EP215: Dolby ATMOS, Surround Sound, iOS, අලුත් iPhone, බැංකු වල අයකිරීම්, Smartwatch, Audio quality, ලංකාවේ data ලාබයි ?

Dolby ATMOS හා surround sound system, iOS 12 හා අලුත් iPhones, බැංකු වල අයකිරීම් වලින් ගැලවෙන විදි, app දැම්මහම මුදල්, Apple smartwatch, හොද Audio quality system ගැන. රනුක twitter DM කියවයි. Alexa ද google assistant ද ? හොද food delivery service ? කාලිංග සීනි නොකයි ?

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud

 

EP199: Facebook F8, full stack developer, DJI Windows SDK, Amplifiers and Speakers.

Google I/O extended event එකේ techkatha.com වසරේ හොදම පොඩ්කාස්ට් එක උනා! ගොඩක් හොද පොඩ්කාස්ට් අතරේ අපිට ලැබුන ජය, අපි ඔය හැමෝටම ස්තුති වෙන්න ඕනේ. ඔබ නිසයි අපිට මේ දුර යන්න ලැබුනේ.

 

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

EP195: Elon Musk Satellite Internet, DNS – VPN Security, New iPad, Car Service

අද අපි ගොඩක් දේවල් කතා කරා, Elon Musk චන්ද්‍රිකා හරහා අන්තර්ජාලය දෙන්න යන එක, DNS බාවිතය හා එහෙ privacy/security, VPN හා අන්තර්ජාලයේ තමන් කොචර අරක්ෂද යන්න ගැන. Computer වචන සිංහලට හරවන එක, Software define networks හා FPGA, Car එකක් හරියට හෝදන එක හා Service කිරීම ගැන,

මතක ඇතුව share කරන්න 🙂

[00:00:25] : TECHකතා MIC හුට පටය ගැන
[00:04:05] : Elon Musk චන්ද්‍රිකා හරහා අන්තර්ජාලය දෙන්න යන එක ගැන
[00:12:30] : DNS භාවිතය සහ එහි privacy/security ගැන
[00:20:00] : VPN භාවිතය සහ අන්තර්ජාලය තුල තමන් කොතරම් අාරක්ෂිතද යන්න ගැන
[00:28:20] : SOCKS proxy ගැන
[00:30:30] : News (AMD CPU bug එක ගැන සහ Tunnel Bear VPN service එක ගැන)
[00:32:50] : Cloudflare DNS service එක ගැන (1.1.1.1)
[00:36:10] : Apple පාසල් සදහා ලබා දෙන $299 iPad එක ගැන
[00:37:45] : ලංකාවේ පාසල් වල Tablet computer ලබාදීම ගැන
[00:41:40] : Computer වචන සිංහලට හරවන එක ගැන
[00:46:00] : Software defined networking ගැන
[00:52:45] : Software defined radio ගැන
[00:53:45] : FPGA (Field Programmable Gate Array) ගැන
[00:56:20] : Car එකක් හරියට හෝදන එක හා Service කිරීම ගැන
[01:09:00] : Apple 2020 දි CPU මාරැකරන එක ගැන

Timeline: Bishan Buddhika

Download MP3, OGG or Torrent

Listen on SoundCloud