Techකතා Video Live:1වන වැඩසටහන.

Techකතා Video 1වන වැඩසටහන 2012 ජනවාරි 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට රැගන ආවද අපි ගොඩක් තාක්ෂ්ණික ගැටපු වලට මුහුණ දෙන්න සිදුවිය. පලමු වැඩසටහන කිරිම පෙර පරීක්ෂණයකින් තොරව කිරීමෙන් පලවිපාක ගොඩකට මුහුණ දෙන්න සිදුවිය.  Techකතා Video සෑම මසකම පලමු සිකුරාදා පමණක් දැනට අපි පටිගත කිරීමටයි සිතා සිටින්නේ. නමුත් මේ මස තුල සෑම වැඩසටහනක්ම විඩියෝ ලෙසද රැගන එනවා අපේ පරීක්ෂණ කටයුතු සදහා. ඔබේ අදහස් උදහස් අපිට කියන්න. 

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී)

  • [00:02:26] : සහමර වෙලාවට Nokia online radio එකෙන් ටෙක් කථා හරියට ඇහෙන්නේ නැති හේතුව.
  • [00:03:31] : WiFi hotspot ලංකාවේ ඇතිකරන්න යන ඒක ගැන සහ මැලේසියාවේ hot spot ගැන අලුත් විස්තරයක්.
  • [00:05:45] : Linux 3.2 අලුත් කර්නල් ඒක ගැන සහ එහි අලුත් විශේෂාංග.
  • [00:07:48] : Facebook timeline එකට අකමැති අයට විසදුමක්.
  • [00:11:50] : Nvidia Geforce 9500GT කාර්ඩ් එකක Battlefield 03 හොදට වැඩ නොකිරීමට හේතුව. (with i5 and 4GB RAM)
  • [00:15:58] : 1000Mbps වේගයක් ගන්න පුළුවන් අලුතින් ආපු WiFi ගැන.
  • [00:17:13] : Broadband සම්බන්දතා වල FUP limit ඒක පැන්නම DNS වලින් FUP limit ඒක මගහරින්න පුලුවන්ද යන්න.
  • [00:19:20] : Intel Atom motherboard ගන්න පුළුවන් තැනක් ගැන.
  • [00:19:43] : Karaoke කරන්න පසුබිමක් සාදාගන්න හැටි.
  • [00:20:44] : Ramnit පරිගණක වයිරසය ගැන විස්තර.
  • [00:21:43] : SLT පරණ broadband සම්බන්දතාවකින් අලුත් පැකේජ් එකකට මාරු වෙන ඒක හොදයිද?.
  • [00:23:49] : TRC test result ගැන.
  • [00:28:43] : Network card විතරක්ම පාවිච්චි කරල PC කීපයක් එකතු කරල නෙට්වර්ක් එකක් හදාගන්න ඒක ලේසිද?.
  • [00:29:51] : Facebook chat bar ඒක වැඩ නොකිරීමට හේතුව.
  • [00:31:19] : Vista තියෙන PC එකක admin ලොග් උනාම විතරක් USB devices හදුනානොගන්න හේතුව.
  • [00:32:38] : 800MHz Android 2.2 තියෙන ටැබ්ලට් එකකට Android 2.3 දාන්න පුලුවන්ද?.
  • [00:33:39] : Facebook time line ඒක ලැබුනේ නැත්නම් ලබාගන්න හැටි.
  • [00:36:08] : ලංකාවෙන් ලැප්ටොප් එකක් වගකීමෙන් ගන්න පුළුවන් තැන්.
  • [00:38:30] : Photoshop වල පොඩි ෆොන්ට් භාවිතයේදී සිමාව අපැහැදිලි වීම වලක්වා ගන්නා හැටි.
  • [00:39:17] : Photoshop වලදි සිංහල අකුරු භාවිතා කිරීම පිළිබද විස්තර.
  • [00:40:39] : 720p වලින් video conference කරන්න පුළුවන් නිදහස් මෘදුකාංග ගැන සහ එය කරන විදිහ.
  • [00:45:12] : ලැප්ටොප් cooling pad එකක් පාවිච්චිය හොදයිද යන්න පිළිබද විස්තර.
  • [00:46:40] : Google web font පාවිච්චි කරන විදිහ.
  • [00:51:44] : වෙබ් සයිට් වල Skype button ඒක ඒක පාවිච්චි කරන විදිහ.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaVideoEP1/Techkatha-VEP01.mp3]

    [Download MP3 ZIP (21.2MB) or OGG (27.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.4MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:109වන වැඩසටහන.

Techකතා 109වන වැඩසටහන 2011 දෙසැම්බර් 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට ජනවාරි 6වන සිකුරාදා නැරබිය හැක.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

2012 වසර පරිගනක කරදර වලින් තොර, අන්තර්ජාල බෑන්ඩිවිත්වලින් පිරුණ ප්‍රීතිමත් නව වසරකට ආසිරි!

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී හා දුෂාන්)

  • [00:01:43] : vending machine ගැන විස්තරයක්.
  • [00:02:48] : TRC monthly speed test result ගැන.
  • [00:03:33] : SOPA (Stop Online Piracy Act) ගැන සහ එකට උන දේ.
  • [00:05:18] : SOPA නිසා Go-daddy ට මොකද උනේ.
  • [00:07:32] : Flash web site එකකට Facebook like button එකක් යොදන හැටි.
  • [00:08:26] : Full flash website ගැන අලුත් විස්තර.
  • [00:09:58] : TV channel 3 ක් ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට බලන්න දෙන හැටි.
  • [00:10:51] : SOPA සම්බන්ද තවත් විස්තර.
  • [00:11:54] : ටෙක් කථා VLC එකෙන් අහන හැටි.
  • [00:12:10] : Flash නැතුව animation කරන හැටි.
  • [00:12:30] : WP7 ගැන සාමාන්‍ය විස්තරයක්.
  • [00:13:20] : Joomla වෙබ් සයිට් එකක video දාන හැටි.
  • [00:14:25] : University පාවිච්චියට අඩු මුදලකට ගත හැකි ලැප්ටොප් එකක්.
  • [00:16:06] : dos attack ගැන.
  • [00:16:34] : win8 එන දවස ගැන.
  • [00:19:52] : ethical hacking පාඨමාලා ගැන.
  • [00:21:19] : virtual box එක්ක windows වල file share කරන හැටි.
  • [00:21:59] : python ගැන
  • [00:22:51] : Samsung Galaxy S2 වලට Ice Cream Sandwich එන දවස.
  • [00:23:02] : ADSL 512 to 4MB upgrade කරන විට username හා number එක වෙනස් වෙනවද?
  • [00:23:44] : top gear live නිකන් බලන්නේ කොහොමද?.
  • [00:24:27] : dell පරිගනකයක win7 activate කරගන්න විදිහ.
  • [00:25:44] : Facebook account රජය මගින් close කරන විදිහ.
  • [00:26:43] : ICS ගැන විස්තරයක් (Ice Cream Sandwich).
  • [00:27:46] : නිතර hibernate කිරීම හොදයිද?.
  • [00:28:14] : Nokia n70 unlock කරගන්න හැටි.
  • [00:28:28] : Target, Newegg, Amazon සයිට් වලින් ලංකාවට බඩු ගේන්න පුලුවන්ද?.
  • [00:29:14] : N900 නැතිඋන ෆෝන් එකක් හොයාගන්න හැටි.
  • [00:29:38] : 2G නෙට්වර්ක් හැක් කරපු විස්තරයක්.
  • [00:31:19] : ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අයට උපදෙස් ටිකක්.
  • [00:32:31] : PHP framework වලින් වඩා පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් framework එක.
  • [00:32:47] : Apple siri වගේ ඇප් එකක් Android වලට තියෙනවද?.
  • [00:35:34] : Vlingo android app එක ගැන.
  • [00:35:58] : web hosting වලදි framework භාවිතා කලාම ගැටළු එනවද?.
  • [00:36:35] : WiFi proxy ගැන.
  • [00:37:41] : Jailbreak කරපු apple වලට Siri.
  • [00:38:23] : PHP <div> ටැග් එකක page refresh එකක් නැතුව ඩේටා අප්ඩේට් කරගන්න හැටි.
  • [00:39:03] : Apple වල අලුත් පේටන්ට් එක ගැන (hydrogen fuel cell).
  • [00:40:24] : Bill gates චිනේ එක්ක එකතු වෙලා efficient nuclear reaction එකක් හොයන්න යන එක ගැන.
  • [00:42:29] : Apple 4s battery issue එක හරිද?.
  • [00:42:47] : Ajax Apache උඩ වැඩ කරනවද?.
  • [00:43:05] : Anonymous කට්ටිය us think tanks hack කලාද?.
  • [00:44:03] : Bootable pen එකක් හදාගන්න හැටි. (installation only)
  • [00:44:40] : ගෙව්නු අව්රුද්දෙ තාක්ෂණික පැත්තෙන් උන අලුත් දේවල් ගැන විමසුමක්.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP109/Techkatha-EP109.mp3]

    [Download MP3 ZIP (21.4MB) or OGG (27.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.4MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:108 වන වැඩසටහන.

Techකතා 108වන වැඩසටහන 2011 දෙසැම්බර් 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

සියල්ලන්ටම සාමය සතුට පිරි සුබ නත්තලක්!

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී හා Dushan)

  • [00:01:45] : Firefox ගැන අලුත් විස්තර ගැන විවරණයක්.
  • [00:05:20] : ටෙක් කථා වලට උදව් කරන අයට ස්තුතිය.
  • [00:10:41] : Processor එකක model number එක සොයා ගන්නා හැටි.
  • [00:12:45] : Dyn dns සහ www.no-ip.com ගැන.
  • [00:14:13] : www.download.com ගැන.
  • [00:14:45] : HDMI version වල වෙනස්කම්.
  • [00:22:20] : DVI to HDMI conversion ගැන සහ cable වල මිල ගණන්.
  • [00:24:00] : web application වල encryption ගැන.
  • [00:25:54] : Mother board සහ hardware වල drivers හොයාගන්න හැටි.
  • [00:27:14] : කෑගල්ලේ C programming ඉගෙනගන්න පුළුවන් තැනක් ගැන, (නුවර NIBM එක ලගම ස්ථානය ලෙස පිළිතුරක් ලැබිණ).
  • [00:28:20] : Singer එකෙන් විකුණන laptop සහ විදුලි උපකරණ ගැන
  • [00:30:58] : CRT monitor එකක controlling button වැඩ නොකිරීම ගැන.
  • [00:31:45] : UPS එකක් තිබිලත් current අඩු උනාම පරිගණකය off වීම ගැන.
  • [00:32:58] : Hard disk එකක් නරක් උනාම ඒකෙ තිබුන දත්ත ගන්න පුළුවන් ක්‍රම ගැන.
  • [00:34:46] : High capacity බැටරියක් දුරකතනයකට දැමීම ගැන.
  • [00:36:19] : Torrent වලින් චිත්‍රපට download කිරීම ගැන සදාචාරාත්මක විමසුමක්.
  • [00:39:49] : P2P නෙට්වර්ක් කිරීමට cross cable එකක් වෙළදපොලෙන් ගන්න හැටි.
  • [00:40:24] : 14 inch පාවිච්චි කරපු LCD එකක් හොයාගන්න විදිහක්.
  • [00:41:24] : SLT ADSL unlimited සම්බන්දතාවයක 35GB වලින් පසුව වේගය අඩුවීම ගැන සහ ලංකාවේ broadband ගැන විචාරයක්.
  • [00:56:55] : Laptop එකක fan එක පිරිසිදු කරගන්න හැටි.
  • [00:57:42] : 1000W power supply එකක 1000W යන්නේ අදහස.
  • [00:57:56] : Rim සමාගම ගැන විමසුමක්.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP108/Techkatha-EP108.mp3]

    [Download MP3 ZIP (23.9MB) or OGG (31MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.