EP210: කුණු කතා, Web හා Software development, Hosting Server තෝරා ගැනීම, Macbook එකක් ? Computer එක fast කරන විදි!

අද කුණු කතා 😀 වෙබ් හා Software development හරිය කරන විදිය හා බාවිතා කරන දේවල්, Apple Macbook එකක් ගන්න එක වටිනවාද, Computer එක fast කරන විදිය හා හොදම Processor එක ගැනීම. Web සයිට් එකක හරි Application එකක් හරි host කරන්න ඕන server තෝරාගැනීම චගේ තව බොහෝ දේවල් කතා කරා.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent Listen on SoundCloud

3 thoughts on “EP210: කුණු කතා, Web හා Software development, Hosting Server තෝරා ගැනීම, Macbook එකක් ? Computer එක fast කරන විදි!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *