
හැමදාම කරන වැඩ automate කිරීම, CCTV කැමරා, mobile number potability , ආයුකාලය වැඩි Laptop ද Desktop ද, Android Google Play නැතුව බාවිතා කරන්න පුලුවන්ද?, SSD වේගය මැනීම, VoLTE වැඩකරන අකාරය, Alexa හරහා Whatsapp Viber Call ගැනීම. හැමතිසේම motherboard පිචෙන්නේ ඇයි. SEO කරන එක ගැන. voice assistant එකක් බාවිතා කර TV එක පාලනය කරන අකායර. Genuine electronic parts ලංකාවේ ගන්න තැනක්.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen