Techකතා Live:113 වන වැඩසටහන.

Techකතා 113වන වැඩසටහන 2012 ජනවාරි 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංගතිලිණ හා ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Techකතා දැන් සජීවීව වගේම පැරණි වැඩසටහන් ඔබේ Android දුරකතනය ඔස්සෙ දැන් සවන් දෙන්න පුලුවන්. Techකතා Android application එක දැම්ම download කරගන්න. මෙය ටෙක්කතා වෙත ලබාදුන් ඉසුරුට අපේ ස්තුතිය!

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • ආරම්භයේ ගුගල් අලුත් privacy policy ගැන දීර්ඝ විස්තරයක්.
  • [00:07:42] : Gaming PC එකකට SSD හොදයිද?.
  • [00:11:50] : File sharing සයිට් වලට මොකද උනේ?.
  • [00:20:30] : සුර්ය කුණාටු ගැන විස්තරයක්.
  • [00:21:46] : ඇපල් අලුත් iPhone-5 ගැන විස්තරයක්.
  • [00:22:52] : X-box live ලගදිම Android සහ Apple වලට.
  • [00:23:19] : Anonymous කට්ටියගේ අලුත් වැඩ ගැන විස්තර.
  • [00:24:23] : Symantec antivirus ඒකට උන දේ ගැන.
  • [00:27:19] : අලුතෙන් Radio චැනල් එකක් පටන් ගන්නව නම් කොහොමද කරන්නේ.
  • [00:28:01] : SEO වලදි වෙන දේ සහ SEO කරන සම්මාගම් ගැන.
  • [00:30:13] : USB to SATA converter එකක් පාවිච්චි කරල hard disk එකක් portable hard disk එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:31:09] : MSSE එක්ක පාවිච්චි කරන්න ඕන අනිත් සොෆ්ට්වෙයාර් මොනවද?.
  • [00:32:18] : ඩොන්ගල් වල බිල් රීසෙට් වෙන දවස් ගැන විතරයක්.
  • [00:32:53] : SLT ඒකට 16MBs සම්බන්දතා දෙන්න පහසුකම් තියෙනවද?
  • [00:36:04] : Comodo internet security ගැන අදහසක්.
  • [00:37:24] : අලුතෙන් ගන්න ලැප් එකකට duel boot විදිහට වෙන OS එකක් දාන්න hard disk ඒක පාර්ටිෂන් කරගන්නේ කොහොමද?.
  • [00:39:15] : අලුතෙන් දෙන VDSL ගැන විස්තර. (Very high bit rate digital subscriber line).
  • [00:39:47] : ලංකාවේ පරගණක කොටස් වල මිල අන්තරජාලයෙන් බලන්න විදිහක් තියෙනවද?.
  • [00:44:13] : Phone screens LED ද LCD ද, LED screen වල ගුනාතමක බව වැඩිවෙන්නේ කොහොමද?.
  • [00:47:37] : හේලීස් එකේ විකුනන්න තියෙන විදුලිය අඩු කරන්න පුළුවන් යැයි කියන උපකරණය ගැන විස්තර.
  • [00:50:58] : MS office 2007 අප්ඩේට් කලාම පරිගණකය slow වෙන්නේ ඇයි?.
  • [00:51:10] : PC එකක් LED monitor එකකට සම්බන්ද කරල පාවිච්චි කලාට කමක් නැද්ද?.
  • [00:51:32] : ගෙදරදී web caching proxy server එකක් හදාගන්න හැටි.
  • [00:53:38] : Power factor correction කියන්නේ මොකක්ද?.
  • [00:57:00] : Android ටෙක් කථා app ඒක සමහර ෆෝන් වලට download කරගන්න බැරි හේතුව සහ ඒකට පිලියමක්.
  • [00:57:50] : Internet TV එකක් PC එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:58:34] : Twitter වල අපි කෙනෙක්ව fallow නොකලත් අපිව fallow කරන අයට අපේ ටුවිට් බලන්න පුලුවන්ද?.
  • [00:59:27] : Acronis true image වගේ සොෆ්ට්වෙයාර් එකකින් වෙන්නේ මොකක්ද සහ ඇත්තටම backup එකක් කියන්නේ මොකක්ද?.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP113/Techkatha-EP113.mp3]

    [Download MP3 ZIP (23.5MB) or OGG (31.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.3MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:112 වන වැඩසටහන.

Techකතා 112වන වැඩසටහන 2012 ජනවාරි 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංගඋපුල් අතර මග තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Techකතා දැන් සජීවීව වගේම පැරණි වැඩසටහන් ඔබේ Android දුරකතනය ඔස්සෙ දැන් සවන් දෙන්න පුලුවන්. Techකතා Android application එක දැම්ම download කරගන්න. මෙය ටෙක්කතා වෙත ලබාදුන් ඉසුරුට අපේ ස්තුතිය!

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • ආරම්භයේදී උපුල් පල්ලෙකුඹුර සමග කෙටි පිලිසදරක් (article writer of www.tech-handiya.com)
  • [00:05:00] : SOPA ගැන දීර්ඝ විස්තරයක්.
  • [00:20:36] : ලංකාවේ ඔරිජිනල් ඇපල් iPhone-4 8GB එකක් ගන්නේ කොහෙන්ද?.
  • [00:21:20] : උසස්පෙළ ගණිත අංශයෙන් කර පරිගණක අංශයෙන් ඉදිරියට යන හැටි.
  • [00:24:22] : Gigabyte ලැප් සහ මව්පුවරු ගැන විස්තරයක්.
  • [00:26:57] : Digital TV කියන්නේ මොකක්ද?.
  • [00:30:29] : Video වල volume බැලන්ස් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද?.
  • [00:32:00] : Wireless router එකක් පාවිච්චියේදී ඒක එක්කෙනාට පාස්වර්ඩ් දමා පාලනය කල හැකිද?.
  • [00:32:37] : Wireless router එකක් පාවිච්චියේදී ටොරන්ට් භාවිතය පාලනය කළහැකිද?.
  • [00:33:03] : Wireless network ආරක්ෂාකාරී ලෙස භාවිතාකරන්නේ කෙසේද?.
  • [00:34:32] : Nokia C2-01 දුරකථනයේ ගුගල් මැප් ගැටළුවක්.
  • [00:36:40] : ඇපල් සමාගමේ වර්දනය ගැන විස්තරයක්.
  • [00:39:02] : මයික්‍රෝසොෆ්ට් second quarter එකේ ආදායම ගැන විස්තරයක්.
  • [00:40:08] : Software engineer කෙනෙක් වීමට SLITT, BCS, BIT, IJTS, BSc IT සහ BSc SE වලින් හොදම ඒක කුමක්ද?.
  • [00:46:02] : පරිගණකය කියාත්මකව පවතිනවිට පරිගණකයේ විස්තර බලාගන්නේ කොහොමද?.
  • [00:46:34] : වැඩි වොට් ගණනක power supply එකකට අඩු වොට් ගණනක UPS එකක් පාවිච්චි කිරීමේදී ඇතිවෙන ගැටළු.
  • [00:48:40] : ලංකාවේ Android technology ඉගෙනගන්න හොදම ස්ථානය කුමක්ද?.
  • [00:49:48] : Techකතා Android application ඒක ගැන.
  • [00:50:18] : MP3 එකක voice අයින් කරගන්නේ කොහොමද?.
  • [00:50:56] : Pentium 3 මව්පුවරුවක් ඩිස්කට් වලින් බුට්‌ කරන්න හැකි උනත් සිඩි එකකින් නොහැකි ඇයි?.
  • [00:52:38] : Microsoft second quarter X-Box අදායම ගැන.
  • [00:54:24] : Samsung සහ Apple සමාගම් වල ආරව්ල ගැන.
  • [00:55:18] : Kodak සමාගමට වෙන්නයන දේ.
  • [00:56:44] : චීන programmer කෙනෙක් federal reserve bank එකේ කල වෙනස්කම් ගැන.
  • [00:58:02] : නිවසක් තුල WiFi network එකක උපකරණ නිශ්චලව පවතිනවිටත් සිග්නල් ප්‍රබලතාව විටින් විට වෙනස්වීමට හේතුව.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP112/Techkatha-EP112.mp3]

    [Download MP3 ZIP (24.1MB) or OGG (30.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:111 වන වැඩසටහන. (Video)

Techකතා 111වන වැඩසටහන 2012 ජනවාරි 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට ජනවාරි 6වන සිකුරාදා නැරබිය හැක.

අද වැඩසටහනද Video ලෙස අපි රැගන ආවා, නමුත් Video Live ලබාදීම ගැට්ලු වලට මුහුණ දෙන්න සිදුවිය. අපි දැනට Video Live stream එක සදහා යොදාගන්නේ Dialog HSUPA මොඩමයක්, මෙය 5.6mbps දක්වා Upload කිරීමට හැකි ලෙස පැවසුවද, Dialog සම්බන්දතාවයට ස්තාවර 200kbps වත් සම්බන්දයක් පවත්වාගෙන යන්න් නොහැකිවිය. නමුත් පටිගත කරල වැඩසටහන ඔබට ගැටලුවක් රහිතව නැරබිය හැක.

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී)

  • [00:03:27] : SLT අලුත් පැකේජ් වලට මාරු උනාට කමක් නැද්ද?
  • [00:05:30] : Torrent link අතහැර අලුතෙන් Magnet link වලට මාරු වෙන ඒක ගැන.
  • [00:09:24] : CES ගැන විස්තර (Consumer Electronic Show).
  • [00:09:54] : Samsung අලුතෙන් හදුන්වා දුන් 55 inch AMOLED screen ඒක ගැන.
  • [00:14:27] : වෙබ් සයිට් වලට දාන skype button ඒක පිළිබද තවත් විස්තර.
  • [00:15:24] : අලුතෙන් ජංගම දුරකතනයක් ගන්නකොට සාමාන්‍ය LCD එකකට වඩා AMOLED එකක් ගැනීමේ වාසි.
  • [00:16:46] : Android market එකේ free apps තියෙනවද?.
  • [00:20:36] : iPhone 4S එකක ලංකාවේ TV channel බලන්න පුලුවන්ද?.
  • [00:22:28] : wifi සිග්නල් ශරීරයට අහිතකරද යන්න ගැන විස්තර.
  • [00:23:40] : Black berry playbook ඒක ගැන විස්තර.
  • [00:24:34] : Google sinhala IME windows-7 වල වැඩනොකිරීම පිළිබද.
  • [00:26:33] : Android ෆෝන් එකක් root කරන විදිහ.
  • [00:27:32] : OpenCV පරිගණකයේ ස්ථාපනය කරන විදිහ.
  • [00:30:49] : Programming networking hardware සේරම කරන්න පුළුවන් IT field එකේ ජොබ් තියෙනවද.
  • [00:32:38] : Ebay වගේ සේවා වලින් ලැබෙන tracking code එකෙන් භාණ්ඩය තියෙන තැන හොයාගන්න හැටි.
  • [00:34:35] : File shairing වලට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් tools පිළිබද විස්තර.
  • [00:38:25] : Sala එකෙන් ගත්ත pro sat එකක මැප් ඒක update කරන විදිහ සහ Google map road direction වලට පාවිච්චි කරන විදිහ.
  • [00:43:08] : 3.6 මොබිටෙල් සම්බන්දතාවක උපරිම වේගය අඩුවීමට විසදුමක්.
  • [00:43:23] : Visual studio express, SQL express පිටත ඉදන් access කරන්න පුලුවන්ද
  • [00:44:00] : HP 3920 ප්‍රින්ටර් එකට Windows-7 ඩ්‍රයිවර්ස් තියෙනවද?.
  • [00:45:49] : GTA-3 mobile හා desktop version වල විස්තර.
  • [00:46:44] : Android tablet එකක් OS ඒක අවුල් උනොත් නැවත දාන්න පුලුවන්ද
  • [00:47:39] : Web server එකක PHP memory limit ඒක වැඩි කරන්න පුලුවන්ද?.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP111/Techkatha-EP111.mp3]

    [Download MP3 ZIP (20MB) or OGG (25MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.2MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.