Techකතා EP190 : Internet Payment Gateways, Solar Power, Inverter AC/Fridge Galaxy S9

අද අපි කටියගේ වැඩිම කැමතක් උන Solar Power, Internet Payment Gateway, Inverter AC හා ශීතකරණ වගේම අලුත් Samsung Galaxy S9 ගැන කතාබහ උනා.

මතක ඇතුව යාලුවෝ එක්ක share කරන්න 🙂

[00:01:45] : දැනට බහුලව භාවිතා කරන Credit Card වර්ග මොනවද?
[00:02:20] : Credit Card Standards ගැන
[00:03:25] : Transport Layer Security (TLS) කියන්නෙ මොකක්ද?
[00:04:45] : ලංකාවේ Internet Payment Gateway ලබාගන්න පුලුවන් බැංකු මොනවද?
[00:08:15] : Credit Card Processing Fees and Costs ගැන
[00:09:10] : 3D Secure payment ගැන
[00:12:10] : Payment Card Industry Data Security Standard (PCI DSS) ගැන
[00:15:10] : WEBXPAY, PayHere, eZ Cash සහ LankaPay ගැන
[00:18:55] : Internet Payment Gateway වල cost එක ගැන
[00:21:25] : Credit Card වෙනුවට තියෙන විකල්ප payment methods මොනවද?
[00:26:00] : භාවිතා කරන්න හොදම Credit Card වර්ගය මොකක්ද?
[00:32:10] : Wallets ගැන
[00:34:30] : Solar power තමන්ටම සවිකරගන්න පුලුවන්ද?
[00:36:00] : Solar power  වලට Battery සවිකරන්න පුලුවන්ද?
[00:37:20] : භාවිතා කරන කිලෝ වොට් ප්‍රමාණය අනුව Solar panel තෝරා ගන්නා අාකාරය
[00:47:30] : Inverter සහ Non Inverter අතර වෙනස මොකක්ද?
[00:53:45] : Samsung Galaxy S9 එකේ විස්තරේ
[01:02:00] : Camera/Photo Object Recognition ගැන

Thank you Bishan Buddhika for the timeline 🙂

Download: MP3, OGG or iTunes, Torrent, TuneIn and RSS

21 thoughts on “Techකතා EP190 : Internet Payment Gateways, Solar Power, Inverter AC/Fridge Galaxy S9”

  1. Refrigeration සයිකල් එකේ නම් වෙන්නෙ කිව්ව විදිහට අනික් පැත්ත
    කම්ප්‍රෙසර් එකෙන් ගෑස් එක කම්ප්‍රෙස් වෙනවා. එතන ටෙම්පරේචර් එක වැඩි වෙනවා දැන් මේක ලික්විඩ් එකක්. ඒ ලික්විඩ් එක ත්‍රොටල් වෑල්ව් එකක් හරහා යවලා ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙනවා. දැන් මේ ලික්විඩ් එක එවැපරේටර් එක හරහා යනකොට වටේ පිටේ තියන තාපය උරාගෙන ආයෙමත් ගෑස් එකක් වෙනවා (මේක තමා කූලින් ඉෆෙක්ට් එක). මේ ගෑස් එක ආයෙමත් කම්ප්‍රෙසර් එක හරහා යවලා ආයෙමත් ලික්විඩ් එකක් වෙනවා. තව ටිකක් ලික්විෆයි කරගන්නවා කන්ඩෙන්සර් එකක් හරහා යවලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *