Techකතා Live: 38 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 38 වන වැඩසටහන ඔක්තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා. අද අලුත් අමුත්තෙක් අපි එක්ක අකතු උනා, ඒ තමයි සදීප සේපාල අද ටිකක් අපි වැඩිපුර Windows Mobile හා Zune OS ගැන කතා කරා.

දැනටම Techකතා SMS සේවයට එකතුවෙලා නැත්නම් දැන්ම add ලෙස සටහන් කොට 0714712774 වෙත sms කරන්න. Techකතා පටිගත කරන වෙලාවන් වගේම වැඩසටන් නිකුත්කිරීම ගැන SMS හරහා දැනගන්න.

මෙම වැඩසටහන upload කිරීමට ටික දිනක් ගතවීම ගැන සමාව ඉලා සිටිනවා. අද Techකතා තීම් එක වෙනස්,  අපි අතරින් වියෝ උණ මිතුරු දසුන් සමීරගේ මලනුවන් (එශාන් මධීර වීරසිංහ) සිහිකිරීම පිනිසයි, මොකද ඒ මල්ලී Techකතා ආරම්භයේදී අපිට සාදාදුන් තීම් එකක්.

අද වැඩ සටහනින්…

  • තිලිණට සුභ උපන්දිනයක්.
  • Adobe AS3 වල SQL DB එකක් සම්බන්ධ කිරීම.
  • Flash for Windows Mobile
  • Windows Mobile හා Windows Zune OS ගැන.
  • Windows 7 වල winrar ගැටලුවක්.
  • හොදම වයිරස් ස්කෑනරයක්.
  • download thread ගොඩක් දාල download කිරීම යනු කුමක්ද?
  • තමන්ගේ application වලට සමාන තවත් application (Alternative Apps)
  • Windows සමාන FOSS එකක්. (ReactOS)
  • eBook නොමිලේ download කිරීම.
  • LankaBell CDMA එකකට HSDPA SIM එකක් භාවිතය.
  • Bluetooth Head Set එකක් Headset/Mic එකක් ලෙස භාවිතය.
  • Windows වල Answer File Usage (MS HelpnLite)
  • Nokia 5610 දුරකතනයේ Display ගැටලුව.
  • Folder Option වල show all files නොපෙන්වීම.
  • Blog එකට අලුත් තීම් එකක් දැමීමෙන් පසුව comment වැඩ නොකිරීම.
  • 500W power supply එකක් එක්ක 600VA UPS එකක් භාවිතය.
  • Nokia E51 එකට සිංහල දැමීම.
  • Motorola phone වල දුවන OS එක Linux ?
  • Google Android OS ගැන.
  • 110v Router එකක stepdown transfomer එකක් භාවිතය ගැන.
  • ATI VGA Card එකකට driver දැමීමේ ගැටලුව. (ATI VGA Driver Download)
  • Cisco System කියලා තියන device එක මොකද්ද ?
  • Computer එක නිතර format කිරීම.
  • NFS Shift start කිරීමේදී d3dx9_41.dll නෑ කියා එන ගැටලුව.
  • eBay එකන් Laptop එකක් මිලදී ගැනීම හා shipping.
  • km 5~6 වැඩකරන FM Transmitter එකක් සෑදීම.
  • Firefox වල එන rss reader එකක් වගේ එකක් Chrome වලට දැමීම.
  • Web Proxy එකකින් කරන්න පුලුවන් මොනවද ?
  • Non Genuin Windows update කල විට slow වෙනවාද ?
  • Techකතා iPod/iPhone වල.
  • LCD, Plasma, DLP, OLED වලින් හොදම මොකද්ද ?
  • Taskmanager එකේ username එක නොපෙන්වීම.
  • LCD වල මිල ‍හා dead pixel / Defective pixels ගැන.
  • Themes දැම්මහම computer slow වෙනවද ?
  • රලු බාවිතයට සුදුසු ලැප්ටොප් එකක්.
  • Torrent film DVD වලට write කිරීම.
  • VirtualBox Install කරනකොට එන error එක.
  • Sinhala Unicode ලිපියක් PDF කිරීම.
  • HSDPA භාවිතා කරනකොට Network Instrusion කියල Kaspersky දෙන error එක.
  • Timestopper ගැන.
  • Domain එකක් ගන්න ලාබදායි විදි.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP38/Techkatha-EP38-64kbps.mp3]

    [Download MP3 (44MB) or Ogg (52MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (8MB)]

  • Techකතා Live: 37වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 37වන වැඩසටහන ඔක්තෝබර් මස 8 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා. අද අපටිගත කිරීමේදී පොඩි පොඩි ගැටලු මතුවුවද අවසානයේ සියල්ල මැඩගෙන වැඩසටහන් කරගෙන යන්න හැකි වුනා.

    දැනටම Techකතා SMS සේවයට එකතුවෙලා නැත්නම් දැන්ම add ලෙස සටහන් කොට 0714712774 වෙත sms කරන්න. Techකතා පටිගත කරන වෙලාවන් වගේම වැඩසටන් නිකුත්කිරීම ගැන SMS හරහා දැනගන්න. ඔබ Techකතා ගූගල් සමුහයට එකතුවී නැතිනම්, දැන්ම එකතු වී දැනුම බෙදාගන්න, ඇයි අපේ Techකතා Facebook සමුහය එක්ක මතක ඇතුව එකතු වෙන්න, ඒ වගේම යාලුවන්ටත් කියන්න.

    අද වැඩ සටහනින්…

    හර්ෂදේවට සිදුවූ විපත.
    Techකතා Live සහය දක්වන players
    ජංගම දුරකතන සමාගම් වල බාවිතා ප්‍රතිෂත.
    Windows 7 P2P network
    Techකතා SMS වලට සිංහල යුනිකේත පනිවිඩ එවීම.
    MS Iskola පොත Font එක හා Unicode ගැන.
    Nokia 6220 Streaming service වල settings.
    ICTA ම්ගින් නොමිලේ පවත්වන Unicode Font සෑදීමේ වැඩසටහන.
    Sinhalablog කියවනය වගේ එකක් සාදාහන්නේ කෙසේද?
    Nokia 5130 වලින් Techකතා mobile සයිට් එක නැරබීම.
    eBay වලින් mobile එකක් ගත්තොත් tax වදිනවාද ? 😀
    Rapidshare වලට download manager එකක්.
    Unlimited ADSL username එකක් limited එකක් බාවිතා කිරීම.
    HP ලැප්ටොප් වලට windows දැමීමට බරි කැම.
    Google Chrome OS ගැන.
    Google wave ගැන.
    Nokia 6210 GPS Provider අනුව ගැටලුව,
    regedit enable කිරීම. (http://windowsxp.mvps.org/tweakuirest.htm)
    DDR3 වල මිල ගනන්.
    USB3 support කරන moterboard.
    දැනට තියන හොදම පරිගනකයක් මිලදී ගත යුතුද.
    250GB SATA HDD එක Dynamic ලෙස දිස්වීම හා වැඩ නොකිරීම. (http://www.grc.com/sr/spinrite.htm)
    SLT රැහැන් දුරකතන වල ඇමතුම් පටිගත කිරීම.,
    ODBC යනු කුමක්ද?
    IIS එක්ක PHP හා MySQLබාවිතා කිරීම.
    SMTP හා POP3 කියන්නේ මොනවද ?
    IP හා Port කියන්නේ මොනවද ?
    MAC OS වල දුවනේ Debian ?
    MAC වල Install කරන ඒවා Ubuntu වල Install කිරීම.
    BSD vs Linux
    NetCafe එකකට VoIP සම්බන්දතාවයක් ලබදීම.
    හොද VGA කාඩ් හා vs VGA RAM හා GPU
    නව පරිගනකයක් සෑදීමේදී DDR3 දැමීම හොදයි ද?
    Online kyboard බාචිතයේදී මතුවන ගැටලුව.
    Intel Atom ඇති Nvida Chipset එක motherboard.
    run32.dll යනු කුමක්ද ?
    Registery clearning එකක් run කිරීමෙන් පසුව ඇතිවුන ගැටලුව.
    හොදම ඇන්ටි වයිරස් scanner එක.
    MAC OS එක PC එකක් Install කිරීම. http://sinhala.kalingasblog.com/2008/12/17/apple-mac-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-hackintosh/
    Laptop එකකට සිංහල අකුරු දැමීම.
    ADSL වල වීගය පාලනය කරන්නේ කෙසේද?
    layer අනුව එබ් පේජ් සෑදීම.
    D-link vs Prolink
    • හර්ෂදේවට සිදුවූ විපත.
    • NAS ගැන
    • Techකතා Live සහය දක්වන players
    • ජංගම දුරකතන සමාගම් වල බාවිතා ප්‍රතිශත.
    • Windows 7 P2P network
    • Techකතා SMS වලට සිංහල යුනිකේත පනිවිඩ එවීම.
    • MS Iskola Potha Font එක හා Unicode ගැන.
    • Nokia 6220 Streaming service වල settings.
    • ICTA මගින් නොමිලේ පවත්වන Unicode Font සෑදීමේ වැඩමුලුව.
    • සිංහල බ්ලොග් කියවනය වගේ එකක් සාදාගන්නේ කෙසේද?
    • Nokia 5130 වලින් Techකතා mobile සයිට් එක නැරඹීම.
    • eBay වලින් mobile එකක් ගත්තොත් tax වදිනවාද ? 😀
    • Rapidshare වලට download manager එකක්.
    • Unlimited ADSL username එකක් limited එකක භාවිතා කිරීම.
    • HP ලැප්ටොප් වලට windows දැමීමට බරි කැම.
    • Google Chrome OS ගැන.
    • Google wave ගැන.
    • Nokia 6210 GPS Provider අනුව ගැටලුව,
    • regedit enable කිරීම. (උපකාරක පුරුක)
    • DDR3 වල මිල ගනන්.
    • USB3 support කරන moterboard.
    • දැනට තියන හොදම පරිගණකයක් මිලදී ගත යුතුද.
    • 250GB SATA HDD එක Dynamic ලෙස දිස්වීම හා වැඩ නොකිරීම. (උපකාරක පුරුක)
    • SLT රැහැන් දුරකතන වල ඇමතුම් පටිගත කිරීම.
    • ODBC යනු කුමක්ද?
    • IIS එක්ක PHP හා MySQLබාවිතා කිරීම.
    • SMTP හා POP3 කියන්නේ මොනවද ?
    • IP හා Port කියන්නේ මොනවද ?
    • MAC OS වල දුවනේ Debian ?
    • MAC වල Install කරන ඒවා Ubuntu වල Install කිරීම.
    • BSD vs Linux
    • NetCafe එකකට VoIP සම්බන්ධතාවයක් ලබදීම.
    • හොද VGA කාඩ් vs VGA RAM හා GPU
    • නව පරිගණකයක් සෑදීමේදී DDR3 දැමීම හොදයි ද?
    • Online keyboard බාචිතයේදී මතුවන ගැටලුව.
    • Intel Atom ඇති Nvida Chipset එක motherboard.
    • run32.dll යනු කුමක්ද ?
    • Registery clearning එකක් run කිරීමෙන් පසුව ඇතිවුන ගැටලුව.
    • හොදම ඇන්ටි-වයිරස් scanner එක.
    • MAC OS එක PC එකක Install කිරීම. (උපකාරක පුරුක)
    • Laptop එකකට සිංහල අකුරු දැමීම.
    • ADSL වල වේගය පාලනය කරන්නේ කෙසේද?
    • ටේබල් නැති වෙබ් පිටු සෑදීම.
    • D-link vs Prolink
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP37/Techkatha-EP37-64kbps.mp3]

    [Download MP3 (37MB) or Ogg (MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (7MB)]

  • Techකතා Live: 36වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 36වන වැඩසටහන ඔක්තෝම්බර් මස 1 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.

    Techකතා අසන ඔබ ඉන්නේ දුර බැහැර පලාතක නම්, අප ඔබේ ප්‍රදේශයේ සිට Techකතා සජීවීව කිරීමට කැමතියි. මේ ගැන ඔබේ අදහස් අපට කියන්න.

    ඔබ Techකතා ගූගල් සමුහයට එකතුවී නැතිනම්, දැන්ම එකතු වී දැනුම බෙදාගන්න.

    අද වැඩසටහනින්….

    ලංකාවේ Facebook වයිරසය ගැන.
    SQL Database එකක්ට Image එකක් ඇතුලත් කර ASP page එකක පෙන්වීම.
    P4 3Ghz 1GB RAM පරිගනකයට Windows 7 දැමීම.
    Huawei E220 modem එකකට OpenDNS දැමීම හා වැදගත් කම.
    SLT ADSL වේග හා Prolink router ගැටලුව.
    පරිගනකයේ යන සමහර සයිට් බ්ලොග් කර තමන්ගේම error පනිවිඩයක් පෙන්වීම.
    Web Service යනු මොනවාද, උදාහරණ එක්ක. (http://en.wikipedia.org/wiki/Web_service)
    SATA1 පරිගනකයට SATA2 HDD එකක් සවිකිරීම.
    Dialog WiMAX 1MB එකක් පරිගනකට කීපයකට bandwdth වෙන්කොට share කිරීම.
    ADSL හා Normal Router අතර වෙනස.
    එක පරිගනකයක් එකවර දෙන්නෙක් බාවිතා කිරීම. (www.ltsp.org, )
    සිංහල ටයිප් කරණ විදිය.  (http://www.sinhalabloggers.com/how-to-type-in-sinhala)
    Internet සම්බන්දතා දෙකක් එක පරිගනකයක එක වර බාවිතා කිරීම.
    Dell Laptop එකක PCMCIA Ethernet එකක් සවිකිරීම.
    (http://japansoftpc.com/upload/pricelist.jpg)
    HSDPA එකක් පරිගකන දෙක්ක එක බාවිතා කිරීම.
    DNS යනු කුමක්ද ?
    Intel Atom ලැප්ටොප් ගැනීමේ වාසී හා අවාසී.
    Dual Core වල හා Atom වල වෙනස.
    Flash අලුත් Version එක ගැන.
    ඇයි දැන් ADSL වේග ගැටලු එන්නේ.
    Samsung Q1 Mobile PC එකකට උබුන්ටු දැමීම.
    SLT IP TV පරිගනකයෙන් නැරබීම.
    Windows, Ubuntu Dual boot කිරීම.
    Ubuntu vs Ubuntu nexbook remix.
    E220 එකේ උපරිම uplink speed එක.
    Dialog Unlimited HSDPA vs Mobitel Zoom 1290
    HSDPA Modem එක signal අපිට හොද නැද්ද ?
    E220 Fedora වල සවිකිරීම.
    මේදිනවල පරිගනක කොටස්වල මිල වැඩිද ?
    WinRAR වල පස්වර්ඩ් දන්නේ නැතිනම් සොයාගන්නා ආකාර.
    Microsoft විසින් නොමිලේ Antivurs එකක්.
    (‍http://www.microsoft.com/Security_essentials/)
    Mobitel HSDPA වල Data Usage එක බලාගැනීම.
    Laptop එකක් Dutyfree වලින් ගන්න එක හොදයි ද?
    දැනට හොද පරිගනක brand එකක්.
    Pen Drive එකක් NTFS Format කරන එක හොදයිද ?
    RapidShare file download කර්න්න හොද software එකක්.
    Dell Location Profile Manager එකට ආදේෂකයක්.
    (http://www.netsetman.com/index.php?s=nsm)
    Delete කරපු virus නැවත activate වෙන්න පුලුවන්ද?
    Paypal වල ලිපිනය verify කිරීම.
    NOD32 සමග Microsoft AV එක බාවිතා කිරීම.
    Spring හා Hibernate වලින් මොනව ද කරන්නේ?
    (http://www.ibm.com/developerworks/web/library/wa-spring1/,
    http://docs.jboss.org/hibernate/core/3.3/reference/en/html/tutorial.html)
    • ලංකාවේ Facebook වයිරසය ගැන.
    • SQL Database එකක්ට Image එකක් ඇතුලත් කර ASP page එකක පෙන්වීම.
    • P4 3Ghz 1GB RAM පරිගනකයට Windows 7 දැමීම.
    • Huawei E220 modem එකකට OpenDNS දැමීම හා වැදගත් කම.
    • SLT ADSL වේග හා Prolink router ගැටලුව.
    • පරිගනකයේ යන සමහර සයිට් බ්ලොක් කර තමන්ගේම error පනිවිඩයක් පෙන්වීම.
    • Web Service යනු මොනවාද, උදාහරණ එක්ක.
    • SATA1 පරිගනකයට SATA2 HDD එකක් සවිකිරීම.
    • Dialog WiMAX 1MB එකක් පරිගනකට කීපයකට bandwdth වෙන්කොට share කිරීම.
    • ADSL හා Normal Router අතර වෙනස.
    • එක පරිගනකයක් එකවර දෙන්නෙක් බාවිතා කිරීම. (Linux Terminal Server, EP21)
    • සිංහල ටයිප් කරණ විදිය.  (උපකාරක පුරුක)
    • Internet සම්බන්දතා දෙකක් එක පරිගනකයක එක වර බාවිතා කිරීම.
    • Dell Laptop එකක PCMCIA Ethernet එකක් සවිකිරීම.  (උපකාරක පුරුක)
    • HSDPA එකක් පරිගකන දෙක්ක එක බාවිතා කිරීම.
    • DNS යනු කුමක්ද ?
    • Intel Atom ලැප්ටොප් ගැනීමේ වාසී හා අවාසී.
    • Dual Core වල හා Atom වල වෙනස.
    • Flash අලුත් Version එක ගැන.
    • ඇයි දැන් ADSL වේග ගැටලු එන්නේ.
    • Samsung Q1 Mobile PC එකකට උබුන්ටු දැමීම.
    • SLT IP TV පරිගනකයෙන් නැරබීම.
    • Windows, Ubuntu Dual boot කිරීම.
    • Ubuntu vs Ubuntu nexbook remix.
    • E220 එකේ උපරිම uplink speed එක.
    • Dialog Unlimited HSDPA vs Mobitel Zoom 1290
    • HSDPA Modem එක signal අපිට හොද නැද්ද ?
    • E220 Fedora වල සවිකිරීම.
    • මේදිනවල පරිගනක කොටස්වල මිල වැඩිද ?
    • WinRAR වල පස්වර්ඩ් දන්නේ නැතිනම් සොයාගන්නා ආකාර.
    • Microsoft විසින් නොමිලේ Antivurs එකක්.  (Download)
    • Mobitel HSDPA වල Data Usage එක බලාගැනීම.
    • Laptop එකක් Dutyfree වලින් ගන්න එක හොදයි ද?
    • දැනට හොද පරිගනක brand එකක්.
    • Pen Drive එකක් NTFS Format කරන එක හොදයිද ?
    • RapidShare file download කර්න්න හොද software එකක්.
    • Dell Location Profile Manager එකට ආදේෂකයක්. (උපකාරක පුරුක)
    • Delete කරපු virus නැවත activate වෙන්න පුලුවන්ද?
    • PayPal වල ලිපිනය verify කිරීම.
    • NOD32 සමග Microsoft AV එක බාවිතා කිරීම.
    • Spring හා Hibernate වලින් මොනව ද කරන්නේ?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP36/Techkatha-EP36-64kbps.mp3]

    [Download MP3 (32MB) or Ogg (40MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6MB)]