Techකතා 41 වන වැඩසටහන නොවැම්බර් මස 5 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.
සිංහල යුනිකෝඩ් සම්බන්ධ ගැටලු කිහිපයකට පිලිතුරු දීමට දසුන් සමීර අපි සමග සම්බන්ධ වූවත් හදිසියේ පැන නැගුනු තාක්ෂනික දෝෂයක් නිසා ඔහු සමග වැඩි වේලාවක් කතා කිරීමට නොහැකි වුනා.
Techකතා 40වන වැඩසටහනේ පැනයට පිලිතුරු දී Google Wave Invitation දීනාගත් උදවිය.
Live Show
Thusitha Jayasinghe
Gayan Buddhika
Ganindu Rupasena
Kanishka Hennayake
Prashan Fernando
Sahan Lakshitha
On Demand
Muthumala Patabadige Uditha Isuranga
Supun Malinga
amila pathum mahagama
Chathura Nirmal
Iresh Dilan
Binduka Wijayanayaka
NamaL Wickramasinghe
Malith Abegunarathne
Dhanushka Gunasinghe
Live Show
- Thusitha Jayasinghe
- Gayan Buddhika
- Ganindu Rupasena
- Kanishka Hennayake
- Prashan Fernando
- Sahan Lakshitha
On Demand
- Muthumala Patabadige Uditha Isuranga
- Supun Malinga
- amila pathum mahagama
- Chathura Nirmal
- Iresh Dilan
- Binduka Wijayanayaka
- NamaL Wickramasinghe
- Malith Abegunarathne
- Dhanushka Gunasinghe
මෙවර වැඩසටහනේ අන්තර්ගතය…
- සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යුනිකෝඩ් ෆොන්ට් කිහිපයක් තනි ෆොන්ට් ගොනුවක් ලෙස සැකසීම(Fontlab, FontForge, Microsoft typography Tools & SDKs)
- Adobe මෘදුකාංග සමග හොදින් භාවිතා කල හැකි සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් (Kaputa Sinhala Unicode–Adobe friendly beta version–)
- Unicode font rules සහ සිංහල ෆොන්ට් සෑදීම
- Windows XP, Windows 7 සහ Ubuntu එකම Hard disk එකක පිහිටුවීම
- FileZilla යනු කුමක්ද?
- Kaspersky administrator password එක මතක නැතිනම් කුමක් කල යුතුද? (How to restore password to Kaspersky Anti-Virus 7.0/Kaspersky Internet Security 7.0)
- Display එක අක්‍රීය වූ ජංගම දුරකථනයක Phone book එක කොපි කර ගැනීම (floAt’s Mobile Agent)
- ජංගම දුරකථනයකින් අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී නිතර සම්බන්ධතාවය බිදී යාම
- Real audio ගොනුවක් MP3 ගොනුවක් බවට පත්කිරීම (Switch Plus Audio Converter)
- Windows 7 පිලිබද ඇති මිත්‍යා මත
- ඔබට ගැලපෙන Windows 7 සංස්කරනය කුමක්ද? (Compare editions)
- Windows XP language bar එක නොපෙනී යාමේ ගැටලුව (Techකතා 23 වන වැඩසටහන)
- Windows 7 USB boot drive එකක් සාදාගැනීම (Windows 7 USB/DVD Download Tool)
- Windows 7 BOX ගොනුවකින් Bootable CD එකක් සාදාගැනීම (How to Create and Make Bootable Windows 7 ISO from EXE Plus Setup1.Box and Setup2.Box Files)
- Drive එකක permission නැති අවස්තාවක කුමක් කල යුතුද? (How to take ownership of a file or a folder in Windows XP)
- HTC TyTN II ජංගම දුරකථනයේ Video call පහසුකම අක්‍රීය වීම (wiki.xda-developers.com)
- Svchost process එක යනු කුමක්ද? (A description of Svchost.exe, What is svchost.exe And Why Is It Running?)
- Sinhala <–> Tamil/English භාෂා පරිවර්තකයක්
- HSDPA modem එකක් සමග Flash drive පරිගනකයට සම්බන්ධ කිරීමේදී ඇතිවන ගැටලු
- ADSL අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ HSDPA සම්බන්ධතාවයක් එකවිට භාවිතා කල හැකිද? (Techකතා 36වන වැඩසටහන)
- Microsoft සමාගමේ ශ්‍රීලංකා කාර්යාලය (Microsoft Sri Lanka, Help Desk)
- ජංගම දුරකථන වෛරස් සහ ප්‍රති-වෛරස් මෘදුකාංග
- zip file එකක් තුල ඇති exe file එකකට පරිගනක වෛරසයක් ආසාදනය විය හැකිද?
- CD ROM එකක් CD Player එකක් ලෙස භාවිතා කිරීම
- Website එකක පසුබිම් වර්ණය ඉවත් කර බැලීම (Greasemonkey)
- eBay වෙබ් අඩවියෙන් භාන්ඩ මිලදී ගැනීමේදී මුදල් ගෙවන ක්‍රම (Techකතා 38වන වැඩසටහන, Sampath WEBCARD)
- වෙබ් අඩවි හරහා ලංකාවට මුදල් ගෙන්වා ගැනීම (2Checkout.com)
- HSDPA/Dialup සම්බන්ධතාවයක සම්බන්ධවන මොහොතේදී පෙන්වන වේගය නොලැබෙන්නේ ඇයි?
- දුරස්ථ ස්ථානයක ඇති පරිගනකයක ක්‍රියාකාරකම් නිරීක්ශනය කිරීම (LogMeIn, TeamViewer)
- Ubuntu/XAMP සමග Joomla ස්ථාපනය කිරීමේදී ඇතිවන ගැටලු
- පරිගණක තාක්ෂනයේ යෙදෙන සෑම සිංහල වචනයකටම සිංහල වචනයක් භාවිතා කල යුතුද?
- අපි පරිගනක තාක්ෂනය ඉගෙනගන්නා ක්‍රමවේදය අපිට ගැලපෙනවාද?
- ISDN යනු කුමක්ද?
- HTTP සහ HTTPS අතර වෙනස කුමක්ද?
- Barn Buddy සෙල්ලම් කරන විට පරිගණකය හරියාකාරව වැඩ නොකිරීම
- Internet Explorer පරිගනකය මත ලබාගන්නා Memory ප්‍රමානය
- ජංගම දුරකතන සදහා සහාය දක්වන ලෙස Streaming server එකක් සකසා ගැනීම (Darwin Streaming Server, Helix Mobile Producer)
- CCNA යනු කුමක්ද?
- Google Dashboard
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
මට Switch Free එකෙන් TechKatha RAM එක Convert කරද්දි අවුලක් ගියා. වැඩේ උනේ නෑ… 🙁
අනිත් Formats නම් අවුලක් නැතුව convert වෙනව. Switch Plus කොහොමද දන්නෙ නෑ…
RealRudio to MP3 converters
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
[Plus Many other Audio Formats :]
Free RM to MP3 Converter – Jodix
http://www.rm-mp3.org
http://www.rm-mp3.org/free-rm-mp3-converter.exe
[Tested, Working :]
Any Audio Converter
http://www.any-audio-converter.com
XRecode 2
http://xrecode.com
Switch
http://www.nch.com.au/switch/
පොතේ විදිහට .ra support කරනව. ඒත් !!!
(an Amazing software. starting with 330kb, can handle any audio type!.. all NCH products are light and tight coded)
මතක තියා ගන්න
RealAudio extension එක RA (Techkatha-EP41.ra)
RAM නෙමෙයි (Techkatha-EP41.ram)
RA = RealAudio
RAM = RealAudio Meta file
(normally RAM contains URLs and details of RA files)
ඔය .RA එක කාලිංග අයිය නෙ .RAM කියල rename කරල වෙනස් කරන්නෙ!… 😀
ඉතින් සමහර Converters වල .RAM එක ගන්නෙ නෑ. අපි ඒක ආයමත් .RA කියල වෙනස් කරන්න ඕනෙ. එතකොට ගන්නව 🙂
ඇත්තටම ඕක RA ව්හිදියට ZIP එක අස්සෙ ඔබල upload කරන්න බැරිද?
මම හිතන්නෙ Real වලට හදපු Helix Real Producer එකෙන් ඕක කරන්න බෑ. ඒකෙන් පුලුවන් වෙනත් format real media වලට convert කරන්න. mp3 —> ra වගේ
RealProducer
http://www.softpedia.com/get/Multimedia/Video/Video-Editors/RealProducer-Basic.shtml
.
කාලිංග අයියේ.. අනේ මම අහපු ප්‍රශ්නෙට බ්ලොග් ලිපියකින් පැහැදිලිව පොඩ්ඩක් ඒක කරන හැටි විස්ථර කරල දෙන්න පුළුවන්ද ? මම ඇහුවෙ ජංගම දුරකතන සදහා සහාය දක්වන ලෙස Streaming server එකක් හදා ගන්න විදිය. තව අර Helix Mobile Producer කියන එකට නොමිලේ දෙන ආදේශකයක් සොයාගන්න නැද්ද.
ඒ වගේම Darwin Streaming Server කියන එක ලිනකස් වලත් වැඩ කරනවද ? මට සජීවීව audio එකක් stream කරන්න ඕන නැ.. රෙකෝඩ් කරපු ඒවා ජංගම දුරකථනයට සහය දක්වන විදියට stream කරන්නයි ඕන.
Helix RealProducer Basic එක fre නේද? වෙනත් download සයිට්ස් වල තියනව…
මම හිතන්නෙ Real වලට හදපු Helix Real Producer එකෙන් ra –> mp3 කරන්න බෑ. ඒකෙන් පුලුවන් වෙනත් format real media වලට convert කරන්න. mp3 —> ra වගේ
RealProducer Basic
http://www.softpedia.com/get/Multimedia/Video/Video-Editors/RealProducer-Basic.shtml
.
ko techkatha ram eka mp3 karanna ba ne
මෙන්න මේකෙන් කරල බලන්න. මම කළා…
OK 🙂
Free RM to MP3 Converter – Jodix
http://www.rm-mp3.org
http://www.rm-mp3.org/free-rm-mp3-converter.exe
[Tested, Working :]
මගේ wave invitation එක approve කරල තිබුනා. ගොඩක් ම ස්තුතියි techකතා වලට. මම භාවිතා කරල බැලුව. තාම ඉගෙන ගන්නවා. දැකපු දෙයක් තමයි group chat එකකදි ගොඩක් slow වෙනවා. firefox වල processor usage එක 100% වලටම යනවා. ඒත් group chat එකේදි ubuntu වල හිටපු යාළුවෙක් නම් කිව්වා එයාට එච්චර slow වුනේ නෑ කියලා.
Nokia s60v3 users ලට නම් ෆෝන් එකේ නේටිව් ප්ලේයර් එකෙන්ම ටෙක්කතා රියල් ඕඩියෝ ගොනුව කන්වර්ට් නොකරම අහන්න පුළුවනි. කොලිටි එකත් සෑහෙන්න හොඳයි.
ආ තව දෙයක් s60v3 / Windows mobile හෝ පාවිච්චි කරන අයට Core Player හරි LCG Juke Box එක ඉන්ස්ටෝල් කරගත්තනම් ෆෝන්එකෙන්ම සජීවී වැඩසහනට සවන්දීමේ හැකියාවත් තියෙනවා. Alon Mp3 එක දාගත්තහම ඕනනම් රෙකෝඩ් කරගන්නත් පුළුවනි. පසුගෙවුම් පැකේජස් පාවිච්චි කරන අයට මොබිටෙල් ඩේලිඩිලයිට් 75 වගේ එකක් ඇක්ටිව් කරගත්තනම් හරි.
file name වල පාට වෙනස් කිරීම 🙂
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
Techkatha-EP40 අද මම ඇහුවා…
ඒකෙදි කාලිංග අයියල කිවුව File/Folder name වල පාට වෙන වෙනම වෙනස් කරන්න බෑ කියල!..
මේ වගේ දේවල් මලින්ත වගේ අය තමයි දන්නෙ…
😉
ඒක කරන්න හරිම ලේසියි!
ඕනෑම File Name එකකට කැමති පාටක් දාන්න පුළුවන්….
අවර්ණව තියන්නත් පුළුවන් 🙂
Windows XP වල තමයි මම කලේ.
IE4 ට අදාළ වන (හෝ ඊට ඉහළ IE වල) ඕනෙම OS එකක පුලුවන් වෙයි!
පොඩි tool එකක් ඕනෙ වෙනවා…
මෙතනින් බාගන්න 🙂
http://www.4shared.com/file/151360916/db749976/ieshwiz.html
මේ tool එකෙන් කළාට අන්තිමට ඔක්කොම කරන්නෙ Windows Desktop.ini එකෙන් නෙ!
file name වල පාට වෙනස් කරන්නෙත් ඒකෙන් වෙන්න ඇති….
ඒ පාට වෙනස් කරන කොටස නම් INI ෆයිල් එක කියෙව්වම ලේසියෙන් හොයාගන්න බෑ….
අනිත් ඒව නම් තේරෙනව, අපිට ini එකෙන් වෙනස් කරන්නත් පුළුවන්…
Template එකක් දැම්මොත් Folder.htt එකත් එතන හැදෙනව ඇති.
info අනුව මේක Windows 2000 ඉලක්ක කරල Microsoft කට්ටියම හදපු tool එකක් වගේ. Copyright (C) Microsoft Corp. 1981-1999
🙂
@Akila DJ :කොහොමද මේ වැඩේ හරියටම කර ගන්නෙ?ටිකක් විස්තර කරන්න පුලුවන්ද?
විස්තර කරන්න දෙයක් නෑ!
හරිම සරළයි නෙ!
මේ tool එක ගොඩක් අය Pen Drive වලට Background image දාන්න එහෙම යොදා ගත්ත….
මුලින්ම පහත link එකෙන් ieshwiz එක download කරන්න
http://www.4shared.com/file/151360916/db749976/ieshwiz.html
ඉන්පසු එය Disk එකේ ඕනෑම Folder එකක් ඇතුලට දමන්න.
(File එකක් හෝ කීපයක් තියන Folder එකක්. මොකද ඒ file name වලයි අපි පාට වෙනස් කරන්නෙ)
ieshwiz.exe එක double click කර open කරගන්න.
ඉන්පසු ඔබට අවශ්‍ය දේ කරන්න
අවසානයේ Folder එක Refresh කලොත් කෝකටත් හොදයි. ඕනෙ නම් වැඩේ උනාට පස්සෙ ieshwiz.exe එතනින් අයින් කරන්න/මකන්න
🙂
තවත් දෙයක්
සාමාන්‍යයෙන් Windows වල NTFS partition වල Compressed files’ names නිල් පාටිනුත්, Encrypted files’ names කොළ පාටිනුත් පෙන්නනවා.
මේ පාටත් අපිට වෙනස් කරන්න පුලුවන් 🙂
උදා:- Compressed ගොනු නාම රතු පාටින් හා Encrypted ගොනු නාම සුදු පාටින් පෙන්නන්න පුළුවන්
කැමති ඕනැම පාටක් 🙂
මේක Windows Registry එක edit කරල කරන්න පුළුවන් වෙයි!
ඒත් එහෙම කරන්න නම් මම දන්නෙ නෑ…
මෙන්න මේ Tweak UI කියන Windows Power Toy එකෙන් ඒක ලේසියෙන් කරන්න පුලුවන්.
මෙතනින් Tweak UI download කර ගන්න
http://download.microsoft.com/download/f/c/a/fca6767b-9ed9-45a6-b352-839afb2a2679/TweakUiPowertoySetup.exe
http://windowsxp.mvps.org/tweakui.htm
Install and
Explorer —> Colors
change 🙂
ඊට අමතරව වෙනත් Windows Tweak/Customize software වලින් මේක කරන්න පුලුවන්.
TuneUp Utilities වල නම්
TuneUP System Control —> Folder Options —> List
.
Ada thami techkatha 40 ahuwe.
Folder mark karanna mama nam use karanne me method akai.Right click karala wade karana puluwan nisa lesi.Akila ge akath try karala balala visthara kiyanam.
download from here
http://www.foldermarker.com/FolderMarkerFree.exe
free version aka ganna.wadeta sahenawa.
see this image
http://img139.imageshack.us/img139/2848/makera.jpg
Image aka penawa madi ne.Sorry
http://img688.imageshack.us/img688/9224/maker.jpg
meka balanako… Zoom karanath puluwan