කතාකරන්නේ මොනාද යන්න මින්පසු නොදමා, යම්කිසි මාතෘකාවක් පමණක් මිනි ඉදිරියට නමට යොදාගැනේ.
මතක ඇතුව share කරන්න 🙂
Listen on SoundCloud
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
නියමයි, මං හිතුවේ මේ සතියෙත් පොලු කියල 😀 ආය නම් පොලු තියන්න එපෝ..
මොබිටෙල් වල prepaid එක ලාබයි කියල දසුන් (ග්රන්ථයා) කියනව…. ලබන පාර එයාව ගෙන්නන්න! =)
අප්පෝ මේ පාර 205 එකේ මොකද මේ noise, clicks ? :/
සරළ noise removal, click removal පාරක් දැම්ම නම් ගොඩදාගන්න තිබ්බ නේ?!? 🙂
ඒ අස්සේ background music ඒකකුත් දාල, සුපිරි 😀