Techකතා Live:166වන වැඩසටහන! (Video)

Techකතා 166වන වැඩසටහන 2013 අප්‍රේල්  26වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂ හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:00] : ජාවා වල තවත් සෙකියුරිටි ප්‍රශ්නයක්.
  • [00:01:07] : Nexus One ෆෝන් එක අභව්‍යකාශයට.
  • [00:02:13] : අන්තර්ජාලයෙන් මිලදීගන්න බඩුවල මිල වැඩිවීමක්.
  • [00:02:40] : මේ දිනවල හොදම ලැප්ටොප් එක මොකක්ද?.
  • [00:07:03] : Galaxy S-2හා Galaxy S-2 Duos ෆෝන් දෙක අතර CPU හා GPU අතර සංසදනයක්.
  • [00:08:50] : පරිගණක මෙමරි ගැන විස්තර සිංහලෙන් තියෙන සයිට් මොනවද?.
  • [00:09:08] : Windows-7 64bit පරිඝණකයකට VB-6 දාගන්නේ කොහොමද?.
  • [00:10:00] : Samsung ෆෝන් වලට ලංකාවේ නියෝජිතයා කව්ද?.
  • [00:10:08] : මේ දවස්වල ඩයලොග් ඉන්ටර්නෙට්‌ ස්ලෝව් වෙලාද?.
  • [00:11:17] : Windows 8.1 වලට අලුත් විශේෂාංගයක්.
  • [00:11:31] : Oracal සමාගමෙන් පැචස් විශාල ප්‍රමාණයක් නිකුත් වේ.
  • [00:11:41] : ඩයලොග් එකෙන් විකුණන i35 ෆෝන් එක හොදයිද?.
  • [00:12:04] : Coldfusion වල සිකියුරිටි ප්‍රශ්නයක්.
  • [00:12:09] : HTML 4 ඉගෙනගත්තට පසුව ඉගෙනගන්න ඕන කුමක්ද?.
  • [00:14:13] : අලුත් Xbox එක කොහොම තියේවිද?.
  • [00:14:36] : LG-P990 ෆෝන් එකට Android 2.2 වලට වඩා අප්ඩේට් තියෙනවද?.
  • [00:15:29] : Power Supply Unit වල වොට් ගණනෙන් අදහස් වන්නේ කුමක්ද?.
  • [00:20:03] : Microsoft Kinect එකේ motion detect සමග වැඩකරන්න ක්‍රමයක් තියෙනවද?
  • [00:20:41] : Dell Alienware ලැප්ටොප් ලංකාවේ මිලදී ගන්න තියෙනවද?.
  • [00:21:10] : භාවිතා කරන විදුලිය ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද?. (Link)
  • [00:25:15] : Android ෆෝන් එකක gyro එක Raspberry Pi එකකට සම්බන්ධ කරගන්න පුලුවන්ද?.
  • [00:26:19] : Galaxy S-4 ගැන අදහස කුමක්ද?.
  • [00:28:45] : Raspberry Pi මිලදීගන්න හැකි ස්ථාන.
  • [00:29:03] : Peo TV වලට එන ටීවී ලයින් එක ප‍රිගණකයට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
  • [00:29:35] : Arduino GSM shield වල AT command වැඩ කරනවද?.
  • [00:29:41] : Google Glass ගැන විස්තර.
  • [00:33:17] : VB6 කෝඩ් .NET වලට ගන්නේ කොහොමද?.
  • [00:37:57] : Puppy linux වල Huawei E220 වැඩකරන ලෙස සාදාගන්නේ කොහොමද?.
  • [00:39:41] : Mac mini එකක්ද? Assembled i7 පරිඝනකයක්ද හොද?
  • [00:41:03] : Samsung tab එකක නැවිගේෂන් සකස්කරගන්නේ කොහොමද?.
  • [00:41:50] : ලංකාවේ Viewsonic මොනිටර් මිලදීගතහැකි ස්ථාන මොනවාද?.
  • [00:41:56] : වෙන ස්ථානයක ඇති MySQL ඩේටාබේස් එකක් ඉන්ටර්නෙට් එක හරහා සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:43:41] : MVC ඉගෙනගන්න ක්‍රමයක්.
  • [00:44:58] : අලුත් “Techකතා Hangout” ගැන විස්තර.
  • [00:46:46] : වෙබ්සයිට් එකකට එන ලංකාවේ රික්වෙස්ට් පමණක් .lk ඩොමේන් එකකට යවන්න පුලුවන්ද?.
  • [00:49:43] : මේ දවස්වල SLT ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් තියෙනවද?.
  • [00:50:38] : HTTP ට්‍රැෆික් මොනිටර් කරන්න හොද සොෆ්ට්වෙයා මොනවද?.
  • [00:50:49] : ලංකාවේ LTE වල තත්වය කොහොමද?
  • [00:51:28] : පිච්චුන Power Tree UPS එකක් නැවත හදාගන්න පුලුවන්ද?.
  • [00:54:25] : ඩොන්ගල් එකක් හරහා Wireshark භාවිතා කල හැකිද?.
  • [00:54:31] : පරිගණකය ඔන් වෙනකොට ස්කයිප් ඔන් වෙන එක නවතන්නේ කොහොමද?.
  • [00:54:46] : හොදම cloud hosting service provider කව්ද?.
  • [00:54:58] : ගුගල් සමාගම සල්ලි හොයාගන්නේ කොහොමද?.
  • [00:55:34] : ෆෝන් වලට ක්‍රැක් කරන ලද ඇප්ස් දාන එක හොදයිද? ඒ ගැන විචාරයක්.
  • [01:01:37] : Genuine Windows 7 මිලදීගත හැකි ස්ථාන මොනවද?.
  • [01:02:08] : SATA Hitachi 80GB හාර්ඩ් ඩිස්ක් එකක් සම්බන්ධ ගැටළුවක්.
  • [01:03:34] : ලැප්ටොප් අලුත්වැඩියා කරන්න සුදුසු ස්ථාන මොනවද?.
  • [01:05:08] : Pure sine wave ලබාගත හැකි UPS ලංකාවේ මිලදීගත හැකිද?.
  • [01:05:42] : UK වල Nexus 4 මිල වැඩිද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP166/Techkatha-EP166.mp3]

    [Download MP3 ZIP (26.7MB) or OGG (32.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:165වන වැඩසටහන! (Video)

Techකතා 165වන වැඩසටහන 2013 අප්‍රේල්  19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂ හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:02:31] : Twitter Music ගැන විස්තර.
  • [00:05:26] : Facebook Home ගැන විස්තර.
  • [00:11:45] : .mkv වීඩියෝ ෆයිල් සබ්ටයිටල් සමග Xbox එක හරහා ටීවී එකට ස්ට්‍රීම් කල හැකිද?.
  • [00:15:08] : iPod 4G එකක් iOS 6.1.2 වලින් iOS 4.3.3 ට downgrade කරන්න පුලුවන්ද?.
  • [00:21:52] : POP3 සහ SMTP ගැන විස්තර.
  • [00:22:33] : Raspberry Pi එකට GPIO වලින් විදුලිය දෙන්න පුලුවන්ද?.
  • [00:23:09] : පිටරටක සිදුවීමක් ස්ට්‍රීම් කරන්න භාවිතා කළහැකි පහසුම ක්‍රමය කුමක්ද?.
  • [00:23:46] : ලැප්ටොප් වලට 1GB dedicated VGA එනවද?.
  • [00:24:03] : Samsung Smart TV එකකින් ස්කයිප් භාවිතා කරන්නේ කෙසේද?.
  • [00:26:09] : රුපියල් 4000 ට ගන්න පුළුවන් හොදම UPS එක කුමක්ද?.
  • [00:27:00] : AMD මෙම GPU වලින් වඩා හොද කුමක්ද? 7670, M7730 සහ 8830M
  • [00:28:38] : Samsung Galaxy S Duos ෆෝන් එක හොදයිද?.
  • [00:29:38] : Roku HD Streaming Player එක ලංකාවේ භාවිතා කල හැකිද?.
  • [00:30:48] : හාර්ඩ් ඩිස්ක් එකක බෑඩ් සේක්ටර්ස් මගහැර භාවිතා කල හැකිද?.
  • [00:32:07] : Takas.lk වල මිලගණන් සදහන් කර ඇත්තේ ප්‍රවාහන ගාස්තුත් සමගද?.
  • [00:38:33] : Dell Vostro ලැප්ටොප් 3D සම්බන්ධ වැඩ වලට හොදයිද?.
  • [00:41:04] : Samsung LED TV වල සබ්ටයිටල් පෙනෙන විදිහට හදාගන්න පුලුවන්ද?.
  • [00:41:43] : දීර්ගකාලයක් භාවිතා නොකළ පරිගණකයක bios settings සේව් නොවෙන්නේ ඇයි?.
  • [00:43:00] : ලැප්ටොප් එකක රිකවරි පාර්ටිෂන් එකෙන් සිදුවෙන කාර්යය කුමක්ද?.
  • [00:44:08] : dexter සම්බන්ධ ගැටළුවක්.
  • [00:45:32] : සිංහල සබ්ටයිටල් සමග වීඩියෝ එකක් DVD එකක් ලෙස සකස්කරගත හැකිද?.
  • [00:46:34] : Software development වලට Ubuntu ගැලපෙනවද?.
  • [00:48:31] : ලැප්ටොප් එකක WiFi කාර්ඩ් එක මාරුකරන්න පුලුවන්ද?.
  • [00:50:06] : Sony Xperia P ෆෝන් එකක් රූට් කරන්නේ කොහොමද?.
  • [00:53:49] : හොද power bank එකකට උදාහරණ මොනවද?.
  • [00:53:55] : Techduino එකක් සහ HSPA dongle එකක් පමණක් භාවිතා කර SMS යවන්න පුලුවන්ද?.
  • [00:55:18] : CNN වගේ චැනල් වල ස්ථාන දෙකකදී කරන වැඩසටහන් සම්බන්ධ කරන තාක්ෂනය කුමක්ද?.
  • [00:56:28] : ඩොමේන් නෙට්වර්ක් එකක සර්වර් එකක් භාවිතා කර පරිගණක සියල්ලේම windows update කල හැකිද.
  • [00:56:55] : Online game වලදී කියවෙන Lag හා Latency වල අදහස කුමක්ද?.
  • [00:58:30] : Roku Streaming Player එක Amazon වලින් ලංකාවට ගෙන්නගන්න පුලුවන්ද?.
  • [00:59:22] : Bandwidth control කරන්න භාවිතා කළහැකි සොෆ්ට්වෙයාර් මොනවද?.
  • [01:00:42] : Full HD කැමරා මිලදී ගන්නවනම් මොනවද හොද බ්‍රෑන්ඩ්?.
  • [01:01:58] : Hard disk එකක calibration retry count එක වැඩිවන්නේ කුමක් නිසාද?.
  • [01:03:05] : ඉහත ගැටලුවට අදාළ ලැප්ටොප් එකේ හාර්ඩ් ඩිස්ක් එක මාරු කරගන්න උපදෙස්.
  • [01:04:34] : SLT monthly data limit එක සම්බන්ධ ගැටළුවක්.
  • [01:06:23] : ඩයලොග් එකෙන් විකුණන i35 ෆෝන් එකට සිංහල දාගන්නේ කොහොමද?.
  • [01:06:58] : ලැප්ටොප් එකක බැටරිය චාර්ජ් කරනවිට 96%න් ඉදිරියට නොයන්නේ ඇයි?.
  • [01:07:09] : Amazon Kindle මිලදීගන්නේ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP165/Techkatha-EP165.mp3]

    [Download MP3 ZIP (27.6MB) or OGG (34MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:164වන වැඩසටහන! (Video)

Techකතා 164වන වැඩසටහන 2013 අප්‍රේල්  05වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

සියල්ලන්ටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

 

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:03:37] : iPhone 3gs එකක් iOS 6.0.1 වලට අප්ඩේට් කල නොහැකිද?.
  • [00:05:57] : පෙන් එකක් බුටබල් විදිහට සාදාගන්නේ කෙසේද?.
  • [00:06:12] : CCTV සිස්ටම් එකක මෝෂන් ඩිටෙක්ට් ක්‍රමයෙන් ඔන් වෙන කැමරාවක පමණක් දත්ත හාර්ඩ්ඩිස්ක් එකේ සේව් කරගන්නේ කොහොමද?.
  • [00:08:58] : Cloudflare යනු කුමක්ද?, මෙහි වාසි අවාසි සහ අපේ සයිට් එකක් cloudflare වලට ඇඩ් කරගන්නේ කෙසේද?.
  • [00:11:16] : Raspberry Pi xbmc සම්බන්ධ ගැටළුවක්.
  • [00:11:28] : Capacitive touchscreen සහ Resistive touchscreen වල වාසි අවාසි මොනවද?.
  • [00:12:53] : Shared hosting එකකට සයිට් කීපයක් එකතු කරලා ඒ එක එක සයිට් එකට වෙනවෙනම C-Panel හෝ PHPMyAdmin වෙනවෙනම ඇක්සස් කරන්න දෙන්න පුලුවන්ද?.
  • [00:13:57] : WiFi පමණක් ඇති මොඩම් එකකට arduino ethernet shield එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?, ලැප්ටොප් එකේ ethernet පොර්ට් එකෙන් පුලුවන්ද?.
  • [00:15:18] : විදුලිය විසන්ධි වීමකදී UPS එක මිනිත්තු 2ත් 3ත් අතර කාලයකදී OFF වීමේ දෝෂය නිවරදි කර ගන්නේ කෙසේද?.
  • [00:24:54] : Samsung Ace ෆෝන් එකක කීපෑඩ් පැටන් එක වැරදීම නිසා ඊමේල් ඇඩ්‍රස් එක ලබාදීමේදී ඊමේල් එකේ “@” ලකුණ ටයිප් කිරීමට “@” ලකුණ කීපෑඩ් එකේ නොපෙන්වන්නේ ඇයි?.
  • [00:26:04] : දැනට මිලදීගන්න තියෙන හොදම motherboard හා processor මොනවද?.
  • [00:29:15] : .Net framework 02 වලින් හදපු ඇප්ලිකේෂන් එකක් Windows 8 වල රන් කිරීමට නොහැකිද?.
  • [00:29:57] : බ්ලොග් එකක් හොස්ට් කිරීමට හැකි හොදම හොස්ටින්ග් සර්විස් එක කුමක්ද?.
  • [00:31:01] : හොද CPU fan එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:32:25] : ලංකාවේ DVD-T පරීක්ෂණ වල තත්වය කොහොමද?.
  • [00:35:38] : ගිය සතියේ වැඩසටහනේ headphone එක දිනාගත්තේ කව්ද?.
  • [00:36:36] : ආධුණික මෘදුකාංග සංවර්ධකයන් ලෙස නිර්මාණය කරන මෘදුකාංග අන්තර්ජාලය හරහා විකිනීමට අවශ්‍ය මූලික දැනුම (වෙළඳාමට) ලබා ගත හැකි මුලාශ්‍ර මොනවාද?.
  • [00:39:19] : ට්‍රාන්සිස්ටර් සහ රෙසිස්ටර් ගැන සරලව ඉගෙනගන්නේ කොහොමද?.
  • [00:39:51] : Shoutcast server එකක් තොරගන්නකොට සැලකිලිමත්වියයුතු කරුණු මොනවද?.
  • [00:41:07] : අලුත් Facebook Home app එක ගැන විස්තර.
  • [00:41:57] : Hard disk molex connector එක සම්බන්ධ ගැටළුවක්.
  • [00:42:29] : Water cooling system ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?.
  • [00:43:22] : ඩොන්ගල් එකක ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලැප්ටොප් එකක් හරහා බ්ලුටූත් වලින් ෆෝන් එකට ගන්න පුලුවන්ද?.
  • [00:44:22] : ලංකාවේ කුමන හෝ බැංකුවකින් ලබාදෙන Master or Visa කාඩ් පත් වලින් වෙන කුමන රටකට හෝ කුමන සේවාවකට අප මුදල් ගෙවූ විට ඒ මුදල් හුවමාරුව කල බව කාඩ්පත නිකුත් කල බැංකුවට දැනගැනීමේ හැකියාවක් තිබේද?.
  • [00:45:12] : BlackBerry අලුතෙන් නිකුත් කල Q-10 හා Z-10 ෆෝන් ගැන විස්තර සමගින් BlackBerry OS එක ගැන විමසුමක්.
  • [00:51:47] : Tab එකක data connection හා wifi on කරල battery එක කොච්චර වේලාවක් පාවිචිචි කරන්න පුලුවන්ද?.
  • [00:55:24] : අන්තර්ජාල සම්බන්ධතා දෙකක් එකවර වෙන් වෙන් වශයෙන් වෙනස් භාවිතාවන් සදහා භාවිතා කල හැකිද?.
  • [00:58:00] : ලැප්ටොප් වල බැටරිය දිගුකාලයක් හොදින් භාවිතා කරන්නේ කෙසේද?.
  • [00:59:11] :  චාර්ජ් කරන බැටරි හරියට චාර්ජ් කරගන්නේ කොහොමද?.
  • [01:00:45] : NoSQL යනු කුමක්ද?.
  • [01:00:58] : Gingerbread, ICS හා Jelly Bean අතරින් වඩා හොඳ කුමක්ද?.
  • [01:01:58] : මීළග ටෙක්කතා වැඩසටහන අප්‍රේල් මස 19වන සිකුරාදා.
සැ.යු. ලබන සිකුරාදා (අප්‍රේල් 12වන දින) ටෙක්කතා වැඩසටහන නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP164/Techkatha-EP164.mp3]

    [Download MP3 ZIP (25.3MB) or OGG (29.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.0MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.