අද අපි කටියගේ වැඩිම කැමතක් උන Solar Power, Internet Payment Gateway, Inverter AC හා ශීතකරණ වගේම අලුත් Samsung Galaxy S9 ගැන කතාබහ උනා.
මතක ඇතුව යාලුවෝ එක්ක share කරන්න 🙂
[00:01:45] : දැනට බහුලව භාවිතා කරන Credit Card වර්ග මොනවද?
[00:02:20] : Credit Card Standards ගැන
[00:03:25] : Transport Layer Security (TLS) කියන්නෙ මොකක්ද?
[00:04:45] : ලංකාවේ Internet Payment Gateway ලබාගන්න පුලුවන් බැංකු මොනවද?
[00:08:15] : Credit Card Processing Fees and Costs ගැන
[00:09:10] : 3D Secure payment ගැන
[00:12:10] : Payment Card Industry Data Security Standard (PCI DSS) ගැන
[00:15:10] : WEBXPAY, PayHere, eZ Cash සහ LankaPay ගැන
[00:18:55] : Internet Payment Gateway වල cost එක ගැන
[00:21:25] : Credit Card වෙනුවට තියෙන විකල්ප payment methods මොනවද?
[00:26:00] : භාවිතා කරන්න හොදම Credit Card වර්ගය මොකක්ද?
[00:32:10] : Wallets ගැන
[00:34:30] : Solar power තමන්ටම සවිකරගන්න පුලුවන්ද?
[00:36:00] : Solar power වලට Battery සවිකරන්න පුලුවන්ද?
[00:37:20] : භාවිතා කරන කිලෝ වොට් ප්‍රමාණය අනුව Solar panel තෝරා ගන්නා අාකාරය
[00:47:30] : Inverter සහ Non Inverter අතර වෙනස මොකක්ද?
[00:53:45] : Samsung Galaxy S9 එකේ විස්තරේ
[01:02:00] : Camera/Photo Object Recognition ගැන
Thank you Bishan Buddhika for the timeline 🙂
Download: MP3, OGG or iTunes, Torrent, TuneIn and RSS
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
නියමයි, අද කලින්ම අප්ලෝඩ් කරලා 🙂
හර්ෂ පොලු නිසා අද මම edit කරේ 😀
එහෙනං හර්ෂ අයිය හැමදාම පොලු තියනවනම් අපිට හොඳයි 😉
Mp 3 eka dwnld karaganne komada..mp3 click kalama play wenawa vitharai
right click on the link, use “save link as” option.
What’s your opinion on security of smart houses?
ෆෝන් එකට වියදම් කරන ගානට මාසෙට එකෙන් ගානක් එනවද….
දවසේ කතාව…
aiya mp3 eka download karaganna baane.tnx
ai mokada gathaluwa ?
අපිට ඕන විදියට customize කරගන්න පුළුවන් හොඳ php ecommerce framework එකක් ගැන පැහැදිලි කිරීමක් කරන්න.
Ebay එකේ අලුත් payment method එක ගැන අලුත් ආරංචි මොනවද?
Techkatha ගූගල් ගෲප් එකේන් Notification එන්නේ නැත්තේ මොකද?
දැන් වැඩිය බාවිතා වෙන්නේ නෑ google සමුහය.
https://www.facebook.com/groups/Tkatha/ මේකට සම්බන්ද වෙන්න.
kalin web eka hodai. user friendly. meka dal wage.
mokadda gataluwa ?
kalin web eka kiwwe techkatha.com site eka. den me dala thiyana template eka user friendly adui wage aiye. akurth loku wedi. user interface eka his wage. man me adahasak vistharai kiwwe…
meka hondai machan. easy
Refrigeration සයිකල් එකේ නම් වෙන්නෙ කිව්ව විදිහට අනික් පැත්ත
කම්ප්‍රෙසර් එකෙන් ගෑස් එක කම්ප්‍රෙස් වෙනවා. එතන ටෙම්පරේචර් එක වැඩි වෙනවා දැන් මේක ලික්විඩ් එකක්. ඒ ලික්විඩ් එක ත්‍රොටල් වෑල්ව් එකක් හරහා යවලා ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙනවා. දැන් මේ ලික්විඩ් එක එවැපරේටර් එක හරහා යනකොට වටේ පිටේ තියන තාපය උරාගෙන ආයෙමත් ගෑස් එකක් වෙනවා (මේක තමා කූලින් ඉෆෙක්ට් එක). මේ ගෑස් එක ආයෙමත් කම්ප්‍රෙසර් එක හරහා යවලා ආයෙමත් ලික්විඩ් එකක් වෙනවා. තව ටිකක් ලික්විෆයි කරගන්නවා කන්ඩෙන්සර් එකක් හරහා යවලා.
ස්තුතියි, දෙපැත්ත පැටලුනා.
Have you tried Frimi by NTB? IT also works similar to eZcash, but a better UI for the app. Also includes a virtual debit card.
Commented before listening to whole episode 😇