Techකතා 122වන වැඩසටහන 2012 අප්‍රේල් 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිළිණ හා උපුල් දුරකතනය හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
දැන් දිනපතා Techකතා Magazine එක update වන බැවින්, අලුත් දේවල් දැනගන්න නොවරදවාම කියවන්න. තවද නව VLC සංස්කරනයේ Techකතා Real Audio එක දාවනය නොවෙන බව අපිට කීප දෙනෙකු දැනුම් දුන්නා, මේ ගැටලුව ඔබටත් තියනවානම් අපිට කියන්න.
Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.
- Online ෆොරමය පිරවීමන්.
- ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
- Techකතා android application එක හරහා.
- Techකතා Google සමූහය ඔස්සේ.
- Techකතා Facebook සමූහය ඔස්සේ.
- [00:05:38] : රීම් සමාගමේ Black berry OS ඒක ඕපන් සෝස් කරන්න යන ඒක ගැන විස්තර.
- [00:07:35] : WhatsApp සේවය ගැන විස්තර.
- [00:08:57] : රුපියල් 20,000 කට විතර ගන්න පලුවන් හොද android ෆෝන් ඒක මොකක්ද, Galaxy Y ඒක හොදයිද.
- [00:12:58] : Prince of percia ගේම් එකේ සෝර්ස් කෝඩ් ඒක ඕපන් සෝස් කරපු ඒක ගැන විස්තර.
- [00:14:07] : ATmega32 සහ ATmega328 මයික්‍රෝකොන්ට්‍රෝලර් ලංකාවේ ගන්න තැනක් තියෙනවද?, සහ මයික්‍රෝකොන්ට්‍රෝලර් වල ආරම්භයට උදව්වක් .
- [00:25:46] : Rockmelt බ්‍රව්සර් ඒක හදල තියෙන්නේ ක්‍රෝමියම් සෝස් වලින්ද?.
- [00:25:54] : සිලිකා වගේ දේවල් චිප් හදන්න පිටරට යවනකොට ඇයි ලංකාවේ ඒ දේවල් හදන්නේ නැත්තේ?.
- [00:30:57] : WiFi විතරක් තියෙන ටැබ් එකකට USB ඩොන්ගල් එකකින් ඉන්ටර්නෙට් සම්බන්දතාවය ලබාගන්නේ කොහොමද?.
- [00:32:40] : Open DNS කියන්නෙ මොකක්ද?.
- [00:35:12] : අකුණු ගහන වෙලාවට ෆෝන් එකක සිම් එකක් ගලවල පාවිච්චි කලාට කමක් නැද්ද?, ෆෝන් වලට අකුණු වලින් ගැටළුවක් තියෙනවද?.
- [00:37:49] : HP ලැප් එකක බැටරියේ life time expire කියල warning එකක් එන්නෙ ඇයි?.
- [00:38:40] : Linux සහ Linux server management ඉගෙන ගන්න පුළුවන් විදි කීපයක්.
- [00:42:33] : දැන් තියෙන 21mbps ඩොන්ගල් 4G වලදී පාවිච්චි කරන්න පුලුවන්ද?.
- [00:43:17] : Radio controller plane එකකට ඕන කරන උපකරණ ඉල්ලුම් කලොත් රේගුවේදී නවත්තගනීවිද?.
- [00:43:48] : Google drive ලගදීම එනවා.
- [00:44:13] : Google cloud print ගැන විස්තර.
- [00:45:14] : මයික්‍රොසොෆ්ට් නිත්‍යානුකුල නොවන OS පාවිච්චි කරන අය ගැන හොයනවද?.
- [00:45:25] : Galaxy S2 ඒක රූට් කරන්න ගිහින් වැරදි කර්නල් වර්ෂන් එකක් දැම්මම මොනවද වෙන්නේ.
- [00:46:12] : කොළබ MC එකේ තියෙන video controller plane වලට ලයිසන් ගැටළුවක් නැද්ද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (4MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
සුභ අලුත් අවුරුද්දක් වේවා…!
ඔන්න නමෝ විත්තියෙන් ගත්තා….. උදෙන්ම… 🙂
බොහොමත්ම තුති….
ජයෙන් ජය~!
VLC සංස්කරනයේ Techකතා Real Audio එක දාවනය නොවෙන ගැටලුව මටත් තියනවා K-Lite Codec Pack එකට එන Media Player Classic එකේ තමයි දැන් අහන්නේ.
mepara realaudio error enawa.
Not Found
The requested URL /Techkatha-EP122-RealAudio.zip was not found on this server.
Apache/2.0.54 Server at dl.techkatha.com Port 80
Techකතා කන්ඩායමට ජය…..
VLC සංස්කරනයේ Techකතා Real Audio එක දාවනය නොවෙන ගැටලුව මටත් තියනවා K-Lite Codec Pack එකට එන Media Player Classic එකේ තමයි දැන් අහන්නේ.
@විකියා
බොහොම ස්තුතියි, ඔබටත් සාමය, සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
@Rashi
RealAudio download ලින්ක් එක නිවැරදි කරා. සමාවෙන්න.
@ප්‍රියන්ත
බොහොම ස්තුතියි, අපි මේ ගැන සොයා බලන්නම්.
Ara Micro Control/pic wade yanawanam asay..
හැමෝටම වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා!