පෙට්‍රල් මිල වැඩිවෙන්නේ එක, Mobile data ගැන. SLT Fiber router අවුල, අඩුවට web host කරන එක. Twitter live video, Software dev කෙනෙක් විදියට ජොබ් එකක් ගන්න එක, තමන් හැමතිස්සෙම කරන වැඩ automate කරන්න. tires වල හරිය හුලන් බැලීම. Phone lock security ගැන.
මතක ඇතුව share කරන්න 🙂
Download MP3, OGG or Torrent Listen on SoundCloud
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
01. මොබිටෙල් free data දැන් selfcare app එකෙන් බලන්න පුළුවන්. SMS එකෙනුත් පුළුවන්.
02. Twitter live එන්න periscope අවශ්‍ය නෑ. මගෙත් වැඩ.