Courier සමාගම්. CPU/GPU තෝරාගන්නේ කොහොමද. Techකතා තෑගි. programing ඉගෙන්න ගන්න විදිය. Biometric security, Software installer එකක් සැදීම. Apple Pay, Samsung Pay හා mobile wallet,
මතක ඇතුව share කරන්න 🙂
Listen on SoundCloud
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
නියමයි 🙂
Prepaid connectionswala data package laabai saapekshawa godak. fixed connections ekka sapekshawanam gaana wadi thamai.eth pitadi ona wenawane.(mobitel 3Hr timebased package eken 60GB wage ganna puluwan. heavy files download karaddi godak ona wenawa prepaid connections.mama danna widiyata godak e wage package postpaid connectionswalata na) 🙂
මම tablet එකට දාල තියෙන්නෙ pre-paid sim එකක්. ගෙදර ඉන්නකොට wifi connect වෙනවා. ගමනක් ගිය වෙලාවට තමයි පොඩි එවුන් ඕක අරන් යන්නෙ. එ් වෙලාවට රුපියල් 99ක data දානවා. සමහර වෙලාවට youtube cartoon ඔහේ නිකන් play වෙනවා card එක ඉවර වෙනකන්. pre-paid නිසා හිතට වදයක් නෑ. post-paid උනානම් දවසින් fup එක ඉවරවෙයි. ඊට පස්සෙ ඉතින් more කිය කිය sms ගහන්න තමයි වෙන්නෙ 😀
Google say goodbye to Inbox at the end of March 2019
https://www.google.com/inbox/