Techකතා Live: 27 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 27 වන වැඩසටහන ජුලි මස 31 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වූ අතර සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා.  ඉතින් සෑම සිකුරාදාවකම ඔබටද Techකතා සදහා සජීවීව අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වෙන්න පුලුවන්.

අප ලබාදෙන RealAudio එකේ ගැටලු ඇත්නම් ඒ ගැන අපිට දන්වා සිටින්න.

අද වැඩසටහනින ගැන … දිගටම කියවන්න Techකතා Live: 27 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techkatha EP27, More Q&A, java, DBMS

Techකතා Live: 26 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 26 වන වැඩසටහන ජුලි මස 24 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වූ අතර සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා වැඩසටහණ ආරම්භ කිරීමට සිදුවූ ප්‍රමාදයෙන් මෙවර වැඩසටහනට මලින්තව සම්බන්ධ කර ගැනීමට නොහැකි වුනා.

මෙවර වැඩසටහනද Real Audio ආකාරයේ 7MB ගොනුවක් ලෙස ද අපි ලබා දෙනවා. මෙයට සවන්දීමට VLC හෝ RealPlayer වැනි මෘදුකාංගයක් පිහිටුවා තිබීම අවශ්‍ය වෙනවා. මෙය ZIP file එකක් ලෙසින් ලබාදෙන නිසා සවන් දීමට කලින් unzip කල යුතුයි. එමෙන්ම පෙර අප ලාබාදුන් mp3 32kbps ගොනුව මෙවර වැඩ සටහනේ සිට ලබාදෙන්නේ නැහැ. මේ ගැන ඔබගේ අදහස් අපට දන්වන්න.

අද වැඩසටහනින ගැන … දිගටම කියවන්න Techකතා Live: 26 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා Live: 25වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්

Techකතා 25වන වැඩසටහන ජූලි මස 17වන සිකුරාදා සජීවීව පටිගත කෙරුනා. මේසදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වුනු අතර ස්කයිප් හරහා සුපුරුදු පරිදි මලින්ත හා අපේ චැට් රූම් එකේ අයට ද සම්බන්ධ උනා.

ඔබේ ගැටලු Techකතාවෙත විවිධ ක්‍රම වලින් ඉදිරිපත් කරන්න පුලුවන්,

  1. පැන ඇසුම් පෝරමය පිරවීමෙන්.
  2. techkatha Skype ඔස්සේ
  3. info [at] techkatha [dot] com වෙත ඊමෙල් එකක් එවීම මගින්.
  4. Techකතා ගූගල් සමුහය හරහා.

නැතිනම් සෑම සිකුරාදාවකම සවස 7ට අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වී සජීවීව ඔබගේ පැනය අසන්නටත් පුලුවන්.

මෙවර වැඩසටහන Real Audio ලෙස 6MB වගේ කුඩා ගොනුවක් ලෙසද අපි ලබා දෙනවා, මෙයට සවන්දීමට VLC හෝ RealPlayer උවමනා වේ. මේ ගැන ඔබගේ අදහස් අපට දක්කවන්න. මෙය ZIP file එකක් ලෙසින් ලබාදෙන නිසා සවන්දීමට කලින් unzip කල යුතුයි.

අද වැඩසටහනින ගැන … දිගටම කියවන්න Techකතා Live: 25වන සජීවී වැඩසටහන හා පැන-විසඳුම්