Techකතා 27 වන වැඩසටහන ජුලි මස 31 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වූ අතර සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා. ඉතින් සෑම සිකුරාදාවකම ඔබටද Techකතා සදහා සජීවීව අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වෙන්න පුලුවන්.
අප ලබාදෙන RealAudio එකේ ගැටලු ඇත්නම් ඒ ගැන අපිට දන්වා සිටින්න.
අද වැඩසටහනින ගැන …
Techකතා RealAudio File එක ගැන.
MP3, WMA File වලින් කටහඩ පමණක් ඉවත් කිරීම.
Java soruce code දෙන web site කීපයක්. (koders.com, http://www.google.com/codesearch)
Java ඇත්තටම හොදයි ද ?
අන්තර්ජාලය හරහා ලබාගන්න certification හා causers ගැන. (24වන වැඩසටහන සබැදියි)
හොදම IDE එක මොකද්ද ?
API කියනේ මොනාද ?
PIC programer board එකක් මිල හා ගන්න තැනක්. (http://shop.ebay.com/i.html?_nkw=pic+programmer+&_cqr=true&_nkwusc=pic+programer&_rdc=1)
Ubuntu 9.04 monitor එකේ out-of-range ලෙස දිස්වීම.
Intel CPU හා GPU එකක් උෂ්නත්වය
Cron එක් යොදාගෙන DB එකක ඇති දත්ත සතියකට වරක් email කිරීම.
Download Managers ගැන විස්තර (පසුගිය වැඩසටහන)
MySQL ද MSSQL ද නැතිනම් Oracal ද හොද ?
MS Shaire point ගැන.
ADSL Home එකේ Speed එක මදි, විකල්පයක්.
web සයිට් එකක්ක් යොදාගෙන SMS gateway එකක් Modem එකක් හරහා නොමිලේ SMS කිරීම.
MS word dcoument එකක් Browser එක හරහා පෙන්වීම හා edit කිරීම. (word activex eka)
HDD එකක data recover කිරීමට නොහැකි ලෙස දත්ත ඉවත් කිරීම. (http://www.killdisk.com/)
Recovery Disk එකක් යනු කුමක්ද ?
Computer දෙකක් සම්බන්ද කිරීමට ලේසිම විදිය.
Flash Player හා CPU 100% බාවිතය.
Keylogger එකක් යනු කුමක්ද ?
Vista එන Laptop එකක XP දැමීම.
CMOS/BIOS බැටරි ගැටලුව.
OS හා RAM බාවිතය හා Memory Magement.
Windows Areo වල වේගය අඩුවීම.
Dell ලැප්ටොප් එකක් මිලදී ගැනීම.
FM Transmeeter සෑදීම.
Hardware + (A+) certification ගත ගැකි ස්තානයක්
- Techකතා RealAudio File එක ගැන.
- MP3, WMA File වලින් කටහඩ පමණක් ඉවත් කිරීම.
- Java soruce code දෙන web site කීපයක්. (koders.com, Google Code Search)
- Java ඇත්තටම හොදයි ද ?
- අන්තර්ජාලය හරහා ලබාගන්න certification හා causers ගැන. (24වන වැඩසටහන සබැදියි)
- හොදම IDE එක මොකද්ද ?
- API කියනේ මොනවද ?
- PIC programer board එකක මිල හා ගන්න තැනක්. (eBay)
- Ubuntu 9.04 monitor එකේ out-of-range ලෙස දිස්වීම.
- Intel CPU හා GPU එකක් උෂ්නත්වය
- Cron එක් යොදාගෙන DB එකක ඇති දත්ත සතියකට වරක් email කිරීම.
- Download Managers ගැන විස්තර (පසුගිය වැඩසටහන)
- MySQL ද MSSQL ද නැතිනම් Oracal ද හොද ?
- MS Sharepoint ගැන.
- ADSL Home එකේ Speed එක මදි, විකල්පයක්.
- web සයිට් එකක්ක් යොදාගෙන SMS gateway එකක් Modem එකක් හරහා නොමිලේ SMS කිරීම.
- MS word dcoument එකක් Browser එක හරහා පෙන්වීම හා edit කිරීම (Embed Word in a Web Page)
- HDD එකක data recover කිරීමට නොහැකි ලෙස දත්ත ඉවත් කිරීම. (killdisk.com)
- Recovery Disk එකක් යනු කුමක්ද ?
- Computer දෙකක් සම්බන්ද කිරීමට ලේසිම විදිය.
- Flash Player හා CPU 100% බාවිතය.
- Keylogger එකක් යනු කුමක්ද ?
- Vista එන Laptop එකක XP දැමීම.
- CMOS/BIOS බැටරි ගැටලුව.
- OS හා RAM බාවිතය හා Memory Magement.
- Windows Areo වල වේගය අඩුවීම.
- Dell ලැප්ටොප් එකක් මිලදී ගැනීම.
- FM Transmeter සෑදීම. (උපකාරක පුරුක)
- Hardware + (A+) certification ගත ගැකි ස්තානයක්
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
A great pod casting web site, you guys have really understood the meaning of web 2.0
මගේ සුබ පැතුම්
Thank you for answering my problem……
TechKatha rokXX ….!!
බොහොම ස්තූතියි..
ප්‍රශ්නය නම් විසදුනා..මෙන්න මේකයි වෙලා තිබුනේ..
cpu එකේ idle temp එක around 51’c වුනාට සමහර applications (firefox) run වෙන වෙලාවට cpu temp එක වැඩියි.. ඒ නිසා cpu clock එක 1192mhz විතර අඩු වෙලා තිබුනේ..
අන්තිමේදි නිකමට වගේ cpu cooler එක ගලවල බැලුවම තමයි දැක්කේ ඒකෙ ගාල තිබුනු thermal past එක අතුරුදහන් වෙලා කියල..
thermal past ටිකක් දැම්මට පස්සේ machine එක එලකිරි වගේ වැඩ..
දැන් idle temp එක 45’c..
@harindu
බොහොම සතුටුයි ගැටලුව විසදාගැනීම ගැන හා විසදුම හැමෝම එක්ක බෙදාගැනීම ගැන.
බොහො විට මෙවැනි ගැටලු ඇතිවනේ සිසිලන කොටස වල ඇතිවන දෝස් නිසයි.
බොහොම ස්තූතියි.මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නට.මම google DOCS backend එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්ද ඇහුවෙ මම ම interface එක හදලා,php script ත් ලියලා, data ටික MYSQL database එකක් වෙනුවට google DOCS එකකට යවන්න පුලුවන්ද කියලා.Techkatha වල කරල තියන විදියට නෙමෙ.
RAM එක හොඳට play වෙනවා!
කැඩි කැඩී ඇහෙන්නෙ නෑ 🙂
මම play කරන්නෙ RealAlternative + MediaPlayerClassic (K-Lite mega පිහිටුවල)
http://yy.vc/K_Lite_Mega
or http://yy.vc/Real_Alter
Jaya Wewa!
අර fm transmeter circuit එකට ලින්ක් එකක් දෙන්න…
@Niranjan
සමාවෙන්න… පුරුක දැම්මා…
Thanx..