We are back!!!! Techකතා EP185

වසර 4කට කිට්ටු විරාමයකින් පසුව, Techකතා නැවතත් කරලියට! අහලම බලමු නේ ?

Download MP3 or OGG

අපිට උදව් කරන්න කැමතිනම් යාළුවො එක්ක share කරන්න.

 

48 thoughts on “We are back!!!! Techකතා EP185”

  1. TechKatha ආයෙ අහන්න ලැබුන එක ගැන බොහොම සන්තෝසයි. දිගටම කරන් යමු. ටෙක්කතා කණ්ඩායමට ජයවේවා.

  2. හම්මේ.. කාලෙකට පස්සේ, ඔන්න එහෙනං අද ඉඳන් අයෙත් අහන්න පටන් ගන්නවා 🙂

    දිගටම කරගෙන යන්න සුබපැතුම්! ජයවේවා Techකතා 😀

  3. ගොඩක් සතුටුයි නැවත පටන් ගත්තට. වීඩියෝ Episode කරන්න දිගටම.

  4. හම්මෝ… 😍😍😍😍😍 ඉන්ට්‍රෝ එක ඇහෙද්දිම නිකන් මොනාදෝ වුනා..

  5. ආ කට්ටිය දැකීමත් සතුටක්, ජයවේවා! දිගටම කරමු

  6. දිගටම කරන් යන් අයියා, smart home concept එක ගැන ටිකක් කතා කරමු ,Ai use කරලා diy projects ගැන.පුළුවන් නම් video එකක් දාන්න

  7. පැයක් නම් මදී…අයියේ UAV ගැන ලොකු විස්තරයක් ඕනෙ…Tri/Quad/hex/

  8. හුඟ කාලෙකින්.Tech කථා.. අපටනම් අහන්න වෙලා තියේද දන්නැහැ. අළුත් පරපුරට වැඩක් ගත හැකි වේවි.

  9. ආය කතා කරද්දී එක පාරකට එක්කෙනෙක් විතරක් කතා කරන්න 😀 නැත්නම් කිසි දෙයක් පැහැදිලිව ඇහෙන්නේ නෑ. ඒක විතරයි අවුලකට තියන්නෙ.

    PhantomJS වලට වඩා Headless Chrome වල තියන වාසි, අවාසි මොනවද? තව Headless Chrome, Web Browser Automation ගැනත් විස්තර කියන්න පුළුවන් නම් ලොකු දෙයක්.

  10. හප්පා… සෑහෙන කාලෙකින් කස්ටියට මතක්වෙලා, අපිත් දැන් ලොකුයි 😀
    එල එල දිගටම කරගෙන යමු දැන්…. ඕන සපෝට් එකක් දෙනව අයියා.

  11. සුභ පැතුම් නියමයි අයියේ කට්ටිය සුපිරි. ටෙක් කතා නිසා මම සෑහෙන්න ේවල් ඉගෙන ගත්තා . ආපහු පටන් ගත්ත එක නම් නියමයි.. ජයෙන් ජය…

  12. නියමයි ආයෙත් ආව එක නම්.
    මම කාලයක් පරණ එපිසෝඩ් ඩවුන්ලෝඩ් කරගෙන
    ෆෝන් එකේ දාගෙන ඇහුවා.
    ආයෙත් නවත්වන්නේ නැතුවම කරමු. ජයෙන් ජය.

  13. ජය වේවා නැවත අපු එක සතුටුයි,වීඩියෝ දෙන්න බලන්න

  14. mee error ek mkd node mcu eke..
    serial monitor eke print wenw digatama

    ets Jan 8 2013,rst cause:2, boot mode:(3,7)

    load 0x4010f000, len 1384, room 16
    tail 8
    chksum 0x2d
    csum 0x2d
    v4ceabea9
    ~ld

  15. නියමයි කාලිංග අයියා බුද්ධික අයියා අැතුළු සෙට් එක අායෙත් දකින්න අහන්න ලැබෙන එක ගැන පට්ටම සතුටුයි… දැනුම මේ විදිහට බෙදන එකට ස්තූති කරන්න වචන නෑ… ගොඩක් පින්… 💪💪💪💪💪💪💪💪💪

  16. පරන හැම පොඩ්කාස්ට් එකක්ම අහලා තියනවා. ආයේ ආපු එකට නම් පට්ටම සතුටුයි. තාම ලැප් එකේ පරණ පොඩ්කාස්ට් ටික තියනවා… දිගටම යමු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *