
How to get backup power for Power Cuts? Why people are leaving Facebook? Data Recovery in Ubuntu, Full Colour CCTV Camera, IT Jobs and more..
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
මමත් lead acid බැටරි දෙකකින් බැකප් පැන් එකක් හදන ගමන් ඉන්නෙ. අහන අහන හැමෝම කියන්නේ LiFePO4, හයිබ්රිඩ් බැටරි දාන්න, බැරිම නම් deep cycle දාන්න කියලා. ඇයි කියලා ඇහුවම කියන්නෙ කල් පැවැත්ම අඩුයි, capacity එකෙන් බාගයක් වත් පාවිච්චි කරන්නත් බෑ කියලා.
කාලිංග ගෙ බැටරි වලට උඩ කියපු කාරණා අදාළ වුණා ද? 2016 දී නැතුව 2022 දී බැටරි ගන්නවා නම් car බැටරි ගන්න එක මෝඩ වැඩක් ද?