Techකතා 76වන වැඩසටහන 2011 අප්‍රෙල් මස 1වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ, සමන්, මලින්ත හා ඉන්ද්රිනාම සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අප්‍රෙල් 1වෙනිදා විහිලු තහලු වගේම විවිද දෑ ගැන කතාබහ කෙරුනා.
ඔබ් Techකතා අසන්නෙකුනම් Techකතා වල ගුනාත්මක බාවය වැඩිකන්න ඔබේ අදහස් මෙම පුරුක ඔස්සේ දක්වන්න.
Techකතා The Magazine කියන වෙබ් සගරාව ඇරබුනා, එය සාර්තක කරගැනීමට ඔබේ සහය දෙන්න.
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න. Techකතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
අද වැඩසටහනින්… (Thanks to dsivasuthan)
- 01:00 Fill in the forms
- 02:00 Techකතා Magazine
- 06:00 iPad giveaway
- 07:40 DDR2 RAM for a DDR3 motherboard-not possible
- 08:38 Using a CPU without a CPU fan
- 10:00 Heat sink and stickers
- 14:55 Amazon Marketplace and Android Market
- 18:32 iPad issues
- 20:25 S-Video to VGA
- 21:25 Digital Cameras
- 29:30 Theme packs
- 30:46 Genuine Sticker problem
- 31:30 Sending media from internet direct to Word processors
- 34:34 DDR1 RAM for sale
- 35:10 OEM CD problem (Recovery CDs)
- 36:05 Laserjet Printer
- 36:40 2 GB VGA
- 38:20 Toshiba Satellite laptop web camera issue
- 38:50 Petrol Price increases!
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (3.5MB)]
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen