Techකතා 112වන වැඩසටහන 2012 ජනවාරි 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, උපුල් අතර මග තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
Techකතා දැන් සජීවීව වගේම පැරණි වැඩසටහන් ඔබේ Android දුරකතනය ඔස්සෙ දැන් සවන් දෙන්න පුලුවන්. Techකතා Android application එක දැම්ම download කරගන්න. මෙය ටෙක්කතා වෙත ලබාදුන් ඉසුරුට අපේ ස්තුතිය!
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)
- ආරම්භයේදී උපුල් පල්ලෙකුඹුර සමග කෙටි පිලිසදරක් (article writer of www.tech-handiya.com)
- [00:05:00] : SOPA ගැන දීර්ඝ විස්තරයක්.
- [00:20:36] : ලංකාවේ ඔරිජිනල් ඇපල් iPhone-4 8GB එකක් ගන්නේ කොහෙන්ද?.
- [00:21:20] : උසස්පෙළ ගණිත අංශයෙන් කර පරිගණක අංශයෙන් ඉදිරියට යන හැටි.
- [00:24:22] : Gigabyte ලැප් සහ මව්පුවරු ගැන විස්තරයක්.
- [00:26:57] : Digital TV කියන්නේ මොකක්ද?.
- [00:30:29] : Video වල volume බැලන්ස් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද?.
- [00:32:00] : Wireless router එකක් පාවිච්චියේදී ඒක එක්කෙනාට පාස්වර්ඩ් දමා පාලනය කල හැකිද?.
- [00:32:37] : Wireless router එකක් පාවිච්චියේදී ටොරන්ට් භාවිතය පාලනය කළහැකිද?.
- [00:33:03] : Wireless network ආරක්ෂාකාරී ලෙස භාවිතාකරන්නේ කෙසේද?.
- [00:34:32] : Nokia C2-01 දුරකථනයේ ගුගල් මැප් ගැටළුවක්.
- [00:36:40] : ඇපල් සමාගමේ වර්දනය ගැන විස්තරයක්.
- [00:39:02] : මයික්‍රෝසොෆ්ට් second quarter එකේ ආදායම ගැන විස්තරයක්.
- [00:40:08] : Software engineer කෙනෙක් වීමට SLITT, BCS, BIT, IJTS, BSc IT සහ BSc SE වලින් හොදම ඒක කුමක්ද?.
- [00:46:02] : පරිගණකය කියාත්මකව පවතිනවිට පරිගණකයේ විස්තර බලාගන්නේ කොහොමද?.
- [00:46:34] : වැඩි වොට් ගණනක power supply එකකට අඩු වොට් ගණනක UPS එකක් පාවිච්චි කිරීමේදී ඇතිවෙන ගැටළු.
- [00:48:40] : ලංකාවේ Android technology ඉගෙනගන්න හොදම ස්ථානය කුමක්ද?.
- [00:49:48] : Techකතා Android application ඒක ගැන.
- [00:50:18] : MP3 එකක voice අයින් කරගන්නේ කොහොමද?.
- [00:50:56] : Pentium 3 මව්පුවරුවක් ඩිස්කට් වලින් බුට් කරන්න හැකි උනත් සිඩි එකකින් නොහැකි ඇයි?.
- [00:52:38] : Microsoft second quarter X-Box අදායම ගැන.
- [00:54:24] : Samsung සහ Apple සමාගම් වල ආරව්ල ගැන.
- [00:55:18] : Kodak සමාගමට වෙන්නයන දේ.
- [00:56:44] : චීන programmer කෙනෙක් federal reserve bank එකේ කල වෙනස්කම් ගැන.
- [00:58:02] : නිවසක් තුල WiFi network එකක උපකරණ නිශ්චලව පවතිනවිටත් සිග්නල් ප්‍රබලතාව විටින් විට වෙනස්වීමට හේතුව.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (5MB)]
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
මේකෙ මගේ නම උපුල් බල්ලේකුබුර –> උපුල් පල්ලෙකුඹුර ලෙස නිවැරදි විය යුතුයි. 🙂
@upulpp
සමාවෙන්න, අපේ චම්ලි මල්ලිට පොඩක් ලියනකොට වැරදිලා… වැරැද්ද නිවැරදි කරා 🙂
සමාවෙන්න, මම උපුල්ගේ නම කියන තැන කීපසරයක් ඇහුව උපුල් සම්බන්ද උනේ ස්කයිප් නිසා නම කියන වෙලාවේම ශබ්දයේ පොඩි අව්ලක් තියෙනව මට ඇහුනේ අර විදිහට ඒකයි එහෙම දැම්මේ, නැවතවරක් සමාව ඉල්ලනව උන වැරැද්දට.
නියමයි …බොහොමත්ම ඉස්තුතියි 🙂
face book aka phone aken open karana sinhala akuru pennane neththe ai kiyala denaganna. akata avassa soft were akak oneda