Techකතා EP190 : Internet Payment Gateways, Solar Power, Inverter AC/Fridge Galaxy S9

අද අපි කටියගේ වැඩිම කැමතක් උන Solar Power, Internet Payment Gateway, Inverter AC හා ශීතකරණ වගේම අලුත් Samsung Galaxy S9 ගැන කතාබහ උනා.

මතක ඇතුව යාලුවෝ එක්ක share කරන්න 🙂

[00:01:45] : දැනට බහුලව භාවිතා කරන Credit Card වර්ග මොනවද?
[00:02:20] : Credit Card Standards ගැන
[00:03:25] : Transport Layer Security (TLS) කියන්නෙ මොකක්ද?
[00:04:45] : ලංකාවේ Internet Payment Gateway ලබාගන්න පුලුවන් බැංකු මොනවද?
[00:08:15] : Credit Card Processing Fees and Costs ගැන
[00:09:10] : 3D Secure payment ගැන
[00:12:10] : Payment Card Industry Data Security Standard (PCI DSS) ගැන
[00:15:10] : WEBXPAY, PayHere, eZ Cash සහ LankaPay ගැන
[00:18:55] : Internet Payment Gateway වල cost එක ගැන
[00:21:25] : Credit Card වෙනුවට තියෙන විකල්ප payment methods මොනවද?
[00:26:00] : භාවිතා කරන්න හොදම Credit Card වර්ගය මොකක්ද?
[00:32:10] : Wallets ගැන
[00:34:30] : Solar power තමන්ටම සවිකරගන්න පුලුවන්ද?
[00:36:00] : Solar power  වලට Battery සවිකරන්න පුලුවන්ද?
[00:37:20] : භාවිතා කරන කිලෝ වොට් ප්‍රමාණය අනුව Solar panel තෝරා ගන්නා අාකාරය
[00:47:30] : Inverter සහ Non Inverter අතර වෙනස මොකක්ද?
[00:53:45] : Samsung Galaxy S9 එකේ විස්තරේ
[01:02:00] : Camera/Photo Object Recognition ගැන

Thank you Bishan Buddhika for the timeline 🙂

Download: MP3, OGG or iTunes, Torrent, TuneIn and RSS

21 thoughts on “Techකතා EP190 : Internet Payment Gateways, Solar Power, Inverter AC/Fridge Galaxy S9”

      1. එහෙනං හර්ෂ අයිය හැමදාම පොලු තියනවනම් අපිට හොඳයි 😉

  1. ෆෝන් එකට වියදම් කරන ගානට මාසෙට එකෙන් ගානක් එනවද….
    දවසේ කතාව…

  2. අපිට ඕන විදියට customize කරගන්න පුළුවන් හොඳ php ecommerce framework එකක් ගැන පැහැදිලි කිරීමක් කරන්න.

  3. Ebay එකේ අලුත් payment method එක ගැන අලුත් ආරංචි මොනවද?

  4. Techkatha ගූගල් ගෲප් එකේන් Notification එන්නේ නැත්තේ මොකද?

      1. kalin web eka kiwwe techkatha.com site eka. den me dala thiyana template eka user friendly adui wage aiye. akurth loku wedi. user interface eka his wage. man me adahasak vistharai kiwwe…

  5. Refrigeration සයිකල් එකේ නම් වෙන්නෙ කිව්ව විදිහට අනික් පැත්ත
    කම්ප්‍රෙසර් එකෙන් ගෑස් එක කම්ප්‍රෙස් වෙනවා. එතන ටෙම්පරේචර් එක වැඩි වෙනවා දැන් මේක ලික්විඩ් එකක්. ඒ ලික්විඩ් එක ත්‍රොටල් වෑල්ව් එකක් හරහා යවලා ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙනවා. දැන් මේ ලික්විඩ් එක එවැපරේටර් එක හරහා යනකොට වටේ පිටේ තියන තාපය උරාගෙන ආයෙමත් ගෑස් එකක් වෙනවා (මේක තමා කූලින් ඉෆෙක්ට් එක). මේ ගෑස් එක ආයෙමත් කම්ප්‍රෙසර් එක හරහා යවලා ආයෙමත් ලික්විඩ් එකක් වෙනවා. තව ටිකක් ලික්විෆයි කරගන්නවා කන්ඩෙන්සර් එකක් හරහා යවලා.

  6. Have you tried Frimi by NTB? IT also works similar to eZcash, but a better UI for the app. Also includes a virtual debit card.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *