්ථාන මොනවද?.
  • [01:10:35] : FM tuner app එකක් samsung galaxy tab 7 plus එකකට පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [01:16:45] : ටෙක්කථා වලට උදව් කරන අය ටෙක්කථා වෙනුවෙන් කරපු දේවල් ගැන විස්තර.
  • [01:19:05] : Java වලින් driver එකක් හදන්න බැරි ඇයි?.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP134/Techkatha-EP134.mp3]

    [Download MP3 ZIP (33.8MB) or OGG (41.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:133 වන වැඩසටහන! (Video)

Techකතා 133වන වැඩසටහන 2012 ජුලි 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය ගයන්ත්න)
  • [04:10] නවතම Apple Mac මෙහෙයුම් පද්ධතිය OS X – Mountain Lion
  • [08:41] Apple iCloud
  • [12:50] Nexus 7 එකට SIM දාන්න පුළුවන්ද
  • [14:35] Mac OS X – Mountain Lion VirtualBox එකක run කරන්න පුළුවන්ද?
  • [18:35] Apple දෘඩාංග (Hardware) සහ අනෙකුත් දෘඩාංග අතර වෙනසක් තිබේද?
  • [22:18] Linux මත වින්ඩොස් මෘදුකාංග සහ ක්‍රීඩා (Softwares & Games) භාවිතා කරන්න බැරිද? (wine)
  • [29:20] ෆෝන් එක නැතිවූ විට එය සොයාගැනීම ගත හැකි පියවර මොනවාද?
  • [32:04] Windows 7 මත විටින් විට “Activate Now” ලෙස දිස්වීමට හේතුව
  • [33:56] Android සඳහා Flash Player නැති එකට විසඳුමක් තිබේද?
  • [38:17] වින්ඩොස් මත C++ වැඩකරන්නේ නැතිද?
  • [41:28] WordPress බ්ලොග් එකකට වඩාත්ම වැදගත් Plug-ins මොනවාද?
  • [46:48] පොලිතින් සහ ලේබල් ප්‍රින්ට් කල හැකි ප්‍රින්ටර්
  • [48:18] Android වල bugs (NFC Hack, JS Vulnerable)
  • [54:10] රජයේ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල
  • [59:38] HND වලින් Software Developer කෙනෙක් වෙන්න පුළුවන්ද?
  • [1:02:47] පරිගණය සහ සියළු උපාංග එකට සම්බන්ධ කල හැකි UPS මොනවාද?
  • [1:07:10] Gmail ගිණුමක් වසා දමන්නේ කෙසේද?
  • [1:09:30] තොරතුරු තාක්ෂණය ඔස්සේ ඉදිරියට යාමට බලාපොරොත්තු වන අය සඳහා විස්තර සහ උපදෙස් ලබාගැනීමට පිවිසෙන්න
  • [1:10:08] පරිගණකය හා අන්තර්ජාල සම්බන්ධතාවය පමණක් යොදාගෙන ෆැක්ස් යැවීම
  • [1:11:22] Chrome වල HTTPS එක කහපාට වීමට හේතුව
  • [1:15:34] “C” වල main method එකේ integer එකක් return කරන්නේ ඇයි?
  • [1:16:35] වඩා හොඳ Apple MacBook Pro ද හොඳ MacBook Air ද?
  • [1:17:52] SSD vs. Non-SSD හාඩ් ඩිස්ක්
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP133/Techkatha-EP133.mp3]

    [Download MP3 ZIP (32.4MB) or OGG (39.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.8MB)]