Techකතා Video 1වන වැඩසටහන 2012 ජනවාරි 6වන සිකුරාදා දින රාත්රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට රැගන ආවද අපි ගොඩක් තාක්ෂ්ණික ගැටපු වලට මුහුණ දෙන්න සිදුවිය. පලමු වැඩසටහන කිරිම පෙර පරීක්ෂණයකින් තොරව කිරීමෙන් පලවිපාක ගොඩකට මුහුණ දෙන්න සිදුවිය. Techකතා Video සෑම මසකම පලමු සිකුරාදා පමණක් දැනට අපි පටිගත කිරීමටයි සිතා සිටින්නේ. නමුත් මේ මස තුල සෑම වැඩසටහනක්ම විඩියෝ ලෙසද රැගන එනවා අපේ පරීක්ෂණ කටයුතු සදහා. ඔබේ අදහස් උදහස් අපිට කියන්න.
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී)
- [00:02:26] : සහමර වෙලාවට Nokia online radio එකෙන් ටෙක් කථා හරියට ඇහෙන්නේ නැති හේතුව.
- [00:03:31] : WiFi hotspot ලංකාවේ ඇතිකරන්න යන ඒක ගැන සහ මැලේසියාවේ hot spot ගැන අලුත් විස්තරයක්.
- [00:05:45] : Linux 3.2 අලුත් කර්නල් ඒක ගැන සහ එහි අලුත් විශේෂාංග.
- [00:07:48] : Facebook timeline එකට අකමැති අයට විසදුමක්.
- [00:11:50] : Nvidia Geforce 9500GT කාර්ඩ් එකක Battlefield 03 හොදට වැඩ නොකිරීමට හේතුව. (with i5 and 4GB RAM)
- [00:15:58] : 1000Mbps වේගයක් ගන්න පුළුවන් අලුතින් ආපු WiFi ගැන.
- [00:17:13] : Broadband සම්බන්දතා වල FUP limit ඒක පැන්නම DNS වලින් FUP limit ඒක මගහරින්න පුලුවන්ද යන්න.
- [00:19:20] : Intel Atom motherboard ගන්න පුළුවන් තැනක් ගැන.
- [00:19:43] : Karaoke කරන්න පසුබිමක් සාදාගන්න හැටි.
- [00:20:44] : Ramnit පරිගණක වයිරසය ගැන විස්තර.
- [00:21:43] : SLT පරණ broadband සම්බන්දතාවකින් අලුත් පැකේජ් එකකට මාරු වෙන ඒක හොදයිද?.
- [00:23:49] : TRC test result ගැන.
- [00:28:43] : Network card විතරක්ම පාවිච්චි කරල PC කීපයක් එකතු කරල නෙට්වර්ක් එකක් හදාගන්න ඒක ලේසිද?.
- [00:29:51] : Facebook chat bar ඒක වැඩ නොකිරීමට හේතුව.
- [00:31:19] : Vista තියෙන PC එකක admin ලොග් උනාම විතරක් USB devices හදුනානොගන්න හේතුව.
- [00:32:38] : 800MHz Android 2.2 තියෙන ටැබ්ලට් එකකට Android 2.3 දාන්න පුලුවන්ද?.
- [00:33:39] : Facebook time line ඒක ලැබුනේ නැත්නම් ලබාගන්න හැටි.
- [00:36:08] : ලංකාවෙන් ලැප්ටොප් එකක් වගකීමෙන් ගන්න පුළුවන් තැන්.
- [00:38:30] : Photoshop වල පොඩි ෆොන්ට් භාවිතයේදී සිමාව අපැහැදිලි වීම වලක්වා ගන්නා හැටි.
- [00:39:17] : Photoshop වලදි සිංහල අකුරු භාවිතා කිරීම පිළිබද විස්තර.
- [00:40:39] : 720p වලින් video conference කරන්න පුළුවන් නිදහස් මෘදුකාංග ගැන සහ එය කරන විදිහ.
- [00:45:12] : ලැප්ටොප් cooling pad එකක් පාවිච්චිය හොදයිද යන්න පිළිබද විස්තර.
- [00:46:40] : Google web font පාවිච්චි කරන විදිහ.
- [00:51:44] : වෙබ් සයිට් වල Skype button ඒක ඒක පාවිච්චි කරන විදිහ.
Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (4.4MB)]
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Android | Google Podcasts | Stitcher | TuneIn | Spotify | RSS
ටෙක් කතා කන්ඩායමට මගෙන් උනුසුම් සුබ පැතුම්…!
ජයෙන් ජය~!
thilana ayyage mic eke sound madi..
1න්ම (+1)
ටොප් වැඩේ!!!!!!
දිගටම කරන්න.
hmmm. elakiri. allthe best teck kathaa kandaayamata..
ඊයෙ රෑ ඇහුවෙ ඕඩියෝ…අද බලමු වීඩියෝ
පළමුවෙනි වීඩියෝ වැඩසටහනට සුභ පැතුම් ටෙක්කතා කන්ඩායමට බොහෝම ස්තූතියි.
“Techකතා Video Live:1වන වැඩසටහන.” කියල නම් කරනවට වඩා “Techකතා Live:110වන වැඩසටහන (Video සමග)” කියලා නම් කලොත් හොද නැත්ද ?. එතකොට අලුතින් ටෙක්කතා අහන්න ගන්න කෙනෙකුටත් මේක සෑහෙන කාලයක් තිස්සේ කරගෙන ආපු වැඩසටහනක් කියලා ලේසියෙන් දැනගන්න පුලුවන්නේ. ඒ වගේම Video නැති දවසට “(Video සමග)” කෑල්ල නොදා ඉන්න පුලුවන්…
By the way good move guys !!!.
ජය වේවා !.
Tech Katha walata JAYA WEWA…..
නියමයි. ඔබ Techkatha කණ්ඩායමට සුබ පැතුම් !!!!!
@Sajith – Agree. Mic eke sadde adu thama.
video wada satahana neyame hodata teyanawa thanks oyalata apata dana danumata,,,,,
ජය වේවා..!
ellz macho
subapathum
try to use collar mic. Sound tikak madi thilinage.
Skype wala free video conference karanna den behe neda? salli denna onine microsft walata pinsidda wenna.
any way good work.
I like to help U if U want.
mic එකට අඟලක් පමණ ඈතින් ඉදල කතාකරන්න , Automatic sound Precessor එකක් භාවිතා කරන්න . මෙකරන සේවයට අපගෙන් සුභපැතුම්