අද අපි කතාකරේ චන්ද්රිකා රුපවාහිනී නොමිලේ බලන විදිය. ලංකාවේ HD රුපවාහිනී නාලිකා ගැන. අකුණු වලින් ආරක්ෂා වෙන එක, chrome extentions හරහා bitcoin කැනීම් කිරීම වගේ දේවල්.
මතක ඇතුව share කරන්න 🙂
Listen on SoundCloud
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
හැබෑවටම Chrome වල notification එනවනෙ.
mp 3 eka download kara ganna baane
ai ? mokadda issue eka ?
නියමයි. දිගටම කරන්න ශක්තිය, ධෙෙර්ය ලැබේවා කියලා මේ සිංහල අළුත් අවුරුද්දේ ප්රාර්ථනා කරනවා.