වසර 4කට කිට්ටු විරාමයකින් පසුව, Techකතා නැවතත් කරලියට! අහලම බලමු නේ ?
අපිට උදව් කරන්න කැමතිනම් යාළුවො එක්ක share කරන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
Techkatha | Techකතා Sinhala Tech Podcast | Sri Lanka's Longest Running Podcast.
Sri Lankan Tech Podcast in Sinhala
වසර 4කට කිට්ටු විරාමයකින් පසුව, Techකතා නැවතත් කරලියට! අහලම බලමු නේ ?
අපිට උදව් කරන්න කැමතිනම් යාළුවො එක්ක share කරන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |
TechKatha ආයෙ අහන්න ලැබුන එක ගැන බොහොම සන්තෝසයි. දිගටම කරන් යමු. ටෙක්කතා කණ්ඩායමට ජයවේවා.
හම්මේ.. කාලෙකට පස්සේ, ඔන්න එහෙනං අද ඉඳන් අයෙත් අහන්න පටන් ගන්නවා 🙂
දිගටම කරගෙන යන්න සුබපැතුම්! ජයවේවා Techකතා 😀
ගොඩක් සතුටුයි නැවත පටන් ගත්තට. වීඩියෝ Episode කරන්න දිගටම.
පැයක් නම් මදි අප්පා පැය දෙකක්වත් ඕන 😉
හම්මෙහ් ඉතින්.. 😀
Welcome Again <3
නියමයි . දිගටම කරගෙන යමු ඔහොම්මම.
Niyamaai….!!!!!!!
නියමයි… ගොඩ කාලෙකට පස්සේ..
Well done machan….keep it up
හම්මේ ඉතිං. ඒ ඉන්රෝ එක.<3
👌 👍
welldone Techkatha team …..Keep it up
හම්මෝ… 😍😍😍😍😍 ඉන්ට්‍රෝ එක ඇහෙද්දිම නිකන් මොනාදෝ වුනා..
කාලෙකට පස්සේ. සුබපැතුම්. Youtube දාන්න පුලුවන් නම් හොඳයි කියලා හිතෙනවා.
අම්මෝ welcome back 😍😍😍
සුබපැතුම්….
ආ කට්ටිය දැකීමත් සතුටක්, ජයවේවා! දිගටම කරමු
Welcome Back..!
නියමයිනේ! 😍
දිගටම කරන් යන් අයියා, smart home concept එක ගැන ටිකක් කතා කරමු ,Ai use කරලා diy projects ගැන.පුළුවන් නම් video එකක් දාන්න
පැයක් නම් මදී…අයියේ UAV ගැන ලොකු විස්තරයක් ඕනෙ…Tri/Quad/hex/
ela aiya digatama karagena yamu…….
Super
හුඟ කාලෙකින්.Tech කථා.. අපටනම් අහන්න වෙලා තියේද දන්නැහැ. අළුත් පරපුරට වැඩක් ගත හැකි වේවි.
athi yantham… Welcome Back..!
නියමයි ආ… කාලයක් තිස්සෙ බලන් හිටියෙ ආයිත් එනකන්.
ආය කතා කරද්දී එක පාරකට එක්කෙනෙක් විතරක් කතා කරන්න 😀 නැත්නම් කිසි දෙයක් පැහැදිලිව ඇහෙන්නේ නෑ. ඒක විතරයි අවුලකට තියන්නෙ.
PhantomJS වලට වඩා Headless Chrome වල තියන වාසි, අවාසි මොනවද? තව Headless Chrome, Web Browser Automation ගැනත් විස්තර කියන්න පුළුවන් නම් ලොකු දෙයක්.
Welcome back Techkatha
හප්පා… සෑහෙන කාලෙකින් කස්ටියට මතක්වෙලා, අපිත් දැන් ලොකුයි 😀
එල එල දිගටම කරගෙන යමු දැන්…. ඕන සපෝට් එකක් දෙනව අයියා.
සුපිරි…
ආයේ අතුරුදන් වෙන්න එපා
සුභ පැතුම් නියමයි අයියේ කට්ටිය සුපිරි. ටෙක් කතා නිසා මම සෑහෙන්න ේවල් ඉගෙන ගත්තා . ආපහු පටන් ගත්ත එක නම් නියමයි.. ජයෙන් ජය…
Ammo kalinga aiye bara kalekt psse aye patan arn.. keep it up
නියමයි ආයෙත් ආව එක නම්.
මම කාලයක් පරණ එපිසෝඩ් ඩවුන්ලෝඩ් කරගෙන
ෆෝන් එකේ දාගෙන ඇහුවා.
ආයෙත් නවත්වන්නේ නැතුවම කරමු. ජයෙන් ජය.
හම්මේ පරන සැට් එක්කගෙ කටහඩ අහන්ඩත් ආසයි. නියමයි දිගටම් කරන් යමු
Welcome back. keep it up.
ජය වේවා නැවත අපු එක සතුටුයි,වීඩියෝ දෙන්න බලන්න
mee error ek mkd node mcu eke..
serial monitor eke print wenw digatama
ets Jan 8 2013,rst cause:2, boot mode:(3,7)
load 0x4010f000, len 1384, room 16
tail 8
chksum 0x2d
csum 0x2d
v4ceabea9
~ld
ammo aiya godak paluwen hitiya digatama inko
congratulation
නියමයි කාලිංග අයියා බුද්ධික අයියා අැතුළු සෙට් එක අායෙත් දකින්න අහන්න ලැබෙන එක ගැන පට්ටම සතුටුයි… දැනුම මේ විදිහට බෙදන එකට ස්තූති කරන්න වචන නෑ… ගොඩක් පින්… 💪💪💪💪💪💪💪💪💪
පරන හැම පොඩ්කාස්ට් එකක්ම අහලා තියනවා. ආයේ ආපු එකට නම් පට්ටම සතුටුයි. තාම ලැප් එකේ පරණ පොඩ්කාස්ට් ටික තියනවා… දිගටම යමු…
apple app store app eka naththe ay?
use iTunes
https://itunes.apple.com/us/podcast/techකත/id1343095027?mt=2
Pudumaaaaiii
Welcome back
It’s so good to see you guys back..