Techකතා Live:124 හා Windows 8 Slate දිනාගන්න!

Techකතා 124වන වැඩසටහන 2012 මැයි 4වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:23] : අලුතෙන් නිකුත් උන Samsung Galaxy S – 3 ගැන විස්තරයක්.
  • [00:09:43] : Windows – 8 නිකුත් වීම ගැන විස්තර.
  • [00:11:01] : ඇපල් ෆෝන් ගුගල් මැප් වලට හරියට සහය දක්වන්නේ නැති එක ගැන විස්තර.
  • [00:13:06] : ඇපල් iPad එකකට Apple care එකක් දාන එක හොදයිද?.
  • [00:19:08] : Mac book pro එකක් කීයක් වෙනවද, සහ මැක් එකට Windows – 7 දාන්න පුලුවන්ද?.
  • [00:20:48] : User කෙනෙක් සහ Server එකක් අතරෙ සම්බන්දය encrypt කරන්නෙ කොහොමද?.
  • [00:21:34] : Mac boor air කියන්නේ Mac book pro එකටමද?.
  • [00:22:17] : Apple mac mini එකක් සහ සාමාන්‍ය PC එකක් අතරෙ වෙනස මොකක්ද?.
  • [00:23:17] : Windows – 8 metro app challenge ගැන විස්තර.
  • [00:27:38] : Server hard disk mirroring කියන්නෙ මොකක්ද?.
  • [00:29:12] : Canon N640P ස්කෑනර් එකට Windows – 7 drivers තියෙනවද?.
  • [00:30:20] : SMTP relay එකක් කියන්නෙ මොකක්ද?.
  • [00:31:27] : RAID 5 කරපු හර්ඩ් ඩිස්ක් හතරෙන් දෙකක් නරක් උනාම මොකද කරන්නේ?.
  • [00:36:33] : Sky drive, Dropbox, iCloud, Amazon cloud සහ Google drive වලින් හොද මොකක්ද?.
  • [00:37:31] : ලැප්ටොප් එකක් හයිබනේට් කලාට කමක් නැද්ද?.
  • [00:39:35] : Stepper සහ Servo මෝටර් කියන්නෙ මොනවද?.
  • [00:40:36] : ගුගල් ඇප් වල you tube ලංකාවට දෙන්නේ නැද්ද?.
  • [00:41:36] : පරිගණකයේ වීඩියෝ බලන්න බැරි ඇයි?.
  • [00:43:52] : FTP sync කියන්නේ මොකක්ද?.
  • [00:47:28] : 8080 පොර්ට් එකේ විතරක් ප්‍රොක්සි වැඩ කරන්නෙ ඇයි?.
  • [00:48:12] : Android ෆෝන් වලට සිංහල දාන්නේ කොහොමද?.
  • [00:48:49] : Samsung series 5 LCD TV එකක firmware update කලාම වෙනසක් තියෙනවද?.
  • [00:50:12] : UPS වල බැටරි ආයු කාලය වැඩි කරගන්නේ කොහොමද?.
  • [00:51:23] : Blogger වලට ඩොමේන් එකක් සම්බන්ද කරල හදපු සයිට් එකක “powered by blogger” කොටස අයින් කරන්න පුලුවන්ද?.
  • [00:52:06] : ලැප්ටොප් එකක් ඇතුලට HSDPA වැඩ කරන්න සිම් එකක් දාන්න පුලුවන්ද?.
  • [00:53:05] : SLT සම්බන්දතාවය ස්ලෝව් උනාම මොකක්ද කරන්නේ.
  • [00:54:17] : 30,000 ක විතර ගන්න පුළුවන් වීඩියෝ කෝල් ගන්නත් පුළුවන් Android ෆෝන් එක මොකක්ද?.
  • [00:55:24] : Excel report හදනකොට “hyperlink can be harmful to your computer and data to protect your computer, click only those hyperlinks from trusted sources …etc” එන ගැටලුවට මොකක්ද කරන්නේ?.
  • [00:56:09] : Plasma, LCD or LED TV වලින් හොද මොකක්ද?.
  • [00:56:39] : Starter එකේ ඉදන් මොටරයට Three phase wire සම්බන්ද කරන්නේ මොකක්ද?.
  • [00:57:01] : 3G broadband වල හැම තැනටම හොද වේගයක් ලැබෙන ISP කව්ද?.
  • [00:57:34] : Gmail වල ඩේටා බැක්අප් කරගන්නේ කොහොමද?.
  • [00:58:46] : ලංකාවේ කෙනෙක් හදපු හුලං වලින් දුවන කාර් එක ගැන විස්තර.
  • [01:05:24] : තිලිණගේ බ්ලොග් එකේ URL එක.
  • [01:05:35] : 320GB හර්ඩ් ඩිස්ක් එකක ඇත්තම ධාරිතාවය 298GB කියල පෙන්නන්නේ ඇයි?.
  • [01:06:30] : උපුල් පාවිච්චි කරන කැමරාව මොකක්ද? සහ කැමරා ගැන උපුල්ගෙන් අදහස් කීපයක්.
  • [01:09:40] : L3, L2 සහ L1 cache memory කියන්නේ මොනවද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP124/Techkatha-EP124.mp3]

    [Download MP3 ZIP (31.6MB) or OGG (39.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී)

    [Download ZIP of RealAudio (9.7MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

http://www.techkathamag.com/windows-8-metro-app-challenge/

Techකතා Live:123 වන වැඩසටහන.

Techකතා 123වන වැඩසටහන 2012 අප්‍රේල් 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:49] : මේ දවස් වල ජනප්‍රිය DNS වයිරස් එකේ ඇත්තම විස්තරේ.
  • [00:11:25] : නෙට්වර්ක් ඉංජිනේරුවෙක් වෙන්නනේ කොහොමද? සහ ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් වෙබ් සයිට් මොනවද?.
  • [00:18:38] : iOS 5.1 දැම්මම බැටරි සම්බන්ද ගැටළු එනවද?.
  • [00:19:06] : පරිගණක කේෂ්ත්‍රයේ අනාගතේ හොද වෙන්නේ මොනව කලොත් ද?.
  • [00:27:18] : එකම ධාරිතාවයේ ලැප්ටොප් එකක් සහ ඩෙස්ක්ටොප් එකක් අතර ක්‍රියාකාරිත්වයේ වෙනසක් තියෙනවද? සහ ගේම් වලට හොද මොකක්ද?.
  • [00:33:44] : Plandari resources ව්‍යාපෘතිය ගැන විස්තර.
  • [00:36:43] : Google drive සහ Sky drive ගැන විස්තර.
  • [00:38:15] : 1.3GBps වේගයක් ගන්න පුළුවන් WiFi 801.11 ac එනවා.
  • [00:38:56] : Panasonic සහ NHK සමාගම් එකතු වෙලා හදල තියෙන අගල් 145 8K ටීවී ඒක ගැන විස්තර.
  • [00:39:42] : ඉන්ටර්නෙට් වේගය වැඩිකරගන්න කරපු උත්සාහයට මොකද උනේ?.
  • [00:40:22] : ෆැක්ස් පරිගණකයෙන් පාවිච්චි කරන්නේ කොහොමද?.
  • [00:41:21] : Nokia pureview 40M කැමරාව කොහොමද?.
  • [00:42:30] : muvium arduino simulator ඒක සම්බන්ද ගැටළුවක්.
  • [00:43:01] : පේපැල් ලංකාවට දෙන ඒක ගැන මොකද උනේ.
  • [00:43:36] : Micro-controller Programming ඉගෙන ගන්න කැමති අයට උදව්වක්.
  • [00:46:35] : X-box එක්ක එන Kinect එකේ AI (artificial intelligence) තියෙනවද?.
  • [00:47:12] : Portable hard disk ඒකක් පරිගණකයට සම්බන්ද කලාම ෆොර්මැට් කරන්න ඉල්ලන එකට මොකක්ද කරන්නේ.
  • [00:47:48] : “arduino” කියන්නේ මොකක්ද?.
  • [00:48:20] : DVD right protect කරල write කලාම ආයේ ඒ DVD එකටම write කරන්න පුලුවන්ද?.
  • [00:48:32] : Facebook group එකක සමාජ්කයෝ 250 ට වැඩිඋනාම චැට් ඒක අයින් වෙනවද?.
  • [00:49:30] : ලංකාවේ ISP ලා අඩුම වේගයක් ගැන සදහන් කරන්නේ නැත්තේ ඇයි?.
  • [00:52:24] : Apple worldwide developer conference ඒක ගැන විස්තර.
  • [00:53:19] : MSSE 4 ඇවිත් තියෙනවා (microsoft security essentials).
  • [00:54:08] : IPv6 වලට මාරු වෙන ඒක ගැන විස්තර.
  • [00:57:58] : කාලිංග අය්යා iPad එකේ සහ ෆෝන් එකේ පාවිච්චි කරන App මොනවද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP123/Techkatha-EP123.mp3]

    [Download MP3 ZIP (26.5MB) or OGG (31.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:122 වන වැඩසටහන.

Techකතා 122වන වැඩසටහන 2012 අප්‍රේල් 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් දුරකතනය හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

දැන් දිනපතා Techකතා Magazine එක update වන බැවින්, අලුත් දේවල් දැනගන්න නොවරදවාම කියවන්න. තවද නව VLC සංස්කරනයේ Techකතා Real Audio එක දාවනය නොවෙන බව අපිට කීප දෙනෙකු දැනුම් දුන්නා, මේ ගැටලුව ඔබටත් තියනවානම් අපිට කියන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:05:38] : රීම් සමාගමේ Black berry OS ඒක ඕපන් සෝස් කරන්න යන ඒක ගැන විස්තර.
  • [00:07:35] : WhatsApp සේවය ගැන විස්තර.
  • [00:08:57] : රුපියල් 20,000 කට විතර ගන්න පලුවන් හොද android ෆෝන් ඒක මොකක්ද, Galaxy Y ඒක හොදයිද.
  • [00:12:58] : Prince of percia ගේම් එකේ සෝර්ස් කෝඩ් ඒක ඕපන් සෝස් කරපු ඒක ගැන විස්තර.
  • [00:14:07] : ATmega32 සහ ATmega328 මයික්‍රෝකොන්ට්‍රෝලර් ලංකාවේ ගන්න තැනක් තියෙනවද?, සහ මයික්‍රෝකොන්ට්‍රෝලර් වල ආරම්භයට උදව්වක් .
  • [00:25:46] : Rockmelt බ්‍රව්සර් ඒක හදල තියෙන්නේ ක්‍රෝමියම් සෝස් වලින්ද?.
  • [00:25:54] : සිලිකා වගේ දේවල් චිප් හදන්න පිටරට යවනකොට ඇයි ලංකාවේ ඒ දේවල් හදන්නේ නැත්තේ?.
  • [00:30:57] : WiFi විතරක් තියෙන ටැබ් එකකට USB ඩොන්ගල් එකකින් ඉන්ටර්නෙට් සම්බන්දතාවය ලබාගන්නේ කොහොමද?.
  • [00:32:40] : Open DNS කියන්නෙ මොකක්ද?.
  • [00:35:12] : අකුණු ගහන වෙලාවට ෆෝන් එකක සිම් එකක් ගලවල පාවිච්චි කලාට කමක් නැද්ද?, ෆෝන් වලට අකුණු වලින් ගැටළුවක් තියෙනවද?.
  • [00:37:49] : HP ලැප් එකක බැටරියේ life time expire කියල warning එකක් එන්නෙ ඇයි?.
  • [00:38:40] : Linux සහ Linux server management ඉගෙන ගන්න පුළුවන් විදි කීපයක්.
  • [00:42:33] : දැන් තියෙන 21mbps ඩොන්ගල් 4G වලදී පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:43:17] : Radio controller plane එකකට ඕන කරන උපකරණ ඉල්ලුම් කලොත් රේගුවේදී නවත්තගනීවිද?.
  • [00:43:48] : Google drive ලගදීම එනවා.
  • [00:44:13] : Google cloud print ගැන විස්තර.
  • [00:45:14] : මයික්‍රොසොෆ්ට් නිත්‍යානුකුල නොවන OS පාවිච්චි කරන අය ගැන හොයනවද?.
  • [00:45:25] : Galaxy S2 ඒක රූට් කරන්න ගිහින් වැරදි කර්නල් වර්ෂන් එකක් දැම්මම මොනවද වෙන්නේ.
  • [00:46:12] : කොළබ MC එකේ තියෙන video controller plane වලට ලයිසන් ගැටළුවක් නැද්ද?.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP122/Techkatha-EP122.mp3]

    [Download MP3 ZIP (19.1MB) or OGG (23.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.