
This week we talk about, Mobile app security including TikTok and eGov systems in Sri Lanka, Trust, Data security on mobile devices, social impact vs media, and user privacy.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
❤❤❤❤❤
වින්ඩෝස් 10 කී එකක් laptop එකේ firmware එකට bind කරන්නේ කොහොමද? මම සමහර built in windows එන LAPTOP වල දැකල තියනවා Laptop එක Format කරලා අලුතින් Windows දැම්මත් ඉන්ටර්නෙට් කනෙක්ට් උන ගමන් වින්ඩෝස් ඇක්ටිව් වෙනවා. මට දැනගන්න ඕන මගේ ලග තියන කි එකත් එහෙම කර ගන්න.